saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8157 hours ago

LATEST

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 55,000ක් යළි පැමිණීමේ අපේක්ෂාවෙන්

calendar_today 2020 අගෝ 27 - 10:00 remove_red_eye - 348  

මැදපෙරදිග හා ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීම නැවත වරක් දින නියමයකින් තොරව තාවකාලිකව නවතා දැමීමට තීරණයක් ගෙන තිබේ දැයි අද කළ විමසිමකදී කොළඹගේ මහතා ප්‍රකාශ කළේ, එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

රට පුරා පසුගියදා සිදුවූ විදුලි බිඳවැටීමට හේතුව කෙරවලපිටිය බලාගාරයේ සේවකයන් අතින් සිදුවූ අත්වැරැද්දක් බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව සිදුකළ මූලික විමර්ශන වලදී හෙළි වී තිබේ.

Read More

හොංකොං, කටාර් සහ කුවේට් යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 211 දෙනෙකු ඊයේ (26දා) රාත්‍රී සහ අද අලුයම ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ .

Read More

රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2020-09-30 දින තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

කරු ජයසූරිය මහතාට සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබාදීමට සූදානම් බවත්, ඉදිරි දේශපාලන කටයුතු සමගි ජන බලවේගය සමග එක්ව සිදුකිරීමට ආරාධනා කරන බවත් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ’අද’ට පැවසීය පෙරේදා (25දා) පැවැති කෘත්‍යා

Read More

2020 වර්ෂෙය් ඉදිරි මාස 04 සදහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ඊයේ (26) ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා සඳහන් කරයි

Read More

බ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණ යළිත් මෙසේ කරළියට පැමිණෙන විට ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 180,000ක සීමාවට පැමිණ, සමස්ත ආසාදිත අගය මිලියන 5.8ක අගය ඉක්මවා තිබේ.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 60,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 3.2ක් ඉක්මවා ගොස් තිබේ.

Read More

විශේෂඥයන්ගේ උපදෙස් පරිදි වසංගතය හේතුවෙන් ජනවාරි මාසයේදී මෙම සමුළුව ආරක්ෂිතව සිදුකළ නොහැකි බව ලෝක ආර්ථික සංසදය අවධාරණය කරයි.

Read More

එක්සත් ජනපදයේ හදිසි තීරණය සෞඛ්‍ය විශේෂඥයන්ගේ කණස්සල්ලට හේතු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

කෙසේ වෙතත් ගෙවීගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 23ක් වාර්තා වී තිබේ.

Read More

මේ වනවිට රට තුළ, ප්‍රධාන වශයෙන් සෝල් නගරය කේන්ද්‍ර කරගනිමින් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද ආරම්භ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 822,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය - පිළිබඳ සම්පූර්ණ කතාව කිසිවෙකු තවම නොදන්නා බව එක්සත් ජනපද ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ ප්‍රධානී ඇන්තනි ෆවුසි කියයි.

Read More

සැප්තැම්බර් 01 වැනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති, අතුරු සම්මත ගිණුම හෙට (27) සහ අනිද්දා (28) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

Read More

ශ්‍රී ලංකා නිෂ්පාදන චීනයට අපනයනය කිරීම, ඊ-වාණිජ්‍යය, මාර්ගගත ගෙවීම්, ආයෝජන සහ ද්විපාර්ශ්වික වෙළඳ පහසුකම් සැපයීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව චීනය හා ශ්‍රී ලංකාව අතර පුළුල් සාකච්ඡාවක් පැවැති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

පසුගිය මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව එක්සත් රාජධානියේ සුබ පැතුම් එක් කළ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය, “ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉතා ශක්තිමත් ජනවරමක් තිබේ” යැයි පවසා නව රජයේ ප්‍රමුඛතා පිළිබඳ විමසා සිටියාය.

Read More

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අධීක්ෂණය යටතේ තෝරාගත් පාසල් ක්‍රීඩා වහාම ආරම්භ කිරිමට ක්‍රීඩා අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර එකඟතාවකට පැමිණ තිබේ.

Read More

මහියංගණය පොලිසිය අද (26) පස්වරුවේ කළ සෝදිසි මෙහෙයුමකදී හෙරායින් ග්‍රෑම් 11 යි මිලි ග්‍රෑම් 720 ක් ලගතබාගෙන සිටි 55 හැවිරිදි පුද්ගලයෙක් ඔහුගේ 53 හැවිරිදි බිරිද හා 28 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 48 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

තවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2984 දක්වා ඉහල ගොස් ඇත.

Read More

තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය ජලාශයට පැන තරුණියක් සියදිවි හානි කර ගැනිමට යාමේදි ජිවිතාරක්ෂක රාජකාරියේ යෙදි සිටි නිලධාරින් පිරිසක් විසින් ඇයව බේරා ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන්ට සභා ගර්භයේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඔස්සේ ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳව පෙරහුරුවක් ඊයේ (25) රාත්‍රී පාර්ලිමේන්තුවේදී සිදුවිය.

Read More

ටී 56 ගිනිඅවියක්, මැගසිනයක්, ජීව පතුරොම් 30ක් සහ හෙරොයින් මත්කුඩු සමඟ දිවයිනේ විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන “සිඟිති කළුවා” යන නමින් ප්‍රසිද්ධ අයකු අද (26) වීරකැටියේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.

Read More

තවත් ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2982 දක්වා ඉහලට.

Read More

හොරණ පොලීසියට අනුයුක්තව රාජකාරි කරන උපපොලිස් පරික්ෂකවරයෙකු කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනිමට තැත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොම්සන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දුම්බර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින රැදවි කාන්තාවක් මෙහෙයවන හොරෙයින් මත්කුඩු ජාලයකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා මත්කුඩු සමඟ ,අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

Read More

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගවලිදී ක්‍රීඩකයෙකු ඉනිමක රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්ව තිබේ.

Read More

සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියා සිටී.

Read More

19 වන ව්‍යවස්ථාවේ ඇති ප්‍රධානතම ප්‍රජාතාන්තවාදි ගුණාංගය වන තොරතුරු දැනගැනිමේ අයිතිය ජනතාවට තහවුරු කිරිම වත්මන් රජය විසින් කිරිමට යන ව්‍යවස්ථා වෙනසේදි 19 යෙන් ඉවත් කලහොත් ජනතාවට විශාල අසාධාරණයක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (26) මහනුවරදි පැවැසිය.

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.