පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජන්ට හිමිව තිබූ නිවස ඔහුගේ මන්ත්‍රීධුරය අහිමිවීමෙන් පසුව වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතුව තිබුණි. ඒ අනුව එම නිවස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට හිමිවිය.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වරිපනම් ගෙවීමේ කාලය ජුලි 31 දක්වා දීර්ඝ කර තිබෙන බව නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
Read Moreඅදින් ඇරඹෙන සතිය කාබනික නිෂ්පාදන සතිය ලෙස නම්කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
Read Moreරිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ .
Read Moreමෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බව නිගමනයට පැමිණ ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,666 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගෙන තිබේ.
Read Moreඊයේ දිනයේ ලබා දී ඇති කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 320,272 ක් වෙයි. ඊයේ දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 271,402 කට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 11,485 කට ලබාදී තිබේ.
Read Moreනාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, රටපුරා අලංකාර ලෙස නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩ සටහන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ, හිරිපිටිය නගරයෙන් ඇරඹෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ.
Read Moreජනතාව සෞඛ්‍ය නීති නිසි ආකාරයෙන් පිළිපදිමින් කටයුතු නොකළහොත් කොවිඩ් සිවුවැනි රැල්ලක් ඇති විමට ඉඩ ඇතැයි නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
Read Moreපොලිස් දෙපාර්තමේන්තුව සඳහා අලුතින් පොලිස් කොස්තාපල්වරුන් (28000) විසි අට දහසක් බඳවා ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය
Read Moreශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සිටි ප්‍රමුඛතම බලාපොරොත්තුවක් වූ ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන ජිබෝල්ටා ක්‍රිඩකයා හමුවේ පරාජයට පත්විය.
Read Moreකොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි කරාපිටිය අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.
Read More2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 03 දා තෙක් පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
Read Moreකොබෙයිගනේ ,ඇඹලයාගම ප්‍රදේශයේ දී දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු 25 දා සවස දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි
Read Moreනාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය අසාදිතයෙකු අල්ලා යලිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දුන් බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පැවසිය.
Read Moreකාන්තාවන් මෙන්ම දුවාදරුවන්ද සුරක්‍ෂිත කිරීමටත් ඔවුනට එරෙහිව කටයුතු කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමටත් කිසිවිටක පසුබට නොවිය යුතු බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රිය අනතුරක් සිදු කිරීමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 5 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 26 උදෑසන සිට හුදකලා බවින් ඉවත් කර තිබේ.
Read Moreගෘහස්ත ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
Read Moreව්‍යාජ හැඳුනුම්පත් සහ තවත් ලේඛන සකස් කළ ස්ථානයක් ඊයේ (25) පොලීසියට ලද තොරතුරකට අනුව වටලා තිබේ.
Read Moreනිරෝධායන රීති උල්ලංඝනය කරමින් ඊයේ (25) දිනය තුළ කටයුතු කළ පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන ඇති ඇමෙරිකාවේ නිෂ්පාදිත ’’ෆයිසර්’’ තවත් එන්නත් මාත්‍රා තොගයක් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreඑක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය සමග වසර ගණනාවක් පුරා සහයෝගයෙන් කටයුතු කරන වූහාන් වෛරස් ආයතනයේ චීන විද්‍යාඥයන් සුදුසුකම් ලත් සහ ඉහළ ගෞරවයට පාත්‍ර වූ පිරිසක් බව එක්සත් ජනපද රජයේ ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 38ක ජයක් ලබා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ මාධ්‍ය අංශයේ සේවයේ යොදවා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙක් කොවිඩ් ධනාත්මක වී තිබේ.
Read Moreටියුනීසියාවේ පාලක පක්ෂය වන ඉස්ලාමීය දේශපාලන ප්‍රවාහයක් සහිත එනාහ්ඩා පක්ෂය විසින් ජනාධිපතිවරයාගේ තීරණය විප්ලවයට එරෙහි රාජ්‍ය කුමන්ත්‍රණයක් ලෙස ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් විය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (26) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
Read Moreඉන්දුනීසියාවේ මිලියන 270ක ජනගහනයෙන් 7%කටත් අඩු ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත ලබාදී තිබීම ආසාදන වැඩිවීමට හේතුව බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
Read More