රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොරෝනා
- 18 01 2021
- 15:46
- {{hitsCtrl.values.hits}} views
- ..
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබෙන බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
මේ හේතුවෙන් අමාත්‍යවරයා ගේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 10 දෙනෙකු නිරෝධායනයට යොමු කොට ඇති බවට වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
