වාහන ගෙන්වීමේ තීරණය අවලංගුයි
වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල රංගනයක යෙදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
වාහන ගෙන්වම නැවැත්වීම සඳහා රජය තීරණය කර ඇති බවත් ණයවර ලිපි වල පැවැති සංකීර්ණතා ඉවත් කරමින් එම තීරණය ඉවත් කළ බවත් ඔහු පැවැසීය.
පැය 48ක් ඇතුළත තෛපාර්ශ්වීය ගිවිසුම අවලංගු කර ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවැසීය.
popular news
-
Dayan Tuesday, 15 June 2021 02:01 PM
Yes. Their drama forced in cancellation of import of vehicles.
Reply : 0 0
Rocky Tuesday, 15 June 2021 06:17 PM
Awalangu keruwot Bankuwa "Blacklist wenawa", E nisaa awalangu karanna baha kiyalaa kiwuwe aanduwama newa. Dan monawada me katha ? Nadagam natanne JVP newi, Oya gollomayi!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

