saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7813 hours ago

LATEST

ප්‍රකට ලැන්සෙට් ජර්නලයෙන් ඉන්දීය රජය පතුරු ගසයි

calendar_today 2021 මැයි 09 - 15:28 remove_red_eye - 1482  

රට වෛරසයට ගොදුරු වී ඇති බවට හැඟීමක් මහජනතාවට ලබාදීමට ඉන්දීය රජය අසමත් වී ඇති බව පෙන්වා දෙන ලැන්සෙට් වෛද්‍ය ජර්නලය, රජය ප්‍රමාණවත් සූදානමක් ඇති නොකර උදාසීනත්වය දිරිගැන්වූ බවත්, රටේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීම මන්දගාමී කළ බවටත් චෝදනා කරයි. විශේෂයෙන්ම සුපිරි සිදුවීම් ඇතිකළ ආගමික උත්සව හා දේශපා

දිවයින පුරා ස්ථාන ගණනාවක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Read More

රුපියල් කෝටි 60 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් දකුණු අප්‍රිකානු ජාතිකයෙකු අද (09දා) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීතිකටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

Read More

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් හෙට (10) සිට දින තුනක කාලයක් බෙලිඅත්ත නගරයේ වෙළෙදසැල් වසා දැමීමට තීරණය කළ බව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව කියයි.

Read More

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනුරුත්ථාපනය කර වෘත්තිය පුහුණුවක් ලබා දී සමාජගත කිරිම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

මැයි මස ගෙවී ගිය දින 08 ක කාලය තුලදී උතුරු පළාතෙන් කොවීඩ් 19 වෛරසය වැළඳුනු රෝගීන් 266 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය පෙන්වා දෙයි.

Read More

කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පිහිටුවා තිබූ යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානය කොරෝනා රෝගීන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කොට ඇතැයි කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

Read More

ව්‍යජ ආකාරයට මෙරට මුදල් නොට්ටු මුද්‍රණය කළ පිරිස් විසින් ව්‍යජ ආකාරයට ඩොලර් නොට්ටු මුද්‍රණය කර තිබෙන බවට හෙළිව තිබෙන නිසා ඩොලර් නොට්ටු ගණුදෙනු කරණ පිරිස් හා මුල්‍ය ආයතන මේ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.

Read More

ඥයාපනය නල්ලූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු යාපනය ශික්ෂන රෝහලේදී මිය යාමෙන් අනතුරුව මළ සිරුර ඥාතීන්ට භාරදීමෙන් පසු මිය ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් පවුලේ ඥාතීන් සියලු දෙනා නිරෝධායනය කිරීමට පියවර ගත් බව යාපනය සෞඛ්‍ය කාර්යාලය පවසයි.

Read More

කොරෝනා අවධානම පැවතියද කිලිනොච්චිය පොලීසියේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතරම කෙරෝනා ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සමීප ආශ්‍රිත පොලිස් නිලධාරීන් වෙනත් බැරක්කයකට යොමු කොට නිරෝධායන ක්‍රියාවලිය සිදු කරන අතරම එයට පිටස්තර කිසිවෙකුට ඇතුළත් වීමටද නොහැකි බවද පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේද වැඩිම ආසාදිතයන් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. කොළඹ (411), කලුතර (358) හා ගම්පහ (347ක්) ලෙස බස්නාහිර පළාතෙන් පමණක් ආසාදිතයන් 1000 ඉක්මවා වාර්තා වී තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩි බවක් පවතින බවත් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 521 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

නිරෝධායන නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 426 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකුට අයත් කිරුළපන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී, තියුණු ආයුධයක් පෙන්වා නිවැසියන් බිය ගන්වා එහි මෙහෙකාරිය පැහැරගෙන ගිය බව කියන පුද්ගලයෙකු අද (09දා) අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.

Read More

බද්දේගම ඉදිගස්කැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලෙන් වාර්තාවන කොරෝනා ආසාදිත සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව ඊයේ (08) දිනය වනවිට 42 දක්වා ඉහල ගොස් ඇති බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එච්.බි.පි. ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් රෝගී වැඩි වශයෙන් වාර්තාවීම හේතුවෙන් රත්නපුර, කලුතර හා නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍ර දේශ රැසක හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

Read More

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.

Read More

සංවර්ධිත රාජ්‍යයන් හා සැසඳීමේදී එය ඉතා පහළ අගයක් ගන්නා අතර, ශ්‍රී ලංකාව (3.76%) සහ තායිලන්තය (3.79%) වැනි කුඩා රාජ්‍යයන් පවා ඉන්දියාවට වඩා ඔවුන්ගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වියදම් කරන බව ලෝක බැංකු දත්ත පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාව තුළින් තවත් කොවිඩ් මරණ 22ක් ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 786ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 920 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පෘතුගාලයේ පැවති යුරෝපා සංගම් සමුළුව අමතමින් ප්‍රංශ ජනපති මැක්‍රොන් කියා සිටියේ අවම සංවර්ධිත රටවලට උපකාර කිරීම සඳහා ධනවත් රටවල් ඔවුන්ගේ එන්නත් ධාරිතාව විවෘත කළ යුතුව ඇති අවස්ථාවක මෙය සිදු නොවිය යුත්තක් බවයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 970 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

චීන ආධාර ලෙස ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද (08දා) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී .

Read More
1,335කට සුවයි
8 05 2021 18:03:00
0 178

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 1,335 දෙනෙකු අද (08) දිනයේ පිටව ගොස් ඇත.

Read More

නුවරඑළිය දිස්ත්රිුක්කයෙන් 07වන දින සවස් වන විට නව කොවිඩ් ආසාදිතයන් 24 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්රි ක්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 2153 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

රුසියානු සෘජු ආයෝජන අරමුදල (RDIF) පසුගිය සති කිහිපය තුළ කොරෝනා වෛරසයට එරෙහිව සිය ස්පුට්නික් වී එන්නත මාත්‍රා මිලියන 260කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා චීන ජෛව ඖෂධ සමාගම් තුනක් සමග ගිවිසුම් අත්සන් කර තිබේ.

Read More

බස්නාහිර පළාතෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,400 කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ.

Read More

විදෙස්ගතව සිට පැමිණ ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍ර භේදය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

Read More

චීන පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු සිනෝෆාම් එන්නත් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාදීම අද ආරම්භ කිරීමට නියමිතය.

Read More

යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.