අද උදෑසන 6.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍ර දේශ හා හුදෙකලා කිරීමෙන් ඉවත් කරන ප්‍ර දේශ පිළිබඳව නවතම නිවේදනය යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශයට පත් කර තිබේ.
2021 දී කලාපයේ ආර්ථිකය 3.3% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති ලෝක බැංකුව, සංචාරක වැනි බාහිර වර්ධන ප්‍රභවයන් මත යැපෙන භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන ආර්ථිකයන් තුළ ප්‍රකෘතිය විශේෂයෙන් මධ්‍යස්ථ වනු ඇති බව පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 86,200,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ මුදල් ගණුදෙනුවක් හා එහි තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කිරීමකට අදාළ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමිනුවන්ගොඩ, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 41977ක් බවට පත්ව තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදිත කොන්දොස්තර මහතෙකු හමුවීම හේතුවෙන් ජා-ඇල ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝව අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ජා-ඇල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා පවසා සිටියහ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පහසුවෙන් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read Moreකොවිඩ් වෛරසය ආසාදිත තවත් 224 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් සම්බන්ධයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට ගත් තීරණයත් සමගින් කොළඹ නගරයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදුකර ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.
Read Moreතම ආයතනයට ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීම සඳහා අවශ්‍යය අනුමැතිය මහ නගර සභාවෙන් කඩිනමින් රැගෙන දීම සඳහා රුපියල් 150000.00 ක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමේදී මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (05දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත් කර තිබේ.
Read Moreසංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගීන් වැඩිවීමත් සමග මගී ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරීම සඳහා දුම්රිය ගමන් වාර වැඩිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (05දා) සවස 4.20 ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඔහු සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ සිටියහ.
Read Moreබස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ. හුදකලා කරන ලද ප්‍රදේශවල පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ජනවාරි මස 25 වැනි දින සිට විවෘත කිරීමට පියවර ගැනේ.
Read Moreකොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 445 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ඒකකයේ වාට්ටු අංක 02හි සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් අද (05) වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව වාට්ටුව බාර විශේෂඥ ළමා රෝග වෛද්‍ය උපෙක්ෂා ලියනගේ මහත්මිය පවසයි.
Read Moreමධ්‍යම පළාතේ වාර්තාවන සමස්ත කොවිඩ් 19 නව ආසාදිතයින් සංඛ්‍යාව අද (05) පෙරවරු 6.00 වන විට 2166 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ මස 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඒ අනුව මාස 10 කට පසු 21 වන දා සිට කටුනායක සහ මත්තල ගුවන්තොටුපල වානිජ ගුවන් ගමන් සදහා විවෘත කෙරේ. ජනවාරි 23 වන දින පමණ වන විට ගුවන්තොටුපල වාණිජ ගුවන්ගමන් ක්‍රමානුකූලව යතා තත්ත්වයට පත්වනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කරයි
Read Moreඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් සේවාවක් බවට පත්කිරීම ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය මෙම වසර අවසන් වන විට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45 ක ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා වු ඉ-ඉඩම් ( e-land ) මෘදුකාංගය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම පසුගිය (04) දා කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කෙරිණි.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් වාර්තා වු සුළු භූ චලන තත්ත්වයන් සම්බන්ධව විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පත් කළ විද්වත් කමිටු වාර්තාව අද දින (05දා) පෙරවරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය.
Read Moreමහනුවර මහනගර සභාවේ ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයක වරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු නාගරික ලේකම්වරිය ඇතුළු එම කාර්යාලයේ සේවකයන් 40 දෙනකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසීය .
Read More(LONG READS)නොපැමිණි බර නූසුලා, පැමිණි බර පමණක් උසුලා, කුණු මේසයෙන් නොතබා, කුණු කූඩයෙන් තැබුවේ නම්, ඉන් බොහෝ ප්‍රශ්න නිමාවෙයි
Read Moreයාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන වවුනියාවේ පදිංචි සිසුවෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව වව්නියාව පට්ටානිචූර් ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බවට වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreකොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් 19 එන්නත් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුම් ගත වී තිබේ. මෙම එන්නත් ලබාගැනීම වෙනුවෙන් අදියර දෙකක් යටතේ ඉල්ලුම් පත්‍ර යොමුකළ යුතු අතර පළමු ඉල්ලුම් පත්‍රය පසුගිය දෙසැම්බර් 07ට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණි.
Read Moreජනවාරි මස දෙවැනි සතියේ සිට 2020/2021 මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමට නියමිතය. ඒ අනු වී සඳහා අනපේක්ෂිත මිල පහල යාම අවම කිරීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිලට වී මිලදී ගැනිමට කටයුතු සකස් කර තිබේ.
Read Moreඅපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට සුළු වෙලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය.
Read Moreහපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විජේරාම පිහිටි නිල නිවසේදී අද (5දා) දිවුරුම් දුන්නේය.
Read Moreමෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය හා ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ හා පහළ මාර්ග අද උදෑසන 5.00 සිට හුදෙකලා ප්‍ර දේශ වශයෙන් නම් කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreසේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිවීමෙන් මතුගම නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දමා එහි සේවය කල පිරිස නිරෝධායනයට යොමුකළ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.
Read More