saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 7275 hours ago

LATEST

තැපැල් කාර්යාල විවෘත වන දිනයන්හි වෙනසක්

calendar_today 2021 සැප් 13 - 19:20 remove_red_eye - 456  

තැපැල් සේවාවන් සිදුකරන දින ගණන සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඊයේ (12) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍135 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 26 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 109 දෙනෙකු අයත්.

Read More

චීනය, ඇෆ්ගනිස්ථානයේ ජනතාව වෙනුවෙන් කොවිඩ්-19 මර්දන එන්නත් මිලියන 3ක මූලික මාත්‍රා තොගයක් පරිත්‍යාග කර ඇති අතර, තවත් හදිසි සැපයුම් ලබාදෙන බව පවසා තිබේ.

Read More

පාසල් ළමුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට වෛද්‍ය නිර්දේශය තවම ලබාදී නැතැයි ළමා රෝග විශේෂඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාමල් රෝද්‍රිගු මහතා පවසයි.

Read More

ගුරු - විදුහල්පති වැටුප් විශමතා ගැටලුව විසඳුවහොත් වෙනදාටත් වඩා කාර්යක්ෂම අයුරින් සේවාව සැපයීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසා සිටියි.

Read More

දැනට දීර්ඝ කරන ලද වෛරස් තුරන් කිරීමේ ලොක්ඩවුන් උපාය මාර්ගයන්, ඉහළ එන්නත් කිරීමේ අනුපාතය සමග අවසන් කිරීමට ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර බලාපොරොත්තු වෙයි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට මත්ද්‍රව්‍ය ලබාදිමට පැමිණි බව කියන පුද්ගලයෙකු බොරැල්ල පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආහාර සුරක්ෂිතතාව, මිල පාලනයට ආදාළව අගෝස්තු 30 දා ශ්‍රී ලංකාව විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉතා සමීපව අධීක්ෂණය කරමින් පවතින එම කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැච්ලෙට් මහත්මිය පවසයි.

Read More

මහ බැංකු අධිපතිධුරය භාර ගැනීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනාවක් කළ බවත් එය එක සිතින් භාර ගත් බවත් අද දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසී්‍ය.

Read More

කොරෝනා මරණවල අඩුවීමක් පෙන්නුම් කරන නමුත්, රට තුළ කොරෝනා වෛරසය පිළිබද ව දැඩි අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

Read More

රාජ්‍ය අමාත්‍යවරයෙක් ඔහුගේ මිතුරන් කණ්ඩායමක් බීමතින් බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.ඔවුන් බන්ධනාගාරය හා එල්ලුම් ගස බැලීමට මෙසේ වැලිකඩ බන්ධනාගාරය වෙත ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.

Read More

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුව ඔක්තෝබර් 04 දා කැඳවන ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

Read More

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ මගින් කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරිම ආරම්භ කර තිබෙනවා.

Read More

පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකක් පමණක් රැස් වනු ඇති බව පාර්ලිමේන්තු ප්‍රධානිහු පවසති.

Read More

ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ කන්ටේනර් රථයක් රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේදී අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට ලක් වුණා.

Read More

දිවයිනේ ගංගා සියල්ලම සංරක්ෂණයට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

Read More

තරුණ තරුණියන් කොවිඩ් එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

කෝවිඩ් වසංගතය හමුවේ ජනතාව වෙනුවෙන්,රජයක් ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Read More

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී ඇත.

Read More

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමත් සමග හිස්වන මන්ත්‍රීධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

Read More

මට්ටක්කුලිය ග්‍රාමසේවා නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බළකායේ සහාය ලබාදෙන බව යුද හමුදා මාධ්‍ය ඒකකය කියයි.

Read More

උතුරු පලාතේ වව්නියාව දිස්ත්‍රීක්කයේ කොවීඩ් ආසාදිතයින් දිනෙන් දින වැඩිවෙමින් පවතින් බවට ගෙවී ගිය 12 ක කාලය තුලදී ආසාදිතයින් 1651 දෙනෙකු වාර්ථා වී ඇති බවටද වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පෙන්වා දෙයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 737 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට සියයට 5 ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා සිටියි.

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 72,177කට ඊයේ දිනයේ එන්නත් ලබාදි තිබේ.

Read More

මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්වීමට නියමිතව තිබේ. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද භාරදීමට නියමිතව ඇත.

Read More

අද (13) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 127කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙසත් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් හෙළි කරන ලෙසත් ශ්‍රී ලංකා රජයට බලකරමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

Read More

නීතිය විෂය පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරිම සදහා වෙන තාක්ෂණික කමිටු වාර්තාව සති 2ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාව වෙත ලබාදිමට නියමිතය.

Read More

නවීන මන්ත්‍රී නිවාස 200ක් මාදිවෙල ඉදිකරයි - යොජනාව අගමැතිගෙන්..

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.