saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7877 hours ago

LATEST

කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලය PCR යන්ත්‍රයක් නිපදවයි

calendar_today 2020 ඔක් 17 - 13:22 remove_red_eye - 744  

රෝහලේ වෙනත් ප්‍රතිකාර ඒකකයක රෝගීන් පරීක්ෂාවට තිබෙන යන්ත්‍රයකට අවශ්‍ය කොටස් එකලස් කර මෙම යන්ත්‍රය සකස් කිරිමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සමත්වී තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත්කර තිබේ.

Read More

ඉතාලියේ සිට ලංකාවට යෑමට ලාංකිකයන් හාරදහසකට අධික පිරිසක් පසුගිය මැයි මාසයේ සිට රෝම නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව තනාපති කාර්යාලය පවසයි.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට අනුව කොටිකාවත්ත ගරාජයක් තුළ සඟතා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 10ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ස්වාධීන රූපවාහිනී සේවයේ රාජකාරී කරන සේවකයෙකු පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් ධනාත්මක වුවත් දෙවැනි පරීක්ෂණයෙන් ඔහු සෘණාත්මක වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හිටපු අගවිනිසුරුවරයෙක් වන මොහාන් පීරිස් මහතා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස පත් කර තිබේ. මීට අමතරව චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර මහතා හා ජිනීවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රපේම මහතා මෙසේ අග්‍රාමාත්‍යවරයා හමුවූහ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද දිනයේද පැමිණ තිබේ.

Read More

2021 මුල් භාගයේදී මෙම නිෂ්පාදන සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, මාස හයකට පසු අනුමත උපාංගයක් ලබාගත හැකි බවත් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය පවසයි.

Read More

නිරෝධායන ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 36 දෙනෙකු ඉකුත් පැය 24ක කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Read More

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අද (17) අණාවරය කළේය.

Read More

ලෝකයේ වඩාත් ප්‍රශස්ථ ආකාරයෙන් කොවිඩ්-19 වසංගතය පාලනය කළ රාජ්‍යයක් ලෙස නවසීලන්තය ඉහළට ඔසවා තැබීමට වත්මන් අගමැතිනී ජසින්ඩා ආර්ඩේන්ගේ ක්‍රියාකලාපය තුළ ඇයට යළිත් බලය හිමිවීමේ වැඩි ඉඩක් පවතී.

Read More

ගම්පහ පොලිස් බල ප්‍ර දේශ 19ක ක්‍රියාත්මක ඇඳිරි නිතිය ඒ ආකාරයෙන්ම තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූජ් පවසන්නේ ඒ වෙනුවට මුඛ ආවරණ භාවිතයෙන් සහ සමාජ රැස්වීම් (ජනතා ඒකාරාශීවීම්) පාලනය කිරීමෙන් මාස 6කට ජීවිත 281,000ක් බේරාගත හැකි බවයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ මුල්ම කොවිඩ්-19 ආසාදිත සිද්ධිය 2020 ජනවාරි 21 වැනි දින වාර්තා විය. අවසන් වරට ආසාදිතයන් මිලියන 7ක් පසුකර දින 21කින් එරට සමස්ත ආසාදිත අගය මිලියන 8 පසුකර තිබේ.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට තමාට කුමක් කළ හැකිදැයි තමන්ගෙන්ම විමසන ලෙස එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා ඇමෙරිකානුවන්ට පවසන්නේ, එරට මරණ තවත් වැඩිවිය හැකි බවට අනතුරු අඟවමිනි.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ඊයේ දිනයේදී නව ආසාදිතයන් 110ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදිතයෙකු නිවසේදී රැකබලා ගන්නේ නම් නිවැසියන් අතර සම්ප්‍රේෂණ අවදානම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 39,250,000ක සීමාවට පැමිණ ඇති අතර, ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන එක්සත් ජනපදය ආසාදන මිලියන 8ක් පසුකරයි.

Read More

කහවත්ත වැවිලි සමාගමට අයත් නීලගම වතුයායේ මැණික් පතල් කපමින් සිටියදි තරුණයින් දෙදෙනෙකු මතට පතලේ පස් කණ්ඩියක් කඩා වැටිමෙන් තරුණයෙකු අද මිය ගොස් තිබේ.

Read More

එක් දිනකදි සිදුකරන PCR පරික්ෂණ සංඛ්‍යාව 8000 දක්වා වැඩි කිරිමටත් කෝවිඩ් අසාදිතයින් වෙනුවෙන් වෙන්වු රෝහල් ගණන 21 දක්වා ඉහළ දැමිමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළාය.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වන සීඝ්‍රතාවය අනුව ඉදිරි දින වලදී රෝගය පාලනය කිරීම සඳහා ඇගලුම් කර්මාන්තශාලා 02 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

Read More

මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක් හෙරොයින් මත්කුඩු පැකැට්ටුවක් ගිල දැමිම හේතුවෙන් අසනිප තත්ත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට සිටියදි අද (16) මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි.

Read More

කොරෝනා වෛරසය ආසාදිත බවට පසුගිය 13දා තහවුරු වුනු කොළඹ ජාතික රෝහලේ සේවය කරන වලල්ලාවිට පැලවත්ත පදිංචි හෙදියගේ, පවුලේ සාමාජිකයන් 05 දෙනාට වෛරසය ආසාදනය වී නැතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (16දා) පැවැසීය.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර විසින් එවනලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 2020 ඔක්තෝබර් මස 15දා වනවිට අනුමැතිය ලබාදී තිබේ.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 49ක් වාර්තා වී තිබේ.

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල ලබන 23වනදා දක්වා මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු ලබන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.