මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දෙමටගොඩ රුවන් යන අයට අයත් බව කියන තවත් වාහන කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් ලක්ෂ 200 කට වඩා වටිනා ලෑන්ඩ් රෝවර් ජීප් රථයක් සහ ලක්ෂ 70 කට ආසන්න වටිනාකමකින් යුත් වෙසල් වර්ගයේ ජීප් රථයක් ද ඒ අතර වන බවයි පොලීසිය පවසන්නේ.