saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7859 hours ago

LATEST

නිරෝධායන මධ්‍යස්ථානත් අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය

calendar_today 2021 අප්‍රේ 29 - 14:26 remove_red_eye - 240  

නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය යොමු වී ඇති බව කොරෝනා රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.

නුවරඑලිය හයිපොරස්ට් ප්‍රදේශයේ සිට රාගල නගර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මිටර් 8 ක් පමණ ප්‍රපාතයෙන් වු එලවළු කොටුවක් මතට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 15 දෙනෙකු පමණ නුවරඑලිය මහ රෝහලට සහ හයිපොරස්ට් ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව රාගල පොලිසිය පැවසිය.

Read More

ඇයව කොළඹ ජාතික රෝහලට මාරු කොට යැවීමට සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේ දී ඇය කොරෝනා ආසාදිත රෝගියෙක් ලෙස අනාවරණය වූ බව පොලීසිය පවසයි.

Read More

මෙම ’’Y කාණ්ඩයේ’’ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකු අනුයුක්ත කරන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු කමාන්ඩෝ භටයින් සහ සෙසු අය පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත වනු ඇත.

Read More

කොවිඩ් ප්‍රතිශක්තිකරණ වර්ධන වැඩසටහන යටතේ බන්ධනාගාර නිලධාරින් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව අද සිට ලබා දිමට සැලසුම් කර තිබුණද එය කල් දමා තිබෙනවා.

Read More

දිමුත්ට ඒ සඳහා වැය වී ඇත්තේ තරග 72ක් පමණි. එසේම ජාත්‍යන්තර පිටියේ ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ 97 වැනි පිතිකරු මෙන්ම ලංකාවේ එම දක්ෂතාව දැක්වූ 10 වැනි පිතිකරු ලෙස දිමුත් වාර්තා අතරට එක්වෙයි.

Read More

පවතින කොවිඩ් අවධානමට මුහුණ දීම සදහා ඇඳන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍ර දේශයේ දී ස්ථාපනය කෙරේ.

Read More

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අද දින වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 169කු වාර්තා වී ඇති බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවසුවාය

Read More

හෙට දිනය (30දා) සදහා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

කොරෝනා රෝගය වැළදී මිය යන පුද්ගලයන් ආදාහනය කිරිමට යොදාගන්නා ජා-ඇල ප්‍රාදේශීය සභාවට අයත් රාගම බටුවත්ත ආදාහනාගාරය තුළ කාර්ය බහුලතාව වැඩි වී ඇතැයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.

Read More

ඉහළ පෙළේ චීන ආරක්ෂක නියෝජිතයින්ගේ මෙම නිල සංචාරයේදී දෙරට අතර හමුදාමය සහයෝගිතා පිළිවෙත (Military Assistance Protocol) නිල වශයෙන් අත්සන් කිරීමද සිදුවිය.

Read More

ඔහු සමග දූත පිරිස ලෙස 37 දෙනෙකු ද පැමිණ සිටියහ. මෙම පිරිස ඔවුන් පැමිණි චීන ගුවන් හමුදාවට අයත් බී.- 4026 දරන විශේෂ ගුවන් යානයෙන් 04/29 දින උදෑසන 8.55 ට චීනයේ බෙයිජිං බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත .ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ආධාර පිණිස තරගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

Read More

කොරෝනා වසංගතයත් සමග මගි ජනතාව විසින් ගමන් බිමන් සිමා කොට ඇති නිසා දකුණු පළාතේ ඇතැම් මාර්ගවල ගමන්වාර අවලංගු කිරිමට සිදුවි ඇති බැව් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ රුහුණු ප්‍රාදේශිකයේ ප්‍රධාන ප්‍රාදේශිය කළමණාකරු ආර් .වි. ප්‍රභාත් කුමාර මහතා පවසයි.

Read More

ඉන්දියාවෙන් පැමිණෙන සෘජු ගුවන් යානා ඇතුළු ඉන්දියානුවන් රට තුළට ඇතුළුවීම මේ සියලු රාජ්‍යයන් විසින් දැනටමත් වළක්වා ඇති අතර, නේපාලයේ සහ පාකිස්තානයේ ඇතැම් පළාත්වල රෝහල් පිරී යාමෙන්, ඔක්සිජන් හිඟයන්ද ඇතිවී තිබේ.

Read More

යථාර්ථයට බොහෝ දුර වුවත් රියැලිටි ෂෝ ලංකාවේ ජනප්‍රිය සංස්කෘතික අංගයකි. ඒවා නරඹා ලේ කුපිත වූ කෘතහස්ත සංගීතඥ මිතුරෙක් නොබෝදා මා සොයා ආවේය.

Read More

පසුගිය දින හතරක කාලය තුළදි නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 617 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහන පවසයි.

Read More

කෝවිඩ් වෛරසයේ වැඩිම බලපෑම මේ වනවිට අසල්වැසි ඉන්දියාවට එල්ලවෙමින් තිබේ. ඊට හේතුද ඔවුන් මේ වනවිට හඳුනාගෙන තිබෙන අතර, ජනතාව රජයටද රජය ජනතාවටද එහි වගකීම නමැති බෝලය පාස් කරන ආකාරය දැකගත හැකි විය. කෙසේ හෝ වේවා මේ වනවිට කෝවිඩ් මාරයා එරට ජනතාවගේ හුස්ම හිරකරමින් සිටී. අසල්වැසියාගේ ගෙදරට පැමිණි උවදුර තම නිවසටද පැමිණිය හැකිය යන්න වටහාගෙන ශ්‍රී ලංකාව පමණක් නොව කලාපයේ අනෙක් රටවල්ද බුද්ධිමත්ව කටයුතු කිරීම අවශ්‍යව ඇත. නමුත් පසුගිය සති කිහිපය දෙස බලන විට ලංකාවේ

Read More

ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

Read More

ඊයේ වාර්තා වූ රෝගීන් අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ එම අගය 228කි. ඉන් අනතුරුව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ගම්පහ (209), කුරුණෑගල (172) ලෙස වාර්තා වී ඇත.

Read More

බස්නාහිර පළාතෙන් පිටවන හා පළාතට ඇතුළුවන ස්ථාන 12කදී සෞඛ්‍ය අංශ, පොලීිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව අද මධ්‍යාහ්න 12 සිට විශේෂ පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොවිඩ්-19 හේතුවෙන් හදිසි ප්‍රතිකාර හෝ රෝහල් ගත කිරීමකින් තොරව, ආසාදනයේ පළමු සංඥාවේදීම මෙම ඖෂධය නියම කළ හැකි බව ෆයිසර් හි ප්‍රධාන විද්‍යා නිලධාරි මයිකල් ඩොල්ස්ටන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More

ඒ අනුව සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම,මූදෝවී ග්‍රාම නිලධාරී වසම, කොවිල්අඩි ග්‍රාම නිලධාරී වසම, ලිංගනගර් ග්‍රාම නිලධාරී වසම, කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම, චීන වරාය ග්‍රාම නිලධාරී වසම මේ අනුව හුදෙකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේදී 3445කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Read More

ඒ අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1466ක් වාර්තා වීමත් සමගිනි. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව 1000 සීමාව ඉක්මවා ගිය දෙවැනි දිනය අද වෙයි.

Read More

නව දිල්ලි නුවර සුනඛයින් අදාහනය කිරීම වෙනුවෙන් වෙන්කර තිබූ ස්ථානයක්ද මිනිස් සිරුරු ආදාහනය කිරීම වෙනුවෙන් යොදා ගැනීමට අවධානය යොමුව තිබේ.

Read More

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ ලබාදෙන සේවා කටයුතු සීමා කිරීමට සිදුවිය හැකි බව එම අමාත්‍යාංශය පවසයි.

Read More

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි පිහිටි උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙහි සේවිකාවක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම මත නැවත දැනුම් දෙන තුරු එම කාර්යාලය වසා තැබෙන බව දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) දිනයේ තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ආනයනය සීමා කර ඇති, රුපියල් දෙකෝටි දස ලක්ෂයක් වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස බහාලුම් 03 බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදී රේගු ආදායම් අධීක්ෂණය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (28දා) අත්අඩංගුවට ගනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.