saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6718 hours ago

LATEST

සාගර කාරියවසම්ට නව තනතුරක්

calendar_today 2021 ජුලි 08 - 16:03 remove_red_eye - 800  

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.

අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,453ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල්දැමීම හෝ පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු සියල්ල සමාලෝචණය කර තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර සිටියේය.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා සිය පත්විම් ලිපිය අද, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් එම අමාත්‍යාංශයේදි ලබා ගත්තේය.

Read More

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,නීතිඥ, අජිත් රෝහණ මහතා යටතේ අපරාධ දිසාව,මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය,රථවාහන පාලනය හා මර්ග ආරක්ෂණ දිසාව,නාවික හා සංචාරක දිසාව යන දිසා 04 මෙන්ම ඊට අදාල කොට්ඨාශ 11 ද අයත්වේ.

Read More

වරාය නගරය සක්‍රීයව ඉදිකිරීම ආරම්භවීමත් සමග එහි අවශ්‍යතාවයට ගැලපෙන පරිදි පියවරෙන් පියවර පුහුණු වෘත්තීකයින් එයට සම්බන්ධ කරන අයුරු පිළිබද සාකච්ඡාවක් ඊයේ (07) දින නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ ව්‍යාපෘතිය භාර නිළධාරීන් අතර නිපුණතා පියසේදී පවත්වන ලදී.

Read More

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජුලි 10 පෙ.ව 9 සිට පැය 21ක් කොළඹ 1,2,3,7,8,9,10, සහ 11 ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ඊයේ දිනයේ 298 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Read More

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන 31 වන දා දක්වා තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද (08) නියෝග කර තිබේ.

Read More

බත්තරමුල්ල පොල්දුව වටරවුමේ විරෝධතාවක නිරත වු 31 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව15,564ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (07) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 41ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,564 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 2,356,130කට සහ දෙවන මාත්‍රාවද පුද්ගලයින් 921,702කට ලබාදි තිබේ.

Read More

බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා කිරීම සඳහා මේ රටේ බහුතර මහ ජනතාව පෙළ ගැසිලා ඉන්නවා. ඒ නිසා එතුමා 2024දී ජනපතිවරයා කිරීම පිළිබඳව ප්‍රශ්න ඇසිය යුතු නෑ. එතුමා නිසැකවම මේ රටේ රාජ්‍ය නායකයා වීමේ පෙරනිමිති තමයි මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ

Read More

(UPDATE) විනාඩි 10ට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අත්හිටු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට සුලු මොහොතකට පෙර සභාවට දැනුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත කටයුුතු සිදුවන බවට හෝ ඒ ආකාරයේ තර්ජනයක් ඇති බවට ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් සනාථ කර නොමැති බව ආරක්ෂක ලේකම්, ජනරාල් (විශාමික) කමල් ගුණර්තන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (08) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ඉන්දියාවට එරෙහි එක්දින සහ 20-20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමි වනු ඇති බව වාර්තා වෙයි.

Read More

පානදුර කොට්ඨාසය විමර්ශන ඒකකය කළ විමර්ශනදී හෙළිව ඇත්තේ රියදුරෙකුට ලක්ෂ 11ක මුදලක් මෙම ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව වශයෙන් ලබාදී ඇති බවයි. විහාරයේ අයිතිය සම්බන්ධයෙන් වන ආරවුලක් මේ සඳහා හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

Read More

ඉදිරිපෙල සිටි වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂයේ දෙවන පෙළ අසුන් පේලියේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රජපක්ෂ මහතගේ යාබද අසුන දක්වා මාරු කර ඇත.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද (08දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

ඔහුට අයත් ආයතනද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.

Read More

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ෂින්ජියැන් හි සිදුවන්නේ ජනවාර්ගිකත්වය, ආගම හෝ මානව හිමිකම් ගැන නොව ත්‍රස්තවාදයට, අන්තවාදයට හා බෙදුම්වාදයට එරෙහිව සටන් කිරීම බව චීනය බොහෝ වාරයක් අවධාරණය කර ඇති බවත්, චීනය වධහිංසා, කුරිරු හෝ ජනසංහාර පිළිබඳ චෝදනා දරා නැති බවත් එරට විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් පිහිටුවමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

Read More

ජුලි තෙවැනි සතියේදී ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.4ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහා අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 එන්නතකරණ වැඩසටහන යටතේ වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලබාදුන් දිනය බවට ඊයේ (06දා) පත්ව තිබේ.

Read More

කොළඹ නගරය තුළ ෆයිසර් එන්නත් ලබාදීම තාවකාලිකව කල් දමා ඇති බව කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව විසිනව දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.