ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති ප්රසන්න ගුණසේන විශ්රාම යයි?
රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ප්රසන්න ගුණසේන මහතා හා අධ්යක්ක ජෙනරාල් ලලිත් ජයකොඩි මහතා සිය ධුරවලින් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
ලලිත් ජයකොඩි මහතා නොවැම්බර් 15දා සිට බල පැවැත්වෙන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර ප්රසන්න ගුණසේන මහතාද සිය ධුරයෙන් විශ්රාම ගැනීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි. ඔහුද ඉදිරි මාසයක් ඇතුලත සිය ධුරයෙන් විශ්රාම ගැනීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වෙයි.
popular news
-
Dayananda Wednesday, 20 October 2021 05:40 AM
OK. I think Sinoparm vaccine will not import any more. imported stocks were more than sufficient for them we believe.
Reply : 0 0
Joseph de Silva Thursday, 21 October 2021 10:11 AM
Hello! There is nothing called retirement for a Chairman from a SOE. Just say that he is resigning.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

