saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 7442 hours ago

LATEST

හයිසින්ත් විජේරත්න මහත්මියට දිවි අහිමිවූ අනතුරට හේතුව හෙළිවෙයි

calendar_today 2021 ජුලි 31 - 10:28 remove_red_eye - 6392  

ජනප්‍රිය රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වෑන් රථය ප්‍රපාතයකට පෙරලිමෙන් ඇය ජිවිතක්ෂයට පත් විය.

සිය වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සඳහා රජය සාධනීය පියවරක් නොගත් බව පවසමින් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 20 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

Read More

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස් නොතැකුවහෝත් මසක් ඇතුළත රෝගීන් 4000 ක් 4500 ත් අතර ප‍්‍රමාණයක් මියයෑමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා පැවසීය.

Read More

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍ය්‍යස්ථානය කටයුතු කර තිබේ.

Read More

ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කැඩු 93 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ

Read More

සෑම මසකම පාහේ නව සෞඛ්‍ය ආරක්ෂක පියවරයන් මෙන්ම, රටේ සෑම පුරවැසියෙකු සඳහා අනිවාර්ය එන්නත් ලබා දීමෙන්, ග්‍රීසියේ සංචාරක ව්‍යාපාරයට හිරු එළිය ලබාදීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බව ග්‍රීක රජය පවසයි.

Read More

දිනෙන් දින ඉහළ යන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ ජාතික රෝහල මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

Read More

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේදි මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ඉදිරියේදි අද (30)පෙරවරුවේ යළි ගොඩගත්තේය.

Read More

වොෂිංටන් පෝස්ට් පුවත්පත විසින් අනාවරණය කරන ලද අභ්‍යන්තර CDC ලේඛනයේ සඳහන් වූයේ ප්‍රථම වරට ඉන්දියාවේදී සොයාගත් සහ දැන් ලොව පුරා පැතිර ගොස් ඇති මෙම ප්‍රභේදය පැපොල රෝගය මෙන් වේගයෙන් බෝවන හා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හෝ උණට වඩා වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ප්‍රභේදයක් බවයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීමේ සිද්ධියෙන් මිය ගිය කැස්බෑවුන් 417 දෙනෙක්, ඩොල්ෆින් මතස්‍යයින් 48 දෙනෙකු වගේම තල්මසුන් 8 දෙනෙකුගේ සිරුරු මේ වෙනකොට ගොඩ ගසා ඇති බව අධිකරණය හමුවේ අද අනාවරණය වුණා.

Read More

ක්‍රීඩකයන් තිදෙනාටම රුපියල් මිලියන 10 බැගින් වූ දඩයක් වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හා මාස හයක දේශීය තරග තහනමක්. වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමින් පසුව ඔවුන්ට තවත් වසරක ජාත්‍යන්තර තරග තහනමක් පනවා ඇති අතර එම තහනම වසර දෙකකට අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්දේශ කරන වෛද්‍යවරයෙකු යටතේ අනිවාර්ය මනෝ උපදේශනයක්

Read More

’’වෙහෙස මහන්සි වී ලබාගත් ජයග්‍රහණ අනතුරේ හෝ නැති වී යනවා. බොහෝ රටවල සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්නයි’’ WHO ප්‍රධානියා පැවසීය. එනමුදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනලද එන්නත්වල ඵලදායී බව ගැන විශ්වාසය තබමින් එන්නත්කරණය වේගවත් කරන ලෙසද එම සංවිධානය අවධාරණය කරයි.

Read More

දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේ, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, පරිගණක යන්ත්‍ර, අධ්‍යාපනික උපකරණ සහ පාවහන් තිලිණ පත් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

Read More

ඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමු විය.

Read More

පාකිස්තානයේ ෆෙඩරල් රජය එන්නත් ලබාගත් සහතිකය නොමැතිව පොදු කාර්යාල, පාසල්, ආපනශාලා, පොදු ප්‍රවාහන, සාප්පු සංකීර්ණ සහ ගුවන් ගමන් සඳහා යොමුවීම තහනම් කරන බව නිවේදනය කළේය.

Read More

පළමු කොවිඩ් රැල්ලේ සිට මේ දක්වා කාලය තුළ ගර්භනි මවුවරුන් 2404 දෙනෙකු කොවිඩ් වෛරසයට ගොදුරු වි ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ අලුත්ම රු. බිලියන 120 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් 31% ක් සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත් වී නැතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජුනි මස අග භාගයේදී වෛද්‍ය විශේෂඥයන් පැවසුවේ ඔක්තෝබර් මාසය වනවිට ඉන්දියාවට තුන්වැනි කොරෝනා රැල්ලක් ඇති විය හැකි නමුත් එය විනාශකාරී අප්‍රේල්-මැයි වසංගතයට වඩා හොඳින් පාලනය කළ කරගැනීමට හැකිවනු ඇති බවයි.

Read More

ඊයේ දිනයේදී එන්නත්කරණ වැඩපිළිවෙලේදී ජනතාවට එන්නත් පන්ලක්ෂ පහළොස්දහස් අටසිය විසි දෙකක් (515822) ලබා දී තිබෙනවා. එය මේ දක්වා දිනකදී ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණය බවත්, එ් අනුව ලෝකයේ තිබෙන දත්ත අනුව සීඝ්‍රයෙන් එන්නත්කරණය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පළවන තැනට පත්ව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. විශේෂයෙන් මේ පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලයත්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීනුත් විශාල කර්තව්‍යයක් සිදු කරනවා.එ

Read More

ඇති වී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙමින් සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල වර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

කොරෝනා වෛරසයේ ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය ඉතාලියේ ආධිපත්‍යය ලබාගෙන ඇති බව එරට ජාතික සෞඛ්‍ය ආයතනය අද (30දා) ප්‍රකාශ කළ අතර, ජූලි 20දා වනවිට වාර්තා වන ආසාදිතයන්ගෙන් 94.8%ක්ම ඩෙල්ටා ආසාදිතයන් බව පවසයි.

Read More

කොළඹ කොටුව සිට බත්තරමුල්ලට නව දුම්රිය මාර්ගයක් ඉදිකරන බව දුම්රිය සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

Read More

විවිධ ළමා හිංසනයන් ක්‍රියා සම්බන්ධයෙන් වසරේ මුල් මාස 6 තුළ පැමිණිලි 4,700 ක් ලැබි ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කර සිටියි..

Read More

රත්නපුර, රක්වාන ප්‍ර දෙශයෙන් තවත් මැණික් පොකුරක් හමුව ඇති බව වාර්තා වෙයි.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මිය ගිය බාලවයස්කාර දැරියගේ සිරුර අධිකරණ නියෝගය මත (30) නැවත ගොඩ ගැනීමෙන් පසුව දෙවන අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් රැකවරණ මැද රැගෙන යාමට පොලීසිය පියවර ගන්නා ලදි.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

රජයේ වී මිලදි ගැනීමේ වැඩපිළිවෙල යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා සංකීර්ණ 23 ක් විවෘත කර අස්වනු මිලදී ගැනීම සිදු කෙරෙනවා.

Read More

තරගාවලිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ආරම්භවීමට නියමිතව තිබේ. ජෛව බුබුල සංකල්පය යටතේ පැවැත්වෙන තරගාවලියට එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.