saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 7382 hours ago

LATEST

රුසියානු ස්පුට්නික් වී එන්නත් මාත්‍රා හංගේරියාව වෙත ලැබේ

calendar_today 2021 පෙබ 04 - 06:26 remove_red_eye - 247  

ස්පුට්නික් වී එන්නතෙහි පළමු මාත්‍රා තෝගයේ 40,000ක් හංගේරියාවට පැමිණ ඇත්තේ, රුසියානු එන්නත භාවිත කරන යුරෝපා සංගමයේ පළමු රට බවට රට පත්වෙමිනි.

මෝඩර්නා හි කොවිඩ්-19 එන්නත සඳහා අනුමැතිය ලබා දුන් ආසියාවේ පළමු රට බවට සිංගප්පූරුව පත්ව තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේදී එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන ගණනක් රැස්කළ දෙවැනි ලෝක සංග්‍රාමයේ ප්‍රවීණයෙකු වූ කැප්ටන් ටොම් මූර්ගේ අභාවය ලොවම කම්පාවට පත් කළේය.

Read More

දුප්පත්කම තුරන් කිරීමට සැමවිටම මූලික අවධානයක් යොමු කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පිං ය. ජනාධිපතිවරයා නිතර පවසන්නේ, ’’කිසිදු දුප්පත් ප්‍රදේශයක් හෝ පුද්ගලයෙක් ඉතිරි නොවිය යුතු’’ බවයි.

Read More

බලධාරීන් පවසන්නේ මෙතෙක් සොයාගත් මළ සිරුරු අවම වශයෙන් ළමයින් හත් දෙනෙකුද ඇතුළත් බවත්, ඔවුන් බොහෝ දෙනෙකු ජීවිතාරක්ෂක කබා හැඳ නොසිටි බවත්ය.

Read More

වතිකානු ප්‍රකාශක මැටියෝ බෘනි විසින් ජනවාරි 14 වැනි දින පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාට සහ 16 වැනි බෙනඩික්ට් පාප්තුමාට පළමු එන්නත් මාත්‍රා ලබාදීම ප්‍රකාශයට පත්කර දින 21කට පසුව මෙම දෙවැනි එන්නත් මාත්‍රාවන් ලබාදීම සිදුව තිබේ.

Read More

බ්‍රසීලයේ සමස්ත මරණ 226,309ක් වන අතර, මෙක්සිකෝව සහ ඉන්දියාව 150,000ක් ඉක්මවා සහ එක්සත් රාජධානිය 100,000ක් ඉක්මවා මරණ වාර්තා කර තිබේ.

Read More

’’මෙය චීනය විසින් එන්නත් සමානව බෙදාහැරීම ප්‍රවර්ධනය කිරීම, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ඉහළ නැංවීම සහ සැමට ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් යන සංකල්පය තහවුරු කිරීම සඳහා ගනු ලබන තවත් වැදගත් පියවරක්’’ චීනය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,263,700ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 357 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය බාලක පාසලක හා බාලිකා පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුට හා සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු එම පාසල් දෙකේ ගුරුවරු 07 දෙනෙකු හා සිසු සිසුවියන් 29 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිමට පියවරගෙන ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.

Read More

මිනීමැරුම් චෝදනාවට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය නියම කළ මරණ දඬුවම අවලංගු කරන ලෙසට ඉල්ලා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනකු විසින් ගොනු කළ අභියාචන පෙත්සම ලබන ජූනි 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන විදේශීය ශ්‍රමිකයින් ගෙන්වීමේ වැඩපිළිවෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.

Read More

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ හැරිම ඇතුළු චොදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා පෙබරවාරි පෙබරවාරි මස 17 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් - 19 වෛරස​ය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

කොරෝනා වසංගතය පැතිරීම අවම කිරීමේ අරමුණින් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිනවා දැයි පරික්ෂා කිරීමේ වැඩසටහනක් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ නගරය අවට ස්ථාන කිහිපයකදී අද උදෑසන පැවැත්වුණි .

Read More

තවත් 840 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 59,883ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බිළිඳුන් එකසිය පනස් දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී , විජේසූරිය මහතා පැවසීය.

Read More

විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලියා නමැත්තාගේ සාහිකාවක් හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංවට ගෙන තිබේ.

Read More

මෙරට සංචාරක අයෝජන අවස්ථා පුළුල් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සැකසේ. සංචාරක ආයෝජන වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම එහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඒ අනුව මෙරට සංචාරක ව්‍යාපාරයට ආයෝජනය කරනු ලබන දෙස් විදෙස් ව්‍යාපාරිකයින්ට සහන ලබා දීමටද රජය අවධානය යොමුව තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතින අතර එහි ප්‍රධාන හේතුව ලෙස රිදිමාලියද්ද ගැමුණුපුර ඇගළුම් ආයතනයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශිඝ්‍රයෙන් ඉහල සැලකිය හැකිය.

Read More

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මේ මස 05 වන දින පැවැත්විමට නියමිත හර්තාල් ව්‍යාපාරය සඳහා වෙළඳසැල් වසා දමා කුලී රථ හා ත්‍රිරෝධ රථ ධාවනයෙන් ඉවත්ව සහායෝගය ලබා දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිති.

Read More

පාර්ලිමේන්තු සභාව අද (03) දහවල් කථානායක නිල නිවසේ දි රැස්වීමට නියමිතව තිබේ.

Read More

මන්නාරම ඕලුතොඩුවායි මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අද (03) අතුරුදහන්ව ඇති බවට ධීවරයින්ගේ ඥාතීන් විසින් මන්නාරම් පොලීසියට පැමිණිළි කොට ඇත.

Read More

බදුරලිය කඹුරාවල විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියකට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැ යි අද දින පාලින්ද නුවර පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාලක ජයසිංහ මහතා පැවසීය.

Read More

බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මොහොමඩ් හස්රත් අලි ඛාන් යන මහත්වරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විජේරාම නිවසේදී ඊයේ හමුවිය.

Read More

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ

Read More

නිවෙස්වල දි මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරික්ෂණ සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට රැගෙනවිත් කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි එම පුද්ගලයින් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (03) තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.

Read More
Why sould I swim ?
3 02 2021 09:07:00
0 828

පිහිනීම කියන්නේ එක් ක්‍රීඩාවක් විතරක්ම නොවෙයි, ජීවිතේ බොහෝමයක් අවස්ථාවන් සමබරව පවත්වාගන්නට උරදෙන ක්‍රියාකාරකමක්. එය විටෙක ඔබේ ශරීර සෞඛ්‍යය වෙනුවෙනුත්, තවත් විටෙක ඔබේ විනෝදය වෙනුවෙනුත් කැපවන ක්‍රියාකාරකමක්...

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.