එක විශයකට එක ශ්‍රේණියකට ගුරුවරයෙක් බැගින් හිටපුවාම ඒ අයට මුව රටටම උගන්වන්න පුළුවන් කියන එකයි මම කිව්වේ. ඉතින් මම ආයේ අදත් කියනවා ඒක ඇත්තනේ. අපිට රට පුරා කනෙක්ෂන් එක ගොඩනගන්න පුළුවන් 1 සිට 12 දක්වා පංති තියෙන්නේ. විෂයන් ප්‍රමාණය අටයි හෝ දහයයි නම් ඒ සඳහා අවශ්‍ය ගුරුවරු හිටියාම උගන්වන්න පුළුවන් එතකොට වර්ජන
සිල්ලර වෙළෙඳ සැල්, අත්‍යවශ්‍ය රාජකාරි, ව්‍යායාම, සෞඛ්‍ය සේවා සහ එන්නත් ලබාගැනීම හැර අද (15දා) මධ්‍යම රාත්‍රියේ සිට මිලියන 6.6ක ජනතාවකට නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.
Read Moreනිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 43,000 කට මේ වනවිට නඩු පවරා ඇති බව පොලිසිය සදහන් කරනවා.
Read Moreකොවිඩ් ආසාදනය වි නොමැති බව තහවුරු වි ඇති වෘත්තිය සමිති නියෝජිතයින් නිරෝධායනයෙන් නිදහස් කරන්නේ නම් පමණක් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ජාවකට සුදානම් බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළේය.
Read More“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreකොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 939 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටවගොස් තිබේ.
Read Moreඑක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නඩුව අද (15) කොළඹ මහාධිකරණයේදී කැඳවා තිබිණි.
Read Moreපාසල් අනධ්‍යයන සේවකයින්ට මෙම මස 19 වැනිදා වන විට කොවිඩ් පාලන එන්නත් ලබානොදුනහොත් විරෝධතා ව්‍යාපාරයක නිරතවන බව පාසල් අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.
Read Moreගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබේ.
Read Moreනව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ තවත් 19ක් හඳුනාගෙන ඇත. කොළඹ,පිළියන්දල, කිලිනොච්චිය හා යාපනය යන ප්‍රදේශයෙන්ගෙන් මෙම ආසාදිතයින් හමුවී ඇති බවට වාර්තා වෙයි.
Read Moreකෙන්යාවේ පොදු ස්ථානයක ස්ථාපනය කරන ලද ප්‍රථම බුද්ධ ප්‍රතිමාව කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙහි කනනාදන් මහතා හා එල්ඕ එල් සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතා විසින් ඊයේ (14දා) විවෘත කරනු ලැබිණ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 29,878ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා චීනය තවත් එන්නත් මාත්‍රා මිලයන 1.6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
Read Moreඇඟළුම් ක්ෂේත්‍රයේ නියෝජිතයන් පිරිසක් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවකට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද එක්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා සාකච්ඡාවක් ඉල්ලා දිනේෂ් චන්දිමාල් යොමුකළ ලිපියට ක්‍රිකට් ආයතනය විසින් පිළිතුරු යොමුකර තිබේ.
Read Moreසමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ පාලන බලය අද (15දා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතු කර ගැනිමට එම නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් සමත් ව ඇත.
Read Moreශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය 2030 වනවිට 70%ක් දක්වා වර්ධනය කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රමාද වී ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම පිණිස ඊට සම්බන්ධ සියලු අංශ නොපමාව කටයුතු කළ යුතු බව සුර්යබල, සුළං, හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
Read Moreවාහන දඩ මුදල් විද්‍යුත් ක්‍රමයට ගෙවීම සහ රියදුරන් වෙනුවෙන් කුසලතා ලකුණු ක්‍රමයක් ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreතවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටියි.
Read More1991 වසරේ ජූලි මාසයේ 14 වැනි දිනක ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුරට කඩාවැදුනේ සන්නද්ධ රථයක් ලෙස සකස් කළ බුල්ඩෝසරයක් යොදා ගනිමිනි. බෝම්බ පුරවා තිබූ එම සන්නද්ධ රථය කඳවුර තුළට කඩා වැදුනොත් දහසකට අධික සහෝදර සෙබළුන්‍ගේ ජීවිත විනාශ වන බව ක්ෂණිකව අවබෝධ කරගත් එම රණවිරුවා සිය පණ නොතකා බෝම්බයක්ද රැගෙන ඒ වෙත කඩා පැන සහෝදර සෙබලුන්ගේ ජීවිත සුරක්ෂිත කරමින් සන්නද්ධ රථය පුපුරුවා හැර අලිමංකඩ කඳවුර සතුරන් අතට පත්වීම වළකා ගත්තේය.
Read Moreනාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ අවු 13 මාස 10 වයසැති පාසල් දැරියක් අපයෝජන කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියගේ අවු 32 වයසැති පෙම්වතා, පියා ඇතුළු තවත් තිදෙනෙක් සැකපිට (14) දින අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.
Read MoreOnline අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සහිත මධ්‍යස්ථාන 2,096 ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් සඳහන් කර සිටියි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙහි (15) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreකොවිඩ් වසංගතයට එරෙහිව පූර්ණ වශයෙන් එන්නත්කරණය කළ සංචාරකයන්ට පළමු දිනයේ සිදුකරණ කොවිඩ් පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිරෝධායනයකින් තොරව රට තුළ සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
Read Moreසබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 6462283ක් වෙයි.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් ඇත.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ප්‍රධාන සැකකරුවෙකු තංගල්ලේදී ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගත වූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreඅද (15) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
Read More