නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 91 දෙනකු අලුතින් 20වන දින උදැසන වන විට වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගනන 2949 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
’’කාර්යක්ෂමතාව සැලකීමේදී එන්නත්වල කල්පැවැත්ම අවම වශයෙන් මාස හයක්වත් පවතින බව අප දන්නවා. බොහෝ දුරට සැලකිය යුතු තරම් වැඩි කාලයක්. එහෙත් මුල් වටයේ එන්නත් ලබා ගැනීමෙන් පසු වසරක් හෝ ඊට ආසන්න කාලයක් තුළ අපට බූස්ටර් එන්නතක් අවශ්‍ය වනු ඇතැයි මා සිතනවා.’’ වෛද්‍ය ෆවුසි පවසයි.
Read Moreඅද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,165ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ජන්ද විමසීම වැඩි ජන්ද 89කින් සම්මත වුණා.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 1065 දෙනෙකු හමුව ඇති බවත් මින් 118 දෙනෙකු වන වැඩිම පිරිසක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
Read Moreනීතිපතිවරයා විසින් වැරදි කිහිපයක් සඳහා බන්ධනාගාර ගත වුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
Read Moreඇය විවිධ බාධක මධ්‍යයේ ඒ සමාර්ථ දෙකක් හා බී සාමාර්ථයක් ලබමින් උසස් පෙළ විභාගය ඉහළින්ම සමත්ව සිටින්නීය.
Read Moreඊයේ දිනයේ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගලයින් 3,623ක් හඳුනාගෙන තිබේ
Read Moreමොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකුට මේ වන විට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතා පැවසීය.
Read Moreරටේ ජනතාව දැඩි සළකිල්ලෙන් කටයුතු කළ යුතුයි. අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට වෙලා තියන්න. එහෙම වුණොත් මේ රෝගය අපිට පාලනය කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස මම නිර්දේශ කරනවා.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021-2023 කාලසීමාව වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලය තේරී පත්ව තිබේ.
Read Moreපවතින කොවිඩ් තත්ත්වය නිසා ජාතික අක්ෂි රෝහලට පැමිණිමෙන් වැලකි සිටින ලෙසත් ලගම ඇති රජයේ රෝහල් වෙත යන ලෙසත් ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.
Read Moreකිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කොට තමන්ව මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රියාජ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
Read Moreචීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 එළැඹෙන අඟහරුවාදා (25දා) දිවයිනට ගෙන එන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහුමාන් මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
Read Moreබස්නාහිර පළාත තුළ සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාව නිරෝධායවන නීතිවලට අනුගතව කටයුතු කරන්නේදැයි සොයා බැලිමට සඳහා අද (20) දින විශේෂ මෙහෙයුම් 2ක් ක්‍රියාත්මක කිරිමට සුදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreලක්ෂපාන, මහපැල්පොල ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට (19) දින තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී හිටපු සභාපති ෂම්මි සිල්වා මහතා 2021 සිට 2023 දක්වා නැවතත් ක්‍රිකට් සභාපති ලෙස පත්ව තිබේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 461ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (19) ගෙවුණු පැය 24 කාලය වන විට 14,297ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමීට අමතරව චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ5 ලබන 23 දා දිවයිනට ගෙන ඒමට නියමිතය.
Read Moreඅම්බලන්ගොඩ ප්‍රදේශයේ රසායනාගාරයක සේවය කළ 22 හැවිරිදි තරුණියක් කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇති බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය. බී.ජී.එන්. කරුණාතිලක මහතා පවසයි.
Read Moreමස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 281 දෙනෙකුගෙන් (19) දින සිදු කර රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි සේවකයින් 16 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත්,එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 50 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read Moreරත්මලාන ප්‍රදේශයේ පිහිටි චීන ප්‍රධාන අවන්හලක සේවකයින් 9 දෙනෙකුටම කෝවිඩ් වෛරසය ආසාදනයවී ඇති බව අද දින සවස ලද පී.සී. ආර්.වාර්ථා අනුව සනාතවීමෙන් අද දින සිට එම අවන්හල වසා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය
Read More“මම ඔබව සැමවිටම සැලකුවේ ශ්‍රී ලංකාවේ වඩාත්ම උපායමාර්ගික දේශපාලන මනසක් ඇති අයෙකු ලෙසයි. අවසාන අදියරේදී අපට වෙනස් මත තිබුණත් දේශපාලනය පසෙකට දැමූවිට ඔබ මෙතරම් ශ්‍රේෂ්ඨ නළුවෙකු බව මම දැන නොසිටියෙමි.”
Read Moreකොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සබා පනත් කෙටුම්පත අදාළ ජන්ද විමසිම අද පස්වරුවේ පැවැත්විමට නියමිතයි.
Read Moreවයස අවුරුදු 55ට වැඩි කවරෙකුට හෝ ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළත් වන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
Read Moreනිරෝධයන නීති උල්ළංඝනය කළ පුද්ගලයන් 493 දෙනෙකු ගතවු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමඩකලපුව දිස්ත්‍රීක්කයේ ග්‍රාම නිලධාරි වසම් 5ක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 36ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වෙයි.
Read Moreචිනයේ අරමුදලින් පිහිටවු නීතිපති දෙපාර්තමේන්තුවේ විද්‍යුත් පුස්තකාලය ශ්‍රී ලංකාවේ චින නානාපතිවරයා විසින් අද විවෘත කර ඇති බව නීතිපතිවරයාගේ ප්‍රකාශිකාවන් සඳහන් කළාය.
Read More