saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7883 hours ago

LATEST

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 167 දෙනෙකු අත්අඩංගුවට

calendar_today 2020 ඔක් 16 - 09:00 remove_red_eye - 162  

ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරන ඇගලුම් සේවිකාවන් 80 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබා ගැනිම ඊයේ (15) දින සිදුකළ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

මෙය ට්විටර් ජාලයේ අභ්‍යන්තර පද්ධතියේ යම් ගැටලුමක් බවත්, සයිබර් ප්‍රහාරයක් හෝ අනවසර ඇතුළු වීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවත් එම සමාජ ජාලය, ට්විටර් පණිවුඩයකින්ම තහවුරු කර තිබේ.

Read More

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 38,833,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට ලොක්ඩවුන් වෙත යනවාද යන්න පිළිබඳව යුරෝපා රාජ්‍යයන් අරගලයක නිරත බව කියයි.

Read More

කොවිඩ්-19 වසංගතය නවසීලන්තය තුළ වඩාත් සාර්ථකව පාලනය කරමින් ලෝකයටම ආදර්ශයක් සැපයූ අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් මේ වනවිට නවසීලන්තය තුළ ’ජසින්ඩා උන්මාදයක්’ ලෙස කරළියට පැමිණ තිබේ.

Read More

දකුණු පළාත තුල මේ වනවිට නිවෙස්වල පුද්ගලයින් 922 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් නාවික හමුදාවේ යෝෂිත රාජපක්ෂ මහතා පත්කර තිබේ.

Read More

(UPDATE) නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් රු 10000ක දඩයක් හෝ මාස 6ක සිරදඬුවමක් හෝ ඒ දෙකම පැනවීමට මේ හරහා අවස්ථාව පවතී

Read More

කෝවිඩ් අසාදිතයින් හදුනාගැනිමට අවශ්‍ය පි.සි.ආර් යන්ත්‍ර 5ක් මේ වන විට මෙරටට ගෙනැවිත් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

මේ වන විට 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු සකස් කර අවසන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කරයි.

Read More

කිරිඳිවැල කුට්ටිගල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදනය වී තිබේ.

Read More

පුද්ගල ඝාතන ඇතුළු අපරාධ ගණනාවකට ශ්‍රී ලංකාවට අවශ්‍ය සංවිධානාත්මක අපරාධකරුවෙක් ඉන්දීයාවේ තමිල් නාඩුවේදී තමිල් නාඩු Q අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 19ක් වාර්තා වී තිබේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට අද (15) දින නීතිපතිවරයාගේ නිල කාර්යාලය වෙත කැඳවා තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම විසින් නොතිසී නිකුත් කර තිබේ.

Read More

කොළඹ මගනගර සභාවේ මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීම හේතුවෙන් නගර සභා පරිශ්‍රයට ජනතාව පැමිණීම සීමා කිරීමට නාගරික කොමසාරිස් තීරණය කර තිබේ.

Read More

රජයේ නොසැලකිලිමත් බව හේතුවෙන් කොරෝනා වෛරසයේ දෙවන රැල්ල මත්වු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 50 වන සැමරුම් උත්සවයට සමඟාමීව සමරු මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2020.10.15 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

කොට්ටේ රජමහා විහාරයේ හිමිවරු දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ නඩුවේ අධිචෝදනා පත‍්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් විත්තිකරුට භාර දුන්නේය.

Read More

දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට (16) දින උදෑසන 8.00ට සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කෙරේ.

Read More

වත්තල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙකු හදුනා ගෙන තිබේ. වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක්ට මෙලෙස කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

ගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/15 දින සවස 5.30 වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර , එම කළාපයට බාහිරින් පිහිටා ඇති කර්මාන්තශාලා වලින් තවත් කොරෝනා ආසාදිත සේවකයින් 16 දෙනෙකු ද සොයාගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

මෙවර කොවිඩ් වෛරසය අනෙක් අයට බෝවීමට ඇති ප්‍රවණතාම පසුගියවරට වඩා වැඩියි. කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඇඳන් වෙන් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතිනවා.

Read More

දිවුලපිටියේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ මාතර හිත්තැටිය ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවකගේ පලමු පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාවෙන් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී ඇත.

Read More

ගම්පහ බාලිකා විද්‍යාලයක 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් කොවිඩ් 19 ආසාදිතයෙකු වීම මත එම විද්‍යාලයේ ඇය සමග ඉගෙනුම ලබන සිසුවියන් සහ එම අයගේ ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ අතර එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

Read More

2021 වර්ශය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් සිදුකරන ගිනි අවි බලපත් අළුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක සේවා බලපත් අලුත් කිරීම නැවත දැනුම් දෙත කල් දමා ඇති බව ආරකෂක අමාත්‍යාංශය පවසයි.

Read More

මතුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් හමුවූ අධිවේගී මාර්ගයේ බස් රථයේ වන්දනා චාරිකාවක නිරතවූ 27 දෙනෙකු සහ භික්ෂුන් වහන්සේලා 06 නමක් ඇතුළු පුද්ගලයන් 65 දෙනෙකු ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ මතුගම ඕවිටිගල විහාරස්ථානයේදී සිදුකල බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.

Read More

දේශීය ලොකු ළූනූ ගොවීන්ගෙන් ලොකු ළූනූ කිලෝවක් රුපියල් 100කට මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

Read More

නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.