saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7818 hours ago

LATEST

කොරෝනා පැතිරීමට හේතුව ජනතා නොසැලකිල්ලයි

calendar_today 2021 මැයි 08 - 11:12 remove_red_eye - 495  

එය ඉතා සීග්‍රයෙන් රටතුළ පැතිරයන බවට දැනටමත් සෞඛ්‍ය අංශය මගින් නිර්දේශ ලබා දී ඇති අතර එම තත්වයට හේතුව ජනතාවගේ නොසැළකිලිමත් කම බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකදි පවසා සිටියේය.

යට ගන්නා පොල්තෙල්වලට වෙනත් කිසිඳු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 299ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (07) ගෙවුණු පැය 24 කාලය වන විට 10915ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මා සමග පැවසූ පරිදි අප එම ප්‍රදානය නිසි අවස්ථාවේ ලබා ගත්තේනම් අද වන විට ප්‍රදානය මෙන් කිහිප ගුණයක් සයිනොෆාම් එන්නත ලංකාවට ගෙන ඒමටත් ජනතාවට ලබා දීමටත් අවස්ථාව තිබිණි. එය වැලක්වූයේ කොළඹ කේන්ද්‍ර කරගත් ’’විජාතික වෛද්‍ය ජුන්ටාව’’, ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන්, විපක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනකු සහ ඔවුන්ගේ අතකොලු ලෙස ක්‍රියා කරන කිහිප දෙනෙකි

Read More

පුද්ගලයන් 187775කට කොවිඩ් දෙවැනි මාත්‍රාව ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. කොවිෂීල්ඩ් එන්නත මෙසේ ලබාදී තිබේ.

Read More

නිරෝධායන නිති කඩකළ පුද්ගලයින් 617 දෙනෙකු ඊයේ (07) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

ආසාදිත පුද්ගලයාගේ සිට අඩි 6කට වඩා සමීප පුද්ගලයන්ට කොවිඩ්-19 ආසාදනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) සිය නවතම යාවත්කාලීන දත්ත සමග පවසයි. පොදු ප්‍රවාහනයේදී, පෝලිම්වල, පිරිස ඒකරාශී වී සිටින ස්ථාන ගැන සැලකිලිමත් වන්න.

Read More

ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 764ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Read More

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී වසම් 63ක හුදෙකලා බව ඉවත් කිරීමට කටයුතු කර තිබේ. එම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 82ක් හුදෙකලා කර තිබුණි.

Read More

කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගින් දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කිරීමට කටයුචතු කර තිබේ.

Read More

ප්‍රංශ රජයේ ප්‍රකාශක ගේබ්‍රියෙල් අටාල් ප්‍රකාශ කළේ ප්‍රංශයට නව වෛරස ප්‍රභේදවල අවදානම සැහැල්ලුවට ගත නොහැකි නිසා නිරෝධායන ලැයිස්තුවට නව රටවල් ඉක්මනින් එක් කරන බවයි.

Read More

තවත් ග්‍රාම ‌සේවා වසම් කිහිපයක් හෙට අලුයම 5 සිට හුදෙකලා කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

Read More

චීනයේ සීනෝෆාර්ම් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ් 19 එන්නත ලෝකය පුරා හදිසි භාවිතය සඳහා අවසර ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙ.‍

Read More

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට මරණ 19ක් වාර්තා වි ඇති අතර සමස්ත රෝගින් සංඛ්‍යාව 2349 දක්වා ඉහළ ගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

නගරයේ ප්‍රධාන ආදාහනාගාරය පිරී ඉතිරී ගොස් ඇති අතර, ඒ නිසාම ගංගානම් ගං ඉවුරේ තාවකාලික ආදාහනාගාරයක් පිහිටුවා ඇත. මෙම ආදාහනාගාර වෙත දැව රැගෙන එන දැව වෙළෙන්ඳන් පවසන්නේ ඉල්ලුම වෙනදාට වඩා හතර ගුණයකින් වැඩි බවයි. ඔවුන්ගේ ප්‍රධාන සැපයුම්කරුවන් තිදෙනෙකු සතුව මේ වනවිට තවදුරටත් සැපයීමට දර නොමැති බවද ඔවුන් කියයි.

Read More

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 792ක් වාර්තාවීමත් සමග අද දිනයේදී වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1889ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

“මේ අවස්ථාව ඉන්දියාවට අමාරුයි. අපි වසංගතයක් සමග සටන් කරන්නේ. මේ වගේ අපේ රට වේදනාවෙන් සිටිනවා බලන්න අමාරුයි. මේ වෙනුවෙන් රෑ දවල් සටන් කරන පුද්ගලයන්ට අපගේ ආචාරය. නමුත් මේ අවස්ථාවේදී ඔවුන්ට අපේ සහාය අවශ්‍යයි.අපි මෙය එක්ව ජයග්‍රහණය කරමු. ඉන්දියාවට ජය”

Read More

ඇමෙරිකාවේ ෆයිසර් එන්නත ශ්‍රී ලංකාවේ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබී තිබේ.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින කොරෝනා ආසාදිතයන් 73 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

Read More

කොවිඩ් ආසාදිතයින් 1097ක් අද දිනයේ හමුවි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 878 දෙනෙකු අද (07) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 205ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (07) පෙරවරු 10.00 වන විට 6410 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් වසංගතය යැයි පවසා රට වසාගෙන සිටිය නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බව දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

කිලිනොච්චිය පොලීසියේ 28 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබේ.

Read More

කොවිඩ් 19 වසංගතයට එරෙහිව හදිසි භාවිතය සඳහා චීනයේ සිනෝෆාම් එන්නතට තව දින දෙක තුනකින් අනුමැතිය ලබාදීමට හැකිවෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ප්‍රකාශ කළ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයට එරෙහිව ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ 07 දෙනෙකු අද (07) දා වාර්තා වන බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව හේරත් මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදිතයින් 1,895 දෙනෙකු ඊයේ (06) මෙරටින් හඳුනාගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.