රිෂාඩ් බදියුදින්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක්
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට ජංගම දුරකථනයක් ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයාට ස්ථාන මරුවීමක් ලබාදී තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවේ අදාළ ජේලර්වරයාව වව්නියාව බන්ධනාගාරයට ස්ථාන මරුවීමක් ලබාදුන් බවය.
popular news
-
Deepal Nirosh Friday, 03 September 2021 08:26 PM
නියාමකට මෙහෙම හරි දඬුවම් කළා කියමුකො. එතකොට අර බන්ධනාගාර වෛද්‍යවරයාට කරපු තර්ජන පැමිණිල්ල හා පරීක්ෂණයට මොකද්ද දන්නෙ නැහැ වුනේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

