රිය අනතුරුවලින් සිදුවූ මරණ 15ක් පමණ ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සපුගස්කන්ද, ගලහිටියාව ශ්‍රී ධර්මවිජයරාම පන්සල අසදලී වැටලීමක් සිදුකර හෙරොයින් සමග පුද්ගලන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි
Read Moreඅඟහරු පෘෂ්ඨය මත ගොඩබෑමෙන් මොහොතකට පසු, Perseverance යානය අඟහරු පෘෂ්ඨයේ සිට එහි පළමු කළු-සුදු ඡායාරූප ලබා ගනිමින්, ඒවා පෘථිවිය වෙත එවනු ලැබීය.
Read Moreකොවිඩ්-19 සඳහා එන්නත ලබාදීම වගකිවයුතු තීරණයක් යැයි නියෝගය තර්ක කරන්නේ එන්නත ප්‍රතික්ෂේප කිරීම අන් අයටත් අවදානමක් ඇති කරන බව අවධාරණය කරමිනි.
Read Moreනැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහොංකොං ප්‍රධාන විධායක කැරී ලැම් ඊයේ (18දා) සිය ෆේස්බුක් සටහනක් මගින් කියා සිටියේ මෙම එන්නත ලබාගැනීමට තමන්ද සූදානමින් සිටින බවයි.
Read Moreජාත්‍යන්තර COVAX වැඩසටහනෙන් පරිත්‍යාග කරන ලද පළමු එන්නත් කාණ්ඩය ලෙස මාර්තු 2 වැනි දින පාකිස්තානයට ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 ආරක්ෂණ එන්නත මාත්‍රා මිලියන 2.8ක් ලැබෙනු ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් සුල්තාන් පවසයි.
Read More’’දින 300 ක් තුළ කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම විශාල හා පෙර නොවූ විරූ ගෝලීය ජයග්‍රහණයක්. නැගීඑන රෝග සඳහා නව එන්නත් නිපදවීමේ කාලය තව දුරටත් අඩු කිරීමෙන්, මෙම අර්බුදය තුළ දක්නට ලැබෙන ව්‍යසනකාරී සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක වළක්වා ගැනීමට අපට හැකි වනු ඇති.’’ බොරිස් ජොන්සන් පවසයි.
Read Moreචීනය පවසන්නේ, වසංගතයට එරෙහි ඒකාබද්ධ සටනේදී සහ මානව සෞඛ්‍ය ප්‍රජාවේ ඒකාබද්ධ වර්ධනය වෙනුවෙන් මොන්ටෙනෙග්‍රෝව සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඔවුන් සූදානම් බවයි.
Read Moreඑක්සත් ජනපදයේ, වොෂිංටන් ප්‍රාන්තයේ ගර්භිණී කාන්තාවන් අතර කොවිඩ්-19 ආසාදන අනුපාතය ප්‍රාන්තයේ වයස්ගත වැඩිහිටියන්ට වඩා 70%ක් වැඩි බව එරට පර්යේෂකයන් සිදුකළ නවතම අධ්‍යයනය පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,102ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreනිවස ඉදිරිපිට ඇති වෙළඳසැලක් තුළ යුවළක් සිය සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී තිබේ. ඒ අනුවට සමස්ත මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (18) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 243ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅ.පො.ස සාමාන්‍ය පෙළ 2019 නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (18) නිකුත් කර තිබේ.
Read Moreඅද (18) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 258ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 78,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreකැස්බෑව අධිකරණයේ සේවයේ නියුතු නීතීඥ අඹුසැමි යුවළකට කොරෝනා වෛරසය වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් එම අධිකරණයේ සාමාන්‍ය රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය (19) දා පැවසුවාය .
Read Moreරාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටට දායාද කිරීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ’’ජයගමු’’ වැඩසටහන යටතේ ’’පාපන්දු සිකුරාදා (Football Friday)’’ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් හදුන්වාදෙන දෙවන වැඩසටහන් වේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 89ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) පෙරවරු 6.00 වන විට 6241ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 647 දෙනෙකු අද (18) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreකළුතර සේරුපිට සිවිල් ආරක්ෂක කඳවුරේ 20 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය.
Read Moreපාරිභෝගික ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ඇත. මුදල් අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන මෙම නව ක්‍රමවේදයේ පළමු පියවර ලෙස කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික් ජනතාවට එළවළු සහන මිලට ලබා ගත හැකි වන පරිදි අලෙවි මධ්‍යස්ථාන ආරම්භ කර තිබේ.
Read Moreලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බවත්, ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නිවේදනය කර සිටී.
Read Moreකොරෝනා වසංගත තත්වය ලෝකය පුරා පැතිර යාමත් සමගම , ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා නවතා දමා තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් ගමන් 02/18 දින අලුයම සිට යළිත් ආරම්භ වී ඇති බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreමැදපෙරදිග ඇතුලු විදෙස්රටවල් කිහිපයකින් පැමිණි ශ්‍රී ලාංකිකයින් යාපනය නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන එමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකින් 19 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
Read Moreඋතුරු පළාතට මේ දක්වා ලබා නොදුන් බලය වර්තමානයේ ලැබීම ජාතික සංහිඳියාවට ලැබුණු ජයග්‍රහණයක් බවත් මෙවැනි ක්‍රියාවන් නිසා දෙමළ ජනතාවගේ හදවත්වල තව තවත් රජය පිළිබද විශ්වාසයක් ගොඩ නැගෙන බවත් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
Read Moreවීසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයෙකු 17 බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි . සැකකාර නයිජීරියානු ජාතිකයා 32 හැවිරිදි පුද්ගලයෙකි.
Read Moreලංකා සතොස ආයතනයේ තෝරාගත් පරිශ්‍ර 75ක මෙම එළවළු අලෙවි සැල් පිහිටුවා ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 26කදී, ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 41කදී සහ කළුතර දිස්ත්‍රික්කය තුළ ස්ථාන 8කදී මෙම පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු අලෙවි කෙරේ.
Read Moreආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයෙකු ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More