වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇත.
දිවයින පුරා සියලුම පාසල් ,පෙර පාසල් ,විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙන තුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් .පිරිස් ප්‍රකාශ කළේය.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර තිබූ මළ සිරුරු 07ක් අද (07) කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.
Read Moreමෙරට ඉදිකෙරෙන 07වන අධිවේගි මාර්ගය වන රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අද (07) දිනයේ ආරම්භ කිරීමට නියමිතය.
Read Moreතලවකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.
Read Moreඑන්නත ලබාගන්නා අයට දිරිදීමනාවක් ලබාදීම, සේවා ස්ථානවල එන්නත් සායන පැවැත්වීම සහ සංචාරයට පෙර හෝ යම් විශාල ජන ඒකරාශීවීමකට පෙර අනිවාර්ය එන්නත්කරණය යන දිරිගැන්වීම් සහ පහසුකම් සැලසීම කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමට වැඩි පිරිසක් දිරිමත් කිරීමට ඵලදායී ක්‍රමයක් බව අනාවරණය වෙයි.
Read Moreබිළිදාගේ හා මව පියා හා මෙම බිළිදාගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනාද ජෛව පටල පරික්ෂාවක් පසුගිය 28 දින පුත්තලම මුලික රෝහලෙන් ලබා ගෙන ඇති අතර එහි වාර්තාව 6 දින ලැබී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එම වාර්තා අනුව මෙම පිරිසෙන් කෝරෝනා ආසාධිත වි ඇත්තේ මෙම බිළිදා පමණක් බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 436ක් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreසැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක්ද සොයාගෙන ඇති අතර මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 2.5ක් පමණ වෙයි
Read Moreමාතලේ වරකාමුර පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින්ගෙන් සිදු කරන ලද පිසිආර් පරික්ෂණවලදි සේවකයින් 30ට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වි ඇති හෙයින් එම කර්මාන්ත ශාලාව වසා දැමිමට පියවර ගත් බව උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
Read Moreඉන්දියාවේ රෝහල් වෛද්‍ය ඔක්සිජන් නොමැතිව දැඩි අර්බුදයකට ලක්ව, කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තාගත ලෙස ඉහළ යමින් තිබියදීත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රටේ නායකයාට නව නිවහනක්ද ලැබෙන ආකාරයෙන් එරට පාර්ලිමේන්තු සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සඳහා කටයුතු කරන බවට චෝදනා නැගෙයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉඟුරුලුව, පැල්වත්ත නැගෙනහිර, මිරිස්වත්ත, පහළ හෙවැස්ස යන ග්‍රාම සේවා වසම්වල හුදෙකලා කිරීම් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreකොළඹ - කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර,නිවුන්ගම, හල්පිට කලුතර - පොල්හේන, පිඹුර, යටියන බටහිර ගම්පහ -සූරියපාලුව දකුණ හා උතුර, ඇල්දෙණිය නැගෙනහිර, පහළ කරගහ අමුණ උතුර, ඉහළ කරගහ අමුණ උතුර
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 745ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමෙරටින් වාර්තා වන දෛනික ආසාදිතයින් ගණන ඉදිරියේදි 2000 සිමාව ඉක්මවා යා හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 546 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreබණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සෞඛ්‍ය කම්කරු සේවකයන් අටදෙනකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය
Read Moreකොවිඩ්-19 ආශ්‍රිත මරණ 3,980ක් බ්‍රහස්පතින්දා වාර්තා වූ අතර, එය තවත් නව දෛනික වාර්තාවකි. මෙය පැය 24ක කාලයක් තුළ හඳුනාගත් මරණ සංඛ්‍යාව අඛණ්ඩව 3,000ක් ඉක්මවා ගිය වැනි දිනයයි.
Read Moreත්‍රස්තවාදී හේතු නිසා මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන 2021 අප්‍රේල් මස සිටම ලබාදීමට පියවර ගන්නා බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreකෝවිඞ් 19 වසංතත්ත්වය හමුවේ ආසාදිත සහ ආසාදිත බවට සැකකරන රෝගීන් වෙනුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය රෝහල් කිහිපයක ද ප‍්‍රතිකාර පහසුකම් වැඩි කිරිමට පියවරගත් බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
Read Moreවැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වා ගෙන යන වෙළෙද සැල් අතරින් වෙළෙද සැල් 25 ක පුද්ගලයින් 38 දෙනෙකු කොවිඩ් වෛරස ආසාදිතයන් ලෙස අද දින (06) තහවුරු වු බව වත්තල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 ආසාදනය වී ඇති 1305 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 118,834ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්.පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිත බව තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව , ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර වලම දින කීපයක සිට රැදී සිටින බව අද දින ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (06) වන විට කොවිඩ් රෝගීන් 23 දෙනෙකු හමුවූ බැව් මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 810 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 100,885 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Read Moreකොවිඩ් වසංගතය තත්ත්වය මත දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව අවම වීම හේතුවෙන් අද රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 20 ක් තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read More2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට මිල්කා ගෙහානි ද සිල්වාට හැකිව තිබේ.
Read Moreමුහුණු ආවරණ නොපළඳමින් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමාර්ග තදබදයට විසඳුමක් ලෙස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read More