saravita-anim2

2025 නොවැම්බර් මස 12 වන බදාදා

2025 නොවැම්බර් මස 12 වන බදාදා

Latest News - timelapse 6760 hours ago

LATEST

එස්.ඕ.එස් ළමා ගම්මානයටත් කොරෝනා

calendar_today 2021 අගෝ 16 - 13:52 remove_red_eye - 571  

පිලියන්දල එස් ඕ එස් ළමා ගම්මානයේ දරුවන් 50 පමණ ඇතුළු 91කුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජේෂ්ඨ ප්‍රකාශිකා වක් පැවසුවාය.

මෙරට කොවිඩ් ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් ඒක්ලක්ෂ 17905 දෙනෙකුට ඊයේ දිනයේත් එන්නත් ලබා දි තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔහුට බොහෝදුරට දකුණු අප්‍රිකානු තරඟාවලිය අහිමි වනු ඇතියි.

Read More

ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගතය තත්ත්වය පාලනය කිරිම සදහා සෞඛ්‍ය අංශවලට සහය විම සදහා හෙට (18) දා සිට ලබන 22 දක්වා දින පහක කාලයක් බලන්ගොඩ නගරයේ ඇති ඖෂධ සල් සහ ටයර් කඩ හැර අනිකුත් සියළු කඩ සාප්පු ඇතුළු ව්‍යපාරික ස්ථාන වසා තැබිම සදහා බලන්ගොඩ වෙළෙඳ සංගමය එක්ව පැවැති සාකච්ඡාවේදි අද (16) දා තිරණය කල බව එහි සභාපති නාගරික මන්ත්‍රී ලාල් ගලප්පතිති මහතා පැවැසිය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කරනු ලැබ තිබේ.

Read More

ඇෆ්ගනිස්තානයේ යුද්ධය අවසන් බව තලේබාන් සංවිධානය පවසයි. තලේබාන් සංවිධානය කාබුල් අගනුවර බලය සියතට ගැනීමෙන් අනතුරුව ඔවුන් මෙම නිල ප්‍රකාශය කළේය. මේ වන විටත් ඇෆ්ගන් ජනපති අශ්රෆ් ඝානි රටින් පිටව ගොස් තිබේ.

Read More

මහරගම පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

නිරෝධායන නීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු පසුගිය පැය 24 තුළ අත්අඩංගුව‌ට ගෙන තිබෙනවා.

Read More

සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇ​ත. සංකූලතා ඇති හෝ නැති සියලු ගර්භනී මව්වරුන්ට ගර්භනී කාලය නොසලකා කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කර සිටියේය.

Read More

කොවීඩ් 19 වෛරසය ආසාදනයවී පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී රෝගියෙකු ඊයේ (15) පස්වරුවේ පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

තලේබාන් නායකත්වයෙන් යුත් පරිපාලනයක් යටතේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථාන අවදානමට ලක් නොවන බව ප්‍රකාශක සහ ජාත්‍යන්තර සාකච්ඡාකරු සුහයිල් ෂහීන් ඩේලිමිරර් පුවත් සේවයට පවසා තිබේ.

Read More

මහනුවර ‌ෙඑතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන කුඹල් පෙරහර අද විථි සංචාරය කිරිමට නියමිතය.

Read More

හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව පැවැත්වීමට අවසර හිමි නොවූවද විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බාධාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

කරාපිටිය රෝහල කොවිඩ් රෝගින්ගෙන් පිරියමින් තියෙනවා. තව සතියක් පමණ යනවිට රෝහලේ ධාරිතාවයට මෙම තත්වය දරාගැනීමට නොහැකි වෙනවා. මේ නිසා ජනතාව ප්‍රවේශම්විය යුතුයි. කොවිඩ් රොගින් සඳහා වෙන්කරන ලද වාට්ටු රෝගින්ගෙන් පිරිගොස් ඇති නිසා ඔක්සිජන් මත යැපෙන රෝගින් පවා සාමන්‍ය වාට්ටුවලට යොමුකිරිමට සිදුවි තියෙනවා.

Read More

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මාතලේ මඩවල උල්පත නගරයට ආසන්න ඇළක තිබි පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් ඉකුත් සොයා ගත් බව පොලිසිය කියයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බලය සිය යටතට ගැනීමෙන් පසුව තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සමස්තය බලයම තහවුරු කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

මෙරට එන්නත්කරණ වැඩසටහන සදහා යොදා ගැනීමට ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් , තවත් මාත්‍රා ලක්ෂයක් අද දින අලුයම දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Read More

මෙම නවතම වේදිකාව චීනයේ Shein ඇප් වැඩසටහනයි. එය උච්චාරණය කරන්නේ ’’ෂී ඉන්’’ යනුවෙනි. මෙම ඇප් වැඩසටහන මේ වනවිට TikTok පරිශීලකයන් අතර ඉතාමත් වේගයෙන් ආකර්ෂණය වෙමින් පවතින බව වාර්තා වෙයි.

Read More

කාබුල්, අගෝස්තු 15 (ෂින්හුවා) - ඇෆ්ගනිස්ථාන ජනාධිපති මොහොමඩ් අෂ්රෆ් ඝානි රට හැර ගිය බව ඇෆ්ගන් ජාතික සංහිඳියා කවුන්සිලයේ ප්රධානී අබ්දුල්ලාහ් අබ්දුල්ලා ඉරිදා සවස පැවසීය

Read More

මහනුවර හන්තාන ප්‍රදේශයේ භික්ෂු පිරිවෙනක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 30 නමකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අංශ පවසයි .

Read More

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් නිසි පියවර නොගැනීමෙන් ශ්‍රී ලංකාවේ 30000කට ජීවිත අහිමිවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ලිංගික හිංසනය පිළිබඳ ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිෂන් සභාවේ 2020 වාර්තාවෙන් හෙළි වූයේ පසුගිය පස් වසර තුළදී පතල් කර්මාන්තයේ යෙදුණු කාන්තාවන්ගෙන් 74%ක් යම් ආකාරයක ලිංගික හිංසනයකට ලක්ව ඇති බවය.

Read More

කළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය පාර්සල් දෙකක් සොයා ගෙන තිබේ.

Read More

සමහර ප්‍රදේශවල භූකම්පනයෙන් දිවි ගලවා ගත් අයට ඔවුන්ගේ ඉතිරි වූ බඩු ටිකත් සමඟ වීදිවල හෝ පාපන්දු පිටියේ නවාතැන් ගැනීමට සිදු වූ අතර, රෝහල්වල ඉඩකඩ සීමිත වීම හේතුවෙන් තුවාල ලැබූවන්ට උපකාර කිරීම සඳහා සෞඛ්‍ය අංශ පොරබදමින් සිටියහ.

Read More

හෙට රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා දිවයිනම ආවරණය වන පරිදි දිනපතා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. අත්‍යවශ්‍ය සේවාවන් හැර සෙසු පුද්ගලයින්ට එම කාලය තුළ සංචරණය තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේය.

Read More

ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 161 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,096ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

ඉන්දුනීසියාවේ මිලියන 3.7කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ්-19 ආසාදන තහවුරු වී ඇති අතර, තවත් 100,000කට වඩා වැඩි සංඛ්‍යාවක් මරණයට පත්වීම නිසා ඉන්දුනීසියාව ආසියාවේ නරකම කොරෝනා වසංගතයක් සමග පොරබදමින් සිටී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.