saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7127 hours ago

LATEST

ගුරු විදුහල්පති සංගම් අද රැස්වෙයි

calendar_today 2021 ඔක් 13 - 08:04 remove_red_eye - 260  

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් ලබාදුන් විසදුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සඳහා ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද රැස්වෙයි.

අද (13) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 184දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත් , සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැති නිසා , ඒ ජනතාව අහපු නැති භාභාෂාවකින් මම ගීතයක් ගායනා කළාම , එය අතිශයින්ම ඉන්දියාව පුරා මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූ බව ගායිකා යොහානි ද සිල්වා අද දින අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පැවසුවාය .

Read More

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යළි දුර්වල කර කෑළිවලට කඩන්න අද නොයෙකුත් කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

දෙසැම්බර් මාසයේදී දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට නියමිත සෘජු ප්‍රවාහන මාර්ගය නගර දෙක අතර ගමන් කාලය දිනකට වඩා අඩු කරනු ඇති බව අපේක්‍ෂා කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සමාගම් 11 ක පුළුල් පරාසයක පොල් ආශ්‍රිත අපනයන නිෂ්පාදන මෙම ප්‍රදර්ශන කුටිය තුළින් විදහා දැක්විණි. මෙම නිෂ්පාදන පරාසයට පොල්තෙල්, වර්ජින් පොල්තෙල්, එම්.සී.ටී. තෙල්, පිටි කළ පොල්, වියළන ලද පොල්, කුඩා පොල් කැබලි, පොල් කිරි, පොල් කිරිපිටි, පොල් පැණි, සිරප් සහ ක්‍රීම් යනාදිය ඇතුළත් වේ. පොල් විනාකිරි, ඇමයිනෝ, පොල් බටර්, සීනි, පොල් වතුර සහ තැඹිලි වතුර ආශ්‍රිත නිෂ්පාදන වැනි නව නිෂ්පාදන ද මෙහිදී විදහා දැක්විණි.

Read More

දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහාය දීමට දේශීය ව්‍යාපාර සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් පනස් දහසකට අධික පිරිසක් සහාය ලබා දෙමින් සිටිනවා.

Read More

එන්න්තකරණය 80%කට ළඟාවූ විට සිල්ලර වෙළඳසැල්, මත්පැන්හල් සහ ව්‍යායාම ශාලා සඳහා පැමිණෙන සේවාදායකයන් වැඩි කරගැනීමට අවස්ථාව සැලසෙයි.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (13) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

Read More

පෞද්ගලික හේතු මත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් සඳහා පසුගි මාස කිහිපයේදී එක්නොවූ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් තමන් තේරීම් සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

Read More

ලොව දෙවැනි විශාලතම ආර්ථිකය වන චීනය මේ වසරේදී 8%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඇමෙරිකාව සඳහා ජූලි මාසයේ සිදුකළ 7%ක වර්ධනය 6%ක් දක්වා පහළ යන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

Read More

පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් නිසා බස්නාහිර පළාතේ ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීම හෙට සිට මෙම මස 26 වැනිදා දක්වා අත්හිටුවන බව බස්නාහිර පළාත් මෝටර් රථ ප‍්‍රවාහන කාර්යාලය පවසයි.

Read More

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය.

Read More

දකුණු ඉතාලියේ සොරෙන්ටෝ හි පැවති හමුවකින් පසු සම්මත කරගත් ඔවුන්ගේ අවසන් ප්‍රකාශය බහුපාර්ශ්විකවාදය නැවත පැමිණීමේ සලකුණක් බව ඉතාලි විදේශ ඇමති ලුයිගි ඩි මායෝ පැවසීය.

Read More

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට අද (12) දින ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වි ඇත.

Read More

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල හෙට අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

ඔහුගේ කණ්ඩායමට එරෙහි පරීක්ෂණ තවදුරටත් ඉදිරියට යමින් මත විමසුම් පර්යේෂිකාවක අත්අඩංගුවට ගැනීම මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත් කෙරුණු හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණු වීම් කටයුතු ආරම්භ කර තිබේ.

Read More

රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

රටේ බඩු මිල ඉහල ගොස් ඇති බව පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කණ්ගාටුවෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (12) බලපිටියේදී කීවේය.

Read More

ලබන සතියේ පාර්ලිමේන්තුව 21 සහ 22 යන දිනවලදී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසා සිටියි.

Read More

ගුරු විදුහල්පති සංගම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර අද දහවල් ආරම්භ වූ සාකච්ඡාව අවසන් වූ බව එම සංගම් පවසයි.

Read More

2021 ඔක්තෝබර් මස 20 වනදා දිවයින පුරා මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියි.

Read More

ලක් සතොසේ සිදු වූ සුදුලූණූ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සිව්දෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

මඩකලපුව ගුවන් තොටුපොළින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විනෝදාත්මක ගුවන ්ගමන් (Joy Rides) අරඹයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි.

Read More

“ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. එතුමා පොහොර සහනාධාරය කප්පාදු කලා. වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කළා”

Read More

අයවැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමදීම 2021 දෙසැම්බර් මස 10 දා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මංගල අයවැය නොවැම්බර් 12 දා ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන් කණ්ඩායමක් විසින් 2021.10.11 වන දින කැළණිය පොලිස් වසමේ ගෝනවල, කොහොල්විල මාර්ගයේ දී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද GOLD MOUNT වර්ගයේ දුම්වැටි 6800 ක් සමග වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවු. 21 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සඳහා පනත් කෙටුම්පත් දෙකක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇ​ත.

Read More

දේශීය ලොකුලූනු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රුපියල් එක්සිය පනහක ඉහළ මිලක් ලැබී තිබෙන බවත් ඉදිරි සති කිහිපය වන විට දේශීය ලොකු ලූනු කිලෝව රුපියල් දෙසිය ඉක්මවන වන මිලක් ඉහළ යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ .බී. ඒකනායක මහතා අද දින පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.