saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6723 hours ago

LATEST

පාර්ලිමේන්තුවට එන්නැයි ඇරයුම් කළ මහජනතාවට ස්තූතියි

calendar_today 2021 ජුලි 07 - 12:52 remove_red_eye - 523  

වත්මන් තීරණාත්මක අවස්ථාව යටතේ මෙම මොහොත කළමනාකරණය වෙනුවෙන් ජනපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් රජයත් ගන්නා වූ අප්‍රතිහත ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කර පොදු අභිලාෂයන් ජයග්‍රහණය කරවීම පිණිස කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බවත් ඔහු පවසයි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ 02 ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් දුමින්ද නාගමුව ඇතුළු ඒ්කාබද්ධ ඉන්ජිනේරු සංස්ථා සේවක සංගමයේ 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති​බේ.

Read More

ග්‍රාමිය මට්ටමේ ප්‍රවාහන අවශ්‍යතා සම්පුර්ණ කිරිම වෙනුවෙන් කුඩා ප්‍රමාණයේ බස්රථ 600ක් ආනයනය කරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

සිරස රූපවාහිනි නාලිකාව මර්දනය කිරීමට සැලසුමක් තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් ඒ සම්බන්දයෙන් ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශයක් කරමින් අද(07දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රීවරයෙක් වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්ව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩාය‌මේ හිටපු නායක මෙන්ම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුුුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත්කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද (07දා) නිකුත් කිරීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔහුගේ නම ගැසට් පත්‍රයේ පළ කිරීමට අදාළ ලියවිලි මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

රටක් ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදිය යුත්තේ එහි ජනතාව විසින් මිස අතළොස්සක් විසින් නොවන බවත්, යහපැවැත්ම සඳහා විවිධ මාවත් ඇති අතර, සෑම රටකම ජනතාවට තමන්ගේ සංවර්ධන මාවත සහ ආයතනික ආකෘති තෝරා ගැනීමට අයිතියක් ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව 725ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවක් පැවැත්විම හේතුවෙන් අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න මහතා හා නාමල් කරුණාරත්න මහතා ඇප මත නිදහස් කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සමන්ත විද්‍යාරත්න මහතා හා නාමල් කරුණාරත්න මහතා පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කතරගම නාගහවිදිය සමෘද්ධි මාවතේදි සිදුවු වෙඩි තැබිමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

ඉන්දියාව හා පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියට අදාළව තරග සංචාර කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 97 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිත ගණන 7799 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

බොලිවුඩයේ පුරාවෘත්යක් බදු ඉන්දීය සුපිරි නලු දිලිප් කුමාර් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහු 98 වැනි වියේ පසුවිය.

Read More

ලෝක ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළ වූ මෙම ප්‍රකාශිත වාර්තාව ජීව විද්‍යාඥයන්, පරිසරවේදීන්, වසංගත රෝග විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් සහ ලොව පුරා සිටින පශු වෛද්‍යවරුන් විසින් සම්පාදනය කරන ලද්දකි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 28,970 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

අද (07) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ 2ක් හුදකලා බවින් මුදා හැරීමට පියවර ගෙන තිබේ.

Read More

රුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V ’’ එන්නත් මාත්‍රා 50,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මධ්‍යම පළාතේ කෘෂිකර්මයට අවශ්‍ය කාබනික පොහොර පළාතේම නිෂ්පාදනය කොට අඛණ්ඩව සපයාදීම සදහා සක්‍රිය දායකත්වය ලබාදීමට මධ්‍යම පළාත් සභාව සුදානම් බව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පැවසීය.

Read More

ඇතැම් වෙබ් අඩවි සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇතිවිමේ අවදානමක් නැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය කොරෝනා වෛරස ප්‍රභේද ලැයිස්තුවට එකතු කර ඇති නවතම ප්‍රභේදය වන ලැම්බ්ඩා, දැනට අධික සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදයක් විය හැකි බවට අවධානය යොමුකර තිබේ.

Read More

දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද (6) අභාවප්‍රාප්ත විය.

Read More

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර 6ක ප්‍රගතිය අළලා සකස් කළ “THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය අගමැති මහින්ද රාජපක්ෂට පිළිගැන්වීම අද (06) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 269 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 919 ක් වෙයි.

Read More

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවු සහරාන් හසීම් සමඟ සබදතා පැවැත්වු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මාවනැල්ල ප්‍රදේශයේදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එළැඹෙන බ්‍රහස්පතින්දා (08දා) දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

Read More

තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇ​ත. ඊයේ (05) දින තහවුරු කර ඇති එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.