saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8197 hours ago

LATEST

අගමැති අ’පුර සිද්ධස්ථාන වැදපුදා ආශිර්වාද ලබාගනියි

calendar_today 2020 අගෝ 13 - 17:20 remove_red_eye - 491  

සිවුවැනි වරටත් අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, පෙරේදා (11) වැනි දින සිය රාජකාරී කටයුතු ආරම්භ කර, නව අමාත්‍යය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ඊයේ (12) වැනි දින මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදා ගෙන, අනතුරුව අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමී

නව රජයේ විදුලිබල අමාත්‍යවරයා වශයෙන් පත්වූ ඩලස් අලහප්පෙරුම මහතා (අද) 13 සිය තනතුරෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

Read More

කවුරු හරි මම පැරදිලා කරන රැකියාව කියල තමයි මේක දාලා තිබුණේ. මම ඒ දාපු කෙනාට ගොඩාක් ස්තුතියි. මොකද මම මහ බැංකුව මංකොල්ල කනවා වගේ පොටෝ එකක් නොදා මේ වගේ වැදගත් රස්සාවක් කරන පින්තූරයක් දැම්මට. ඇත්තටම මම කැමතියි

Read More

රාජාංගණය ප්‍රදේශයෙන් තවත් කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පාසල් සිසුවෙකු ඊයේ (12දා) සවස සොයාගත් බව රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සන්ධ්‍යා අබේරත්න මහත්මිය පැවසුවාය.

Read More

අපේ ජන බල පක්ෂය වැට්ටවීම වෙනුවෙන් නීතිඥවරයෙක් හා තවත් පිරිසක් කටයුතු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ පවසති.

Read More

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ කහකිලෝ ග‍්‍රෑම් 6381ක් ටෝලර් යාත‍්‍රාවකින් මෙරටට ගෙන්වීමට සහ එම කහතොගය මිලදීගැනීමට කටයුතු කළ පුද්ගලයින් 13 දෙනෙකු මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හලාවත දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක මහතා අද පොලීසියට නියෝග කළේය.

Read More

ගෞතම් බුදුන් වහන්සේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා කළ ප්‍රකාශයක් ලොව පුරා අවධානයට යොමු වූ අතර ඒ හේතුවෙන් ඉන්දීය හා නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශ වෙත නිල ප්‍රකාශය පවා සිදුකිරීමට සිදුවිය.

Read More

සබරගමුව ,මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

Read More

මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙලට මැතිවරණ කොමසාරිස්වරයා පනවා තිබූ සීමා දැන් අවසන් බැවින් ඔවුන්ට අදාල සහන සැලසීම කඩිනම් කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගෝඩා ලොක්කා ඉන්දියාවේ ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව ඉන්දියාවේ කොයිම්බතූර් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනා දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොයිම්බතූර් අධිකරණය පොලීසියට අවසර දී තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය විමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අද සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

අගෝස්තු 07 දා කොළඹ සිට ෂැංහායි බලා ගමන් ගත් ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිට මගීන් අතරින් කොවිඩ් ආසාදනය වූ අය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව හරහා ෂැංහායි වෙත ගමන් ගත් පිරිසක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය කියයි.

Read More

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (13) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ බාර ගත්තේය.

Read More

පසුගිය මහ මැතිවරණයෙන් අප ලැබූ තීරණාත්මක පසුබෑම හමුවේ දේශපාලන පක්ෂයක් ලෙස අප නැවත ශක්තිමත්ව නැගී සිටීමේ අවශ්‍යතාවත් ඒ වෙනුවෙන් පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යම වී ඇති බව සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මෙන්ම, පුද්ගලිකව මාගේද අදහසයි. ඒ වෙනුවෙන් නව නායකයෙකු යටතේ අදාළ ප්‍රතිසංවිධාන සහ ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මේ වන විටත් පක්ෂයේ සියලුදෙනාම පොදු එකඟතාවයකට පැමිණ තිබේ.

Read More

කොවිඩ් 19 හේතුවෙන් දින 14ක් වසා දැමු ලංකාපුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය නැවැත හෙට (14) දින සිට මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව ලංකාපුර ප්‍රදේශිය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය , පාලනාධිකාරිය සමඟ පවතින ගැටලුවක් සම්බන්ධයෙන් අරඹා තිබූ වැඩ වර්ජනය අවසන් කොට ඇත.

Read More

පවත්නා වියළි කාලගුණයත් සමග මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහත බැස තිබේ.

Read More

තේ, බුරුත නැඳුන්, කොස් වලින් හදන්න හදපු අමාත්‍ය මණ්ඩලයට පිත්තල, මිරිස්, හාලි තල් පොල් ඇමතිලා පත්වුණා. මෙහිදී ආණ්ඩුවට ජනතාව ලබාදුන් බහුතර බලයට කිංඩියක් දැම්මා.

Read More

මේ රටේ කඩා වැටි ඇති ආර්ථිකය ශක්තිමත් කිරිමට අවශ්‍යය කටයුතු කරන බව වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

එළැඹෙන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය දුරකතනය ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළ කොවිඩ් පොකුරේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 629 ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පළාත් සභා ඡන්දය තෙක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පක්‍ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බවට එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරිපෙළ නායකයන් තීරණය කර තිබේ.

Read More

රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය මෙසේ ජාතික ලැයිස්තුවට නම්කර ඇත බව වාර්තා වෙයි.

Read More

නව ආසාදිතයන් 14 දෙනෙකු හඳුනා ගනියි. විශාල රැස්වීම් තහනම් කර ඇති අතර, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමා තිබේ. ඉන් නොනැවතී සමාජීය දුරස්ථ සීමා කිරීම් නැවත හඳුන්වා දීමටද නවසීලන්තය බලාපොරොත්තු වෙයි.

Read More

වයස අවුරුදු 21,.හා 23අතර පසුවන සැකකරුවන් යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 299 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 02 කින් අද (13දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම මෙවර පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර, ජයග්‍රහණය කළ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා තමන්ට ලබාදුන් රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රතික්‍ෂේප කර ඇති බවට වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.