saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6902 hours ago

LATEST

මුහුදු වෙරළට ගොඩ ගැසු ද්‍රව්‍ය රැස් කළ 8ක් අත්අඩංගුවට

calendar_today 2021 මැයි 27 - 07:35 remove_red_eye - 445  

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී වෙරළට ගොඩ ගසා තිබූ භාණ්ඩ එකතු කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය කල 587ක් ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් බව නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කලේය.

Read More

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය වීමත් සමග රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා ඇතිවූ හෘද හා පෙනහලු අකර්මන්‍යතාවයි.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන ආයතන විසින් ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල ගුණරත්න (විශ්‍රාමික) මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

’’වෛරසය පරිණාමය අපේක්ෂා කරන අතර, SARS-CoV-2 සංසරණය වන තරමට එය පරිණාමය වීමට වැඩි අවස්ථාවන් තිබෙනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ’’දැනටමත් ස්ථාපිත සහ සාර්ථකව ක්‍රියාවේ නංවන රෝග පාලන ක්‍රම හරහා සම්ප්‍රේෂණය අඩු කිරීම මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන වෛරස ප්‍රභේද ඇතිවීම අවම කිරීම සඳහා වන ගෝලීය උපායමාර්ගයේ තීරණාත්මක අංගයන් වෙනවා.’’

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) තහවුරු කර තිබේ.

Read More

කොළඹ වරායට ආසන්න මුහුදේ ආපදාවට ලක් වූ “එම්වී එක්ස් - ප්‍රෙස් පර්ල් නෞකාවෙන්” සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට වන හානිය අවම කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් උපදෙස් අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක අංශ සහ වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 744ක් වාර්තා වි තිබේ.

Read More

කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 47 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මේ වනවිට ගිනි ගනිමින් පවතින ’එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටෙන භාණ්ඩ වෙරළට ගොඩගැසූ පසු රැගෙන ගිය පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 1581ක් හදුනාගෙන තිබේ.

Read More

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද (26)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,203 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (26) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

MV X –press pearl නෞකාවේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වි තිබේ.

Read More

ඇඹිලිපිටිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට සහ අනිද්දා වසා තැබෙන බව සඳහන් වෙයි.

Read More

විපක්ෂ නායක කාර්යාලයේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

Read More

ආපදාවට පත් නෞකාවෙන් විටින් විට මුහුදට වැටෙන බාහාලුම් ඇතුළු විවිධ කොටස් දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරයට මෙලෙස පාවී ඒමේ හැකියාවක් ඇති බැවින්, විවිධ රසායනික සංයෝග අඩංගුවිය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත නාවික හමුදාව දැනුම් දෙනු ලබයි.

Read More

ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස “සයිනොවැක්” (Sinovac) එන්නත මෙරටදීම නිෂ්පාදනය කිරීමේ කටයුතු ඉදිරි දෙමස ඇතුළත ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සදහා අත්හිටුවා තිබූ ගුවන් ගමන් , යළි ලබන ජුනි මස 01 දින සිට ඉවත් කිරීමට , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කර ඇති බව , එහි සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

Read More

යාස් සුළි කුණාටුව ගොඩබිම කරා පැමිණෙද්දී පැයට කිලෝමීටර 140ක පමණ වේගයෙන් ගමන් කරමින් සිටි බව කාලගුණ අංශ පවසයි. මීට පෙර පැමිණි කුණාටුවට මුහුණදුන් ජනතාව ඉවත් කිරීමේ මෙහෙයුම් හා වසංගතය පිටුදැකීමේ මෙහෙයුම් අතරතුර මෙම සුළි කණාටුවද කඩා වැදීමෙන් බලධාරීන් දැඩි අසීරුතාවකට පත්වෙයි.

Read More

රජය විසින් ඇනවුම් කර ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් ඉදිරි මාසයක පමණ කාලයකදී මෙරටට ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් තහවුරු කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

Read More

ශ්‍රී ලංකාව මුහුදේදි ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට වේගයෙන් වර්ධනයවී තිබේ.

Read More

චීන රජයේ ප්‍රදානයක් ලෙස ලද “සයිනොෆාම්” දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 05 අද (26) සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දෙයි.

Read More

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් (26) දින ගිලා බැස ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

මෙරටින් ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් අතරින් 2728 දෙනා අතරින් වැඩිම අසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් සංවර්ධනය වෙමින් පවතින ර‍ටවලට තාක්ෂණයන් මාරු කරමින් ඔවුන් සමග ඒකාබද්ධ නිෂ්පාදනයන් සිදු කිරීම සඳහා එන්නත් සමාගම්වලට චීනය සහාය වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හුන්ග් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා මුහුදු සිමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් හා එහි තිබූ බහාලුම් වල කොටස් මීගමුව වෙරළට ගොඩ ගසමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

අදට යෙදෙන වෙසක් පුන් පොහෝය නිමිත්තෙන් සිරකරුවන් 240 දෙනෙකුට නිදහස ලබාදිමට නියමිතව තිබේ.

Read More

පසුගිය ඉරිදා ඕස්ට්‍රේලියානු පාපන්දු ලීග් තරගයක් නැරඹීමට සහභාගී වූ පුද්ගලයින් 23,400ක් අතර ආසාදිත පුද්ගලයෙක් සිට ඇති අතර, නිලධාරීන් නියෝග කර ඇත්තේ දහස් ගණනක් ක්‍රීඩා ලෝලීන්ට කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකර ස්වයං හුදකලාවකට යන ලෙසිනි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 25 වන දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 3481 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.