saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8155 hours ago

LATEST

අගමැති කිව්වේ බිලියන 1900ක් කියලා තියෙන්නේ බිලියන 1745යි

calendar_today 2020 අගෝ 27 - 15:53 remove_red_eye - 898  

සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා ආණ්ඩුවේ වයදම් පියවා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේදී ඔහු කළ වාචික ප්‍රකාශය අනුව ආණ්ඩුවේ වියදම රුපියල් බිලියන 1900ක් වුවත් මුද්‍රණය කර දුන් වාර්තාවේ ආණ්ඩුවේ වියදම ලෙස දැක්වෙන්නේ රුපියල් බිලියන 1745ක් බවත් පා

ඉහල කොත්මලේ ජලාශයට තලවකැලේ නගරයේ ඇතැම් වෙළදසැල් හිමියන් සහ පදිංචිකරුවන් තම වෙළදසැල් වල සහ නිවාස වල අපජලය සහ වැසිකිලි මලද්‍රව්‍යය සෘජුවම මුදා හැරි පිරිසකට අද (27) දින රතු නිවේදන නිකුත් කිරිමට තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කලහ.

Read More

රී ලංකාවේ වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 500,000ක්, පමණ වේ.එම ජාතික අවශ්‍යතාවයෙන් 10% මහවැලි කලාප ඉඩම් වලින් සපුරා ගැනීමට ක්‍රියා කරන බවයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා පෙන්වා දෙන්නේ.බඩඉරිඟු බහුලව භාවිතා කරනු ලබන්නේ කුකුළු ගොවිපළ සඳහා ය ( කුකුළු ආහාර සැකසීම සඳහා). එම ප්‍රමාණය ජාතික අවශ්‍යතාවයෙන් 85% කි.3% පමණ ප්‍රමානයක් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අතර, මිනිස් පාරිභෝජනය සඳහා යොදා ගන්නා ප්‍රමානය 12% කි.

Read More

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සුව ආහාර අලෙවි මධ්‍යස්ථනය බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා විසින් විවෘත කරන ලදී.

Read More

බලපෑමට ලක්වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරි කාලසීමාව තුල නැවතත් නගා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුහුණුවීම් සහ තරඟාවලි පැවැත්වීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

Read More

තමන් දුක් මහන්සියෙන් වගා කර ගෙඩි හටගනිමින් තිබූ ගස් ලබු වගාවට යම් කිසි පුද්ගලයෙකු විසින් වල් නාශක ගසා විනාශ කර දමා ඇති බව පවසමින් ගිරිතලේ පුරාණගම ගොවියෙකු විසින් ඊයේ (26දා) දින පැමිණිල්ලක් දමා ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.

Read More

මාලදිවයින සහ ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙකු අද (27) දින දහවල් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කවුරුන් කුමක් කීවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇති බවත් ඒ නිසා කුමන බාධක ආවත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම අහෝසි කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා අද (27) පෙරවරුවේ ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය.

Read More

කොරෝනා ආසාදනය වි සිටි පිරිසෙන් අද දිනයේ 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබේ.

Read More

පසුගිය රජය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ඉදිනොකර ප්‍රමාද කිරීම හේතුවෙන් තවත් බිලියන 25 කපමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇති බවට අමත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි. මෙසේ වැඩිපුර මුදල් ගෙවීමට සිදු වන්නේ අවුරුදු 5 ක් වැඩ ආරම්භ නොකොට ප්‍රමාද කිරීම නිසාය.

Read More

ඉන්දියාවේ සිට උතුරට රැගෙන එන ලද කේරලගංජා දිවයිනේ වෙනත් ප්‍රදේශයන් වෙතට ප්‍රවාහනය කරන ප්‍රභල ජාවාරම්කරුවන් දෙදෙනෙකු කේරල ගංජා තොගයක් සමගම අද (27) අලුයම් කාලයේදී වන්නි යුදහමුදා බුද්ධිඅංශ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

Read More

රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමග ඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනය කළ බව කියන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රාජ්‍ය චක්‍ර ලේඛ උල්ලංගණය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ හා උපදේශන සේවා සමාගම විසින් සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවා ඇති බවට ජාතික විගණන කාර්යාලය එම සමාගම සම්බන්ධයෙන් කළ තොරතුරු කැඳවීමක්/විමසීමකින් හෙළිව තිබේ..

Read More

ගම්පහ දිසාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 තුල රාත්‍රී කාලයේ පවත්වාගෙන යනු ලබන හෝටල් පරීක්ෂා කිරීමක් ඊයේ (26) රාත්‍රියේ දී සිදු කෙරිණි.

Read More

සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

යල් පැනගිය පුරාවිද්‍යා පනත වහාම කඩිනමින් සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇතැයි සියම් මහා නිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගලභිධාන මහ නාහිමියෝ අවධාරණය කරති.

Read More

අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට වෙළඳ අමාත්‍ය, කෘෂිකර්ම අමාත්‍ය, ධීවර අමාත්‍ය, වැවිලි අමාත්‍යවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ශෂේන්ද්‍ර රාජපක්ෂ හා අරුන්දික ප්‍රනාන්දු යන අය ඇතුළත් වෙති.

Read More

දඬුවම නියම කිරීමේදී මහාධිකරණ විනිසුරු කැමරන් මැන්ඩර් කියා සිටියේ එවැනි අපරාධයක් සඳහා සීමිත කාලයක් ප්‍රමාණවත් නොවන බවත්, ටැරන්ට් කිසිදු පසුතැවිල්ලක් නොපෙන්වූ බවත්ය.

Read More

රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් මාසය දක්වා වෙනුවෙන් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේ වියදම රුපියල් බිලියන 1900ක් වන අතර එම වියදම් පියවා ගැනිම වෙනුවෙන් රුපියල් බිලියන 1300ක ණයක් ලබාගැනිමට අපේක්ෂා කරයි.

Read More

පුගොඩ විශේෂ බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ගල්කිස්ස පොලිස් වසමේ සේරම් පාර ප්‍රදේශයේ ලැගුම්හලක ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් විසා නොමැතිව මෙරට රැදි සිටි විසේශික කාන්තාවන් 9ක් සහ පිරිමි පුද්ගලයින් 4ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ විනිසුරු අක්බාර් මවතා හා උත්තරානන්ද මාවත තුළ මෙම ගුවන් පාලම් දෙක ඉදිකිරීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

Read More

ගුවන් තොටුපොළ විවෘත කරන දිනයක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

ආනයන සීමා කිරීම හරහා ජනතාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ සීමිත කාලයකට කැපකිරීම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එහි ප්‍රතිලාභ දිගු කාලයකදී ලැබෙනු ඇති බවත් ඔහු පැවැසීය.

Read More

ඉතාලියේ කොවිඩ් 19 වසංගතය පැතිරීම ආරම්භ වු දිනයේ සිට දෛනිකව සිදුකල ඉහළම PCR පරික්ෂණ ප්‍රමාණය වු 93,525 ක් ඊයේ (26) සිදුකර කොවිඩ් ආසාදිතයන් 1367 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

වඩාත් සරළ, කාර්යක්ෂම හා විනිවිද බදු ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් පනත් 4ක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ නෙලුව - ලංකාගම මාර්ගයේ සිංහරාජය ලෝක උරුම රක්ෂිතයේ සිදුකළ බව පැවැසෙන සංවර්ධන කටයුතු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බටහිර ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ලාංකිකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (27දා) පර්ත් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.

Read More

මාතලේ මහ නරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් තාවතාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති අතර නගරාධිපති පිළිබද විමර්ශනයට විශ්‍රාම ලත් අධිකරණ නිලධාරිනි සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය පත්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.