කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 252ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
වරකාපොල තුල්හිරිය පිහිටි ප්‍රමුඛ පෙළේ ඇඟළුම් කර්මාන්තශාලාවකින් මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයන් 111ක් හමුව ඇති බව වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත කුමාර මහතා පවසයි.
Read Moreමාස ගණනාවක් නවතා දමා තිබු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහන කිරීමේ කටයුතු හෙට (07දා) සිට දැනට දුම්රිය ධාවනය වන ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
Read Moreරත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුලූව හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පහළොස් දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරුවීම නිසා වාට්ටු තුකක් වසා ඇති අතර පළමු පෙළ ආශ‍්‍රීත කාර්ය මණ්ඩලය සාමාජිකයන් ඇතුලූ 101 දෙනෙක් නිරෝධායනයට ලක්කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ රෝඞ්රිගු මහතා අද පැවසීය.
Read Moreනාවික හමුදාව වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝග්‍රෑම් 1680 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 150 ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් (04) හා ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොවිඩ් 19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවසීය.
Read Moreගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියකට හා සිරකාරියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (06) තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වංසගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදිතයින් සැරිසැරීමක් හේතුවෙන් වව්නියාව නගරයේ පිහිටි ප්‍රධාන මාර්ග 3ක් වසා එහි වෙළඳසැල්හි වෙළඳුන් සහ සේවකයින් හදීසි පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කොට ඇති අතර වෙළඳසැල් දෙකක් අද (06) දින වසා දැමීමටද පියවර ගත් බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන් පස් දෙනා අතරින් තවත් රැඳවියෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 06 වනදා පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුත නව ආසාදිතයින් 48ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 2219 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
Read Moreරුපියල් 150,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 08 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරතිබේ.
Read Moreරජයේ පාසල් නැවත විවෘත කිරීමට ගත් තීරණයත් සමග බෞද්ධ දහම් පාසල්ද ජනවාරි 11 දායින් පසුව එළැඹෙන ඉරිදා දිනයේදී ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිවේදනය කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය හේතුවෙන් අත්හිටුවා ඇති පාසල් ක්‍රිඩා තරඟ නැවැත ආරම්භ කිරීමේ ඇති හැකියාව පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (06) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය පැවැත්වෙන අප්‍රේල් මාසයේ 16 දින පෙරවරු 6.40ට වගාව සඳහා උචිත දුර්ලභ නැකතක් උදා වෙනවා. සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සැකසීමේ විද්වත් කමිටුව විසින් අවුරුදු නැකැත් සීට්ටුවට මෙම නැකත ඇතුළත් කර තිබෙනවා.
Read Moreහල්දුම්මුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවා ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබූ තුන් හැදිවිරිදි ළමයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වීම නිසා එම රෝගී දරුවා ඇතුලත් කර තිබූ බදුල්ල මහරෝහලේ 10 වාට්ටුව අද (6)තාවකාලිකව වසා දමා
Read Moreඊ.ටී.අයි. මූල්‍ය වංචාවන්ට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඑකිනෙකට වෙනස් ලංකාවේ මැතිවරණ ක්‍රම ලෝකයේ ලොකුම දේශපාලන විහිළුව බවත් කොවිඩ් වසංගතය රටම වෙලාගෙන ඇති අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් නොමැති බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreකොවිඩ්19 ආසාදනය වූ පුද්ගලයන් 484ක් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 479 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වෙයි.
Read Moreඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇතිබව වාර්තා වේ.
Read Moreඉතාලියේ රෝම් අගනුවර මහල් නිවාසයක ජිවත් වු ශ්‍රී ලාංකිකයෙකු පෙරේදා (4 දා) එම නිවසේ බැල්කනියෙන් ලිස්සා බිමට වැටීමෙන් මියගොස් තිබේ.
Read Moreමුහුණු ආවරණ නොපළදින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටත් අදාළව කරනු ලැබූ මෙහෙයුම්වලින් පුද්ගලයන් 14කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read Moreදකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව ඊයේ (05) දිනය වනවිට 1188 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreවිශේෂයෙන්ම එන්නත් බෙදාහැරීමේදී දැඩි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමටද ඉන්දුනීසියානු රජය ක්‍රියාකර ඇති අතර, ප්‍රවාහනය කෙරෙන රථවලට ආයුද සන්නද්ධ ආරක්ෂාවක් ලබාදීමද කැපීපෙනෙයි.
Read Moreඋතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් අද (06) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’සැලසුම් කර ඇති පරිදි මේ මස අගදී තමන්ට ඉන්දියාවට යාමට නොහැකි වනු ඇතැයි කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා අගමැති මෝදි සමග අද උදෑසන බොරිස් ජොන්සන් අගමැතිවරයා කතා කළා’’ යනුවෙන් ප්‍රකාශකයෙකු පැවසුවේ වෛරසයේ වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභේදය මෙම ගමන වැළැක්වූ බව පවසමිනි.
Read Moreජනාධිපති ආර්මේන් සර්කිසියන් සිය පවුලේ අය සමග අලුත් අවුරුදු නිවාඩුවක් සඳහා ලන්ඩනයට ගිය අවස්ථාවේදී මෙසේ කොවිඩ්-19 ආසාදිත බව අනාවරණය වී ඇත.
Read Moreමෙම සම්මාන උළෙල ජනවාරි 31 වැනි දින ලොස් ඇන්ජලීස් හි ස්ටේපල්ස් මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණත්, කොවිඩ්-19 වසංගතය ඇමෙරිකාව තුළ වේගවත් වීම මෙම තීරණයට හේතු වී තිබේ.
Read More’’මෙය වාර්තාගත වේලාවක සම්පූර්ණ කරන ලද ක්‍රියාවලියක්, දින දෙකකට අඩු කාලයකදී අපගේ විශේෂඥයන් විසින් පිටු 22,000කට වඩා වැඩි ලිපි ලේඛන සමාලෝචනය කළා.’’ යැයි කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක් නිවේදනය කළේය.
Read Moreමීට පෙරද WeChat සහ TikTok සමග ගනුදෙනු කිරීම තහනම් කරමින් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබූවද, එය ෆෙඩරල් විනිසුරුවන් විසින් අවහිර කරන ලදී.
Read Moreජෝන්ස් හොප්කින්ස් විසින් 2020 ජනවාරි 21 වැනි දින එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරස් රෝගය පිළිබඳ පළමු සිද්ධිය වාර්තා කරන ලද අතර, මේ වනවිට තවත් රටවල් 17ක් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා කර තිබේ.
Read More