මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්‍ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීමේ චෝදනාව මත දොම්පෙ පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනියුක්ත ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreගුවන්තොටුපල විවෘත කිරීමට ගත් තීරණය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් කුමන අභියෝග හමුවේ වුවද ලබන 21 වෙනිදා සිට ගුවන්තොටුපල විවෘත කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.
Read Moreපොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා ව්‍යාජ තොරතුරු ලබාදී පොලීසිය නොමග යැවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකෘෂිකර්ම හා පශු සම්පත් බලකාය නමින් නව බලකායක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ස්ථාපිත කර තිබේ. යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව බලකාය ස්ථාපිත කරනු ලැබීය.
Read Moreමන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගම්මානයට සංචරණ සීමා මේ වන විට පනවා ඇති බවට මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා පවසා සිටියේය.
Read Moreවිදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වාර ගණන ඉදිරි සතියේ සිට වැඩිකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාත්ෆයින්ඩර් පදනම පළ කළ අධ්‍යයන වාර්තාවේ පිටපතක් එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා වෙත පිරිනැමීය.
Read Moreහඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 206 ක් ලෙසය.
Read Moreදකුණු පළාතෙන් ඊයේ (06) දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු වාර්තාවීමත් සමඟ පළාතේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1216 දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreමේ අතර එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පැවසුවේ, එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් නව කොවිඩ්-19 ප්‍රභේදය සහිත සිද්ධීන් අවම වශයෙන් 52ක් එක්සත් ජනපදයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බවය.
Read Moreගාල්ල බන්ධනාගාරයේ අද (07) දින කාන්තා සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයකට පසුව වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, ’’මා දන්නවා, ඔබ ඉන්නෙ වේදනාවෙන්. ඔබට රිදිලා’’ යැයි පවසමින්, මැතිවරණය ’’සොරකම් කරලා’’ යැයි යළිත් ප්‍රකාශයක් කර තිබුණේ ඔහුගේ සමාජජාල ගිණුම් අත්හිටුවීමට පෙරය.
Read Moreමෙතෙක් මෙරටදී වාර්තා නොවූ ගවයන්ට හානිකර වසංගත වෛරස් රෝගයක් පළමුවරට ලංකාවේදී සොයාගත් බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව වසංගත රෝග පිළිබඳ පශූ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා ’අද’ ට අනාවරණය කළේය.
Read Moreඉන් මිනිත්තු කිහිපයකට පසුව, කැරලිකරුවන් ’’දේශප්‍රේමීන්’’ ලෙස හැඳින්වූ ඇගේ ට්විටර් පණිවුඩය වෙත එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඇය එම පණිවුඩය මකා දමා තිබුණි.
Read Moreකැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවන පිරිස ඉහළ යද්දී තත්ත්වය පාලනය කිරීමට ඒ තුළ කඳුළු ගෑස් ප්‍රහාරයන්ද එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.
Read Moreකෝවිඩ් 19 වසංගතය පාලනය කරන්නට රටක් ලෙස ගෙන ඇති තීන්දු තීරණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනවාද? සමාජය තුළ මිත්‍යාව හා අඳුරේ අතපත ගාන ස්වභාවයක් දක්නට ලැබෙනවා යැයි ජනතාව පවසන්නේ එම තීන්දු තීරණ වල පවතින අඩුපාඩු නිසාද? යන්න සමාජයේ බහුලව සාකච්ඡා වන්නකි. ශ්‍රී ලංකාවේ හිටපු වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරුනේ එම ප්‍රශ්න වලට පිළිතුරු රැසක් අනාවරණය කර ගනිමිනි.
Read Moreජනපති ට්‍රම්ප් ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියද, යළිත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, මැතිවරණය ’’කොල්ල කෑ’’ බව කියා තිබුණි. මේ තත්ත්වය තුළ ට්විටර් හා ෆේස්බුක් සමාජජාල ට්‍රම්ප්ගේ ගිණුම් තාවකාලිකව අත්හිටුවා තිබුණි.
Read More’’අපට ඕනෑ ට්‍රම්ප්’’ යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා එම ගොඩනැගිල්ලේ හෙළි නොකළ ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති බව කියයි.
Read Moreප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,880,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreමුළු රටම කම්පා කරමින් තරුණ අඹුසැමි යුවලක් සහ කුඩා බිලිඳියක බිළිගනිමින් කඩාවැටුන මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව භූ විද්‍යාත්මක හෝ ස්වභාවික හේතුන් වන බලපෑමකින් නොවෙන බවත් ගොඩනැගිල්ල ඉදි කිරීමේ දී ගත් වැරදි තීන්දු හා යොදාගත් ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය නිසා බවඒ සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් තීරණය කර තිබේ .
Read Moreකොටහේන පොලිස් වසම, ආදුරුප්පුවීදිය පොලිස් වසම, රුවන්වැල්ල පොලිස් වසම හා කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත හුදෙකලා බවින් ඉවත් කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොරෝනා රෝගීන් වැඩි පිරිසක් හමුවීම නිසා පොළොන්නරුව,කදුරුවෙල නගරයේ කොටසක් අද (06) පස්වරු 6 .30 සිට වසා දැමීමට තීරණය කල බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය කියයි.
Read Moreශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ “ඉතිහාස ග්‍රන්ථය” අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මාණ්ඩලික ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඒ.පී.එන්.දෙමටන්පිටිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 252ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවරකාපොල තුල්හිරිය පිහිටි ප්‍රමුඛ පෙළේ ඇඟළුම් කර්මාන්තශාලාවකින් මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයන් 111ක් හමුව ඇති බව වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත කුමාර මහතා පවසයි.
Read Moreමාස ගණනාවක් නවතා දමා තිබු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහන කිරීමේ කටයුතු හෙට (07දා) සිට දැනට දුම්රිය ධාවනය වන ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
Read Moreරත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුලූව හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පහළොස් දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරුවීම නිසා වාට්ටු තුකක් වසා ඇති අතර පළමු පෙළ ආශ‍්‍රීත කාර්ය මණ්ඩලය සාමාජිකයන් ඇතුලූ 101 දෙනෙක් නිරෝධායනයට ලක්කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ රෝඞ්රිගු මහතා අද පැවසීය.
Read More