saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7603 hours ago

LATEST

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගුවන්යානා පැමිණිම අත්හිටුවයි

calendar_today 2020 දෙසැ 22 - 15:10 remove_red_eye - 397  

එක්සත් රාජධානියේ සිට මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර තිබේ.

Read More

(LONG READS) රාගය නමැති ගින්න සාමාන්‍යයෙන් අප දන්නා ගින්නට වඩා බෙහෙවින්ම වෙනස් ගින්නක්. සාමාන්‍ය ගින්නෙන් දැල්ල, දුම හා පිලිස්සෙන විට අඟුරු දකින්න පුළුවන්. නමුත් සිතේ හටගන්නා රාග ගින්නේ එවැනි ගිනිදැල්, දුම් හෝ අඟුරු පවතින්නේ නැහැ. ඒත් මේ සිත දැවෙන විට දැනෙන වේදනාව හා එහි ඇති නොඉවසුම් බව මුළු ශරීරයටම දැනෙනවා. රාගය නමැති ගින්න විසින් බෙහෙවින්ම පුලුස්සා විනාශ කර දමන්නේ, ජීවිතයක ඇති ‘යහපත් ගුණයයි.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ. අප පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදය හෙට පෙ.ව. 6.00 දක්වා වලංගු වෙයි.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව එක්දහස් තුන්සීය ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

(LONG READS) හිතාදරයන්ගෙන් වෙන්වීම මොන තරම් දුකක්ද? ආදරය කරන අයගෙන් දුරස් වීම, ඔවුන් වේදනාවට පත්වීම බලා සිටින්නට වීම කාගෙත් සිත සසල කරන දෙයකි. ආදරය හමුවේ තම ජීවිතය හා සියලු සැප අතැර ලූ පටාචාරාවන් පිස්සු වැටුණේත්, එදා මෙදාතුර සියලු පටාචාරාවන් හැඬූ කඳුළින් තැබුවේත්, ඒ මහා ඤාති ව්‍යසනයයි. කෙනෙකුගේ හදවත ඒ ඤාති ව්‍යසනය හමුවේ කෙතරම් පීඩාකාරී වන්නේදැයි ජීවිතයේ එකම වතාවක හෝ අත්දැකීමක් ඔබටද ඇති.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා රෝග තත්ත්වය පැවති තත්ත්වයට වඩා යම් පාලනයක් සිදුව ඇති බව පෙනෙන්නට තිබෙන මුත් තව දුරටත් දැඩි අවධානයකින් යුතුව ජනතාව කටයුතු කළ යුතුව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කරයි.

Read More

දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 681ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

නාවලපිටිය නව කුරුදුවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දැමිමට නාවලපිටිය නවකුරුදුවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් (21) දින කටයුතු කලහ.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපය පුරා බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතවෙන් දිස්ත්‍රික්කයේ බොහෝමයක් පහත්බිම් ජලයෙන් යටවී තිබේ.

Read More

කිලිනොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවක වලදමා තිබූ ටී.56 ගිනිඅවි තොගයක් ඊයේ (21) සවස සොයාගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුර පවසයි.

Read More

ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මත්තල ගුවන්තොටුපල තුළ සිදු වූ මගී මෙහෙයුම් සංඛ්‍යාව 15039කි. ගුවන් යානා 396ක් මත්තලට පැමිණ තිබේ. හැසිර වූ සමස්ත ගුවන් භාණ්ඩ ප්‍රමාණය කිලෝග්‍රෑම් 83 654කි.

Read More

(FULL LIST) කැබිනට් රැස්වීමේදී ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණ සියල්ලම.

Read More

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශය තුළ covid 19 වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා දැනට හුදකළා කර ඇති ගම්මාන කීහිපයේ බන්දාව අළුත්ගම ප්‍රදේශයේ පවුල් 7 ක පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය බලධාරීහු පවසති.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 420 දෙනෙකු ගුවන් යානා 07 කින් රජයේ විශේෂ අවසරය ඇතිව 12/22 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 126 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 05 කින් විදේශ ගත වී තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 681 දක්වා වැඩිවී ඇති බව දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

අපිට ප්‍රශ්න නැත්තේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල නිරතව සිටින අපේ පළාත් හා ප්‍රාදේශීය දේශපාලනඥයින්ට මෙන්ම සංවිධායකවරුන්ට යම් යම් ගැටළු සහගත තත්ත්වයන්, කෙණෙහිළිකම් පොදු පෙරමුණේ ප්‍රාෙද්ශීය දේශපාලනඥයින්ගෙන් එල්ල වන බවට ඒ අය අපිට නිතරම මැසිවිළි නගනවා.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුල කොරෝනා රෝග තත්ත්වය පැවති තත්ත්වයට වඩා යම් පාලනයක් සිදුව ඇති බව පෙනෙන්නට තිබෙන මුත් තවදුරටත් දැඩි අවධානයකින් යුතුව ජනතාව කටයුතු කළ යුතුව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.

Read More

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ රිය අනතුරු 4කින් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මධ්‍යම පළාත තුල මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පවුල් 23 කට අයත් පුද්ගලයින් 87 දෙනෙකු පීඩාවලට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

Read More

කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 නව වෛරස ප්‍රභේදය එක්සත් රාජධානියේ අවධානයට ලක්වන නව ප්‍රභේදයට වඩා වෙනස් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් පවසයි.

Read More

එන්නත් බෙදාහැරීමේ ක්‍රියාවලයේදී මේ දක්වා පෙනෙන්නට ඇති ජාතිකවාදී ප්‍රවණතාව, වසංගතය සමග කටයුතු කිරීමේ ප්‍රගතියට බාධාවක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු ඇඟවයි.

Read More

යුරෝපා සංගමයට අයත් රටවල එන්නත් කිරීම දෙසැම්බර් 27 සහ 28 යන දිනවල ආරම්භ කළ හැකියි. මෙය අපේ පළමු එන්නතයි. එන්නත් ආරක්ෂිත සහ ඵලදායී බව ඔප්පු වුවහොත් තවත් ඒවා ඉක්මනින් අනුමත කරනවා. දෙවැනි එන්නත ලෙස මෙඩොර්නා පිළිබඳව යුරෝපීය ඖෂධ ඒජන්සිය ජනවාරි 6දා සිය මතය ප්‍රකාශ කරනු ඇති.’’ යුරෝපීය කොමිසමේ සභාපතිනිය වැඩිදුරටත් කීවාය.

Read More

’’අපි එය (වෛරසය) ව්‍යාප්ත කිරීමට ඉඩදෙන තරමට එය වෙනස් වීමට ඇති අවස්ථාව වැඩියි. සියලු රජයන්ට සහ සියලු ජනතාවට, සම්ප්‍රේෂණය සීමා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කොතරම් වැදගත්ද යන්න මට අවශ්‍ය තරම් අවධාරණය කළ නොහැකියි.’’ යනුවෙන් ටෙඩ්‍රොස් පැවසුවේ මෙහි ප්‍රබල වගකීමක් රජයන්ට සහ ජනතාවට ඇති බව අඟවමිනි.

Read More

සිඩ්නි බලධාරීන් මෙම අබිරහස් ආසාදන පොකුර ප්‍රජා සම්ප්‍රේෂණයක් කරා යෑමට නොදී වේගයෙන් පාලනය කරගැනීමට උත්සාහ කරමින් සිටින අතර, මේ වනවිට එය සාර්ථක වෙමින් පවතින බව වාර්තා වෙයි.

Read More

එන්නත ලබාදීමට පෙර තුනට ගණන් කරන්න අවශ්‍ය දැයි හෙද නිලධාරීනී ටෙබ් මාස්, තේරීපත් වූ ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ’’නැහැ අවශ්‍ය නැහැ, ඔබ සූදානම් ඕනෑම වේලාවක එන්නත විදින්න.’’ යනුවෙනි.

Read More

දත්තවලට අනුව, කෝවිඩ්-19 ආසාදිතයන් මිලියන 9ක් කරා ළඟා වීමට එක්සත් ජනපදයට දින 284ක් ගතවී තිබුණත්, දෙවැනි ආසාදිතයන් මිලියන 9 වෙත ළඟා වීමට එක්සත් ජනපදයට ගත වූයේ දින 52ක් පමණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 77,300,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

දෙසැම්බර් 26 දා ගුවන් තොටුපොළ විවෘත කිරීමට රජය තීරණය කිරීමත් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධයෙන් වන ක්‍රියා පටිපාටිය සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.