නාමල්ට ජපන් යන්න මුදල් අමාත්‍යාංශයෙන් දුන්නේ නැතිලු
ජපානයේ ඔලිම්පික් තරගාවලිය සඳහා සම්බන්ධ වී සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාට එම සංචාරය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මුදල් ප්‍රතිපාදන වෙන් නොකළ බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගීවීමට ආරාධනා ලැබූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වෙමින් ශ්‍රී ලාංකේය කණ්ඩායම දිරි ගන්වමින් තරග ඉසව් කිහිපයක් නැරඹීමට ද එක්වූ බවයි.
- .
popular news
-
Deepal Nirosh Wednesday, 28 July 2021 08:09 PM
දුන්නත් එකයි, නො දුන්නත් එකයි. නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

