කාසියේ වාසිය කොදෙව් කණ්ඩායමට
2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
ශ්රී ලංකා කණ්ඩායම
කුසල් පෙරේරා,පැතුම් නිස්සංක,චරිත් අසලංක,අවිශ්ක ප්රනාන්දු,භානුක රාජපක්ෂ,දසුන් ශානක,චාමික කරුණාරත්න,වනිඳු හසරංග,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ,බිනුර ප්රනාන්දු
popular news
-
nihal weerawardane Thursday, 04 November 2021 03:47 PM
why they finish the war .. they would have left to carry the war with ranil and sajith -----------------------------------------------------------------------------------------
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

