ඛනිජ තෙල් මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටෙව්වේ නෑ
ඛනිජ තෙල් මිල අඩුවීමේදී වාසියක් ගැනීමට මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමට මීට පෙර සාකච්ඡා කළත් එවැනි අරමුදල් පිහිටුවීමට කටයුතු නොකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමවුකදී ඔහු මේ බව පැවැසීය.
“මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවනවා කිව්වට එහෙම අරමුදල් පිහිටෙව්වේ නෑ. මාර්තු මාසයේදී කොවිඩ් වසංගතය ඉහළ යෑම නිසා ආනයන මත තිබෙන බදු වලින් තෙල් මිල පාලනය කර ගන්න සිදුවුණා. 2021 මාර්තු මාසයේදී මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමට අදාළව කටයුතු කළා.”
popular news
-
Demuni Uduwara Tuesday, 15 June 2021 08:06 PM
It's perceptible that these people have lied us.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

