මාළිගාවත්ත NHS නිවාස යෝජනා ක්‍රමය හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තීරණ කර තිබේ.
ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (02දා) දින ඇතුලත් කළ පුද්ගලයෙකු ඊයේ (03දා) උදෑසන 8.30 ට පමණ එම රෝහලේදීම මියයෑම නිසා කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයෙන් මිය ගිය පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read Moreදමිළ ජනතාව වෙනුවෙන් ගෙන ගිය අරගලය වැරදි මාර්ගයකට ගෙන යාමට ප්‍රධාන හේතුව වන්නේ සමහර මාධ්‍ය විසින් පළ කරන ලද ප්‍රවෘත්ති වල ප්‍රතිවිපාකයක් බවට තමන්ගේ 60 වෙනි ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වු මාධ්‍යවේදියකු විසින් තමා වෙත පාපොච්චාරනයක් කල බවද අමාත්‍යවරයා පැවසීය
Read Moreමතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ වැලිපැන්න මුස්ලිම් පාර ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධණය වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 57 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවත් , මේ වන විට අලුතින් කොරෝනා ආසාධිතයන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමග වැලිපැන්න ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 26 ක් දක්වා ඉහල ගිය බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය.
Read Moreශ්‍රී ලාංකික ගුවන් මගීන් 594ක් ගුවන් යානා 9කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද උදෑසන 8.30න් අවසවන් වූ පැය ක කාළය තුළ පැමිණ තිබූ අතර, තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 249ක් ගුවන් යානා 6කින් ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලාංකික ගුවන් මගීන් 594 දෙනෙකු ගුවන් යානා 09 කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 249 දෙනෙකු ගුවන් යානා 06 කින් මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreවිශේෂයෙන්ම මෙම විකල්ප කණ්ඩායම් විසින් වසංගතය පාලනය කිරීමට ගෙනඑන එන්නත්කරණ වැඩසටහන්ද විවේචනය කරන අතර, මෙම එන්නත්වලින් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් විශාල ලෙස ලාභ ලබන්නේ යැයි වැනි විවිධ කටකතා ඇමෙරිකානු හා යුරෝපා රටවල පැතිර යමින් තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනවලින් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාවේ එන්නත් කිරීමේ සැලැස්මේ පළමු අදියර සමස්ත එක්සත් ජනපද ජනගහනය තරම්ම ආවරණය කිරීම එහි දැවැන්තබව මොනවාට කියාපාන්නකි.
Read Moreමෙරට ආර්ථිකය නගාසිටුවීමට විදෙස්ගත ශ්‍රමිකයන් ලබාදෙන දායකත්වය අතිමහත්ය. ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ලැබෙන මාර්ග අතර දෙවැනි ස්ථානය විදෙස්ගත ග්‍රමිකයන්ගේ දායකත්වය බවට පත්ව ඇත්තේ ඒ නිසාය. කෙසේවෙතත් වෙනත් රටවල සේවය කරන ශ්‍රී ලාංකික මෙම පිරිසට මේ වන විට යළි සිය රටට පැමිණීමට නොහැකි වීමෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටී. මේ සම්බන්ධයෙන් අපි හිටපු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන වත්මන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සමග සාකච්ඡා කළෙමු.
Read Moreරුපියල් කෝටි එකහමාරක මුදලකට අලෙවි කිරීම සූදානම් වූ බව කියන ගජමුතු සමඟ සැකකරුවකු ඊයේ රාත්‍රී මාතර නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරිහු කියති.
Read Moreඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ප්‍රවාහනය කිරීම හා ගබඩා කිරීම පහසුය. එය පසුගිය මාසයේදී එක්සත් රාජධානියේ භාවිතය සඳහා අනුමත කරන ලද අතර සෙල්සියස් අංශක සෘණ 70ක ගබඩා කළ යුතු ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතට වඩා වැඩිහිටි නිවාස වෙත ලබාදීම පහසු බව කියයි.
Read Moreකොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පාසල් සහ කෝවිඩ් හේතුවෙන් හුදකලා කළ ප්‍රදේශයන්හී පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල පිහිටි සියලුම පාසල් නව පාසල් වාරය සඳහා 2021 ජනවාරි මස 11වැනිදා සිට ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබිණ. පසුගිය වර්ෂයේ අවසාන වාරයේ 6-13 දක්වා ශ්‍රේණි පමණක් පැවැත්වූ පාසල් වලද 1-5 ශ්‍රේණිද එදින සිට ආරම්භ කිරීමටද පියවර ගෙන ඇත. ඊට සමගාමීව එම ප්‍රදේශවල පිහිටි පෙරපාසල් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථානද ජනවාරි 11ව
Read Moreකෙන්යාව රාත්‍රී ඇඳරි නීතිය මාර්තු දක්වා දීර්ඝ කරන විට, ජර්මනිය දැඩි අගුලු දැමීම් දීර්ඝ කිරීමට සැරසෙයි. එක්සත් රාජධානියද දැඩි අගුලුදැමීම් මාධ්‍යයේ පාසල් පවත්වන බව කියද්දී, තායිලන්තයේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියෝග.
Read Moreගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී දිවි ඇති තෙක් සිර දඬුවම් විදිමින් සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමිය් වෙත ජනපති සමාව හිමිව තිබේ.
Read Moreඅනුරාධපුර රුවන්වැලි සෑයට පූජා කර තිබූ අටපිරිකර සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreවසංගතය මධ්‍යයේ විනෝද වීමට මිනිසුන් වෙනත් ප්‍රදේශ වෙත ගොස් ඇති බවට පළ වූ ප්‍රවෘත්තිවලින් තමා කණගාටුවට පත්වූ බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමා පවසා තිබේ.
Read Moreවැඩි ආසාදන අවදානමක් ඇති පුද්ගලයන් තෝරා ගනිමින් මෙම පළමු එන්නත් කිරීම සිදුකර ඇති අතර, එන්නත ලැබූවන් අතර කිසිදු බරපතල අතුරු ආබාධයක් දක්නට නොමැති බව බීජිං නාගරික සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreගෙවීගිය දිනයේ කොවිඩ් -19 ආශ්‍රිත දෛනික මරණ 347කින් ඉහළ යාමෙන් පසු ඉතාලියේ කොරෝනා වෛරසයේ සමස්ත මරණ සංඛ්‍යාව 75,332ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ දත්ත පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,842,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 213ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වූ අතර, දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් රැස්කරගෙන සිටියේය.
Read Moreඅද (03) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 188ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපී..සී.ආර්. පරික්ෂණවලට පමණක් දිනකට රුපියල් මිලියන 60ක් වියදම් කරන බවත් රට වසා තැබීමෙන් පළක් නොවන බවත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේ වසරේ සාමාන්‍ය දෛනික කටයුතු සිදු කළ යුතු බවත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreමත්තල ගුවන්තොටුපොළින් පසුගිය 28 හා 29 දෙදින තුළ මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් කණ්ඩායමක් රැගෙන යාල ජාතික උද්‍යානය නැරඹීම සඳහා රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 215 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකන් කේටරින් ආයතනය තුළින් 01/03 දින තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 02 දෙනෙකු සොයා ගැනීමත් සමගම , ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read Moreකොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ප්‍රදේශ හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇත.
Read Moreතවත් 535 දෙනෙකු අද (03) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreමුලතිව් මුල්ලියාවලෙයි පොලිස් බලප්‍රදේශයේ නාවල්කාඩු ප්‍රදේශයේ අතහැරදමා තිබූ ඉඩමක තිබී සොයාගත් මිනිස් ඇටසැකිලි තිබූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එන්.සුදර්සන් මහතා විසින් නියෝග කරනු ලැබීය.
Read More