ඉදිරි දින කිහිපයේ දී විශේෂයෙන් හෙට (09) සහ අනිද්දා (10) දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ, දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
නම්‍යශීලී උද්ධමන ඉලක්කගත රාමුව යටතේ 4% - 6% අතර පරාසයක උද්ධමනයක් පවත්වා ගැනීම අරමුණු කර ඇති අතර, අඩු පොලී අනුපාත ව්‍යුහයක් පවත්වාගෙන යාමටද මුදල් මණ්ඩලය කැපවී සිටියි.
Read Moreදිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතක් සඳහා පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත් කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreමාතලේ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreපවතින සංචරණ සීමා යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ 9වැනිදා නිකුත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
Read Moreමෙම නඩු විභාගය දකුණු අප්‍රිකාවේ පෙර නොවූවිරූ අවධානයක් දිනාගත් අතර, බදාදා මධ්‍යම රාත්‍රියට පෙර හිටපු ජනාදිපති ජේකබ් සූමා අත්අඩංගුවට ගැනීමට පොලීසියට නියම කර තිබුණි.
Read Moreවිදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඔවුන්ට කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වන්නේ නම් මින් ඉදිරියට ඔවුන්ව නිරෝධායනට ලක් නොකිරීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර කළේය.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 551 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,229 ක්.
Read Moreකොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍ර දේශයේදී නිරෝධායන නීති කඩකරමින් විරෝධතාවක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 6ක් නිරෝධායනයට යොමුකර තිබේ.
Read Moreමෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත අද (07) දින කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක් විය.
Read Moreවසංගත රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් සති ගණනාවක් පුරා කියා සිටියේ ජූලි 23දා ආරම්භ වන ගෝලීය ක්‍රීඩා උළෙල කිසිදු ප්‍රේක්ෂකයෙකුගෙන් තොරව පැවැත්වීම අවම අවදානමක් සහිතව ක්‍රීඩා උළෙල පැවැත්වීමේ විකල්පය බවයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 38ක් වාර්තා වී තිබේ. මෙම මරණ 38 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06දා) තහවුරු කළ මරණ වෙයි.
Read Moreහෙට පස්වරු 9 යි 30 සිට ලබන 10 වනදා පස්වරු 09 යි 30 දක්වා කාලය තුළ මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් 70 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read Moreඑංගලන්ත තරගාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ජෛව ආරක්ෂක බුබුල කඩ කිරීම නිසා නැවතත් ශ්‍රි ලංකාවට ගෙන්වූ නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 678 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් නුවර වෙත යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
Read Moreආයුධ සන්නද්ධ පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් හයිටියේ ජනපති ජීවතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreරටේ උරුමය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අවධාරණය කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,472ක් අද (07) දිනයේ පිටවගොස් තිබේ.
Read More15 හැවැරිදි දැරියක් අන්තර්ජාලය හරහා මිලදී ගෙන ලිංගික කටයුතුවලට යොදාගත් බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
Read Moreසියලුම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන ලබන සඳුදා (12) ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සඳහන් කර සිටියි. මෙරට සියලුම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර තිබේ.
Read Moreගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 934 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා.
Read Moreඉන්දීය තරගාවලිය සදහා නම් කර ඇති මූලික සංචිතයට ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළත්ව සිටි නමුත්, තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටියේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන මහින්ද ජයසිංහ මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවර්ධනය කෙරුණු නව ගම්මාන විවෘත කිරීම අද (07) පෙරවරුවේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් සිදු කරනු ලැබීය.
Read More“බන්දුල කියන දේ ගෙදර නෝනවත් ගණන් ගන්නේ නෑ දැන්. ඔයා මොනවද නොකිව්වේ. මේ බන්දුල ගුණවර්ධන අපිට කියපුවා. 2500න් කන්න පුළුවන් කිව්වා. 1000 සහන මල්ලක් දෙනවා කිව්වා. සීනි 85ට දෙනවා කිව්වා. පොල් 80ට දෙනවා කිව්වා. හාල් 95ට දෙනවා කිව්වා. අනේ බන්දුල නොදුටු මොක්පුර. වාඩිවෙන්න.”
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (7) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 236 දෙනෙකු හමුව ඇති බවත් මින් 51 දෙනෙකු වන වැඩිම පිරිසක් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreසීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල් මිලියන 3.1 ක මාසික වැටුපක් ලබන බව කෝප් කමිටුවේදී අණාවරණය විය. ඒ එම සමාගම කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව පාස්කු දා ප්‍රහාරයට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩු දෙක විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ වනවිට රුපියල් බිලියන 372ක අලාභයක් සිදුව ඇති බවට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.
Read More