කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් ආසාදනය වී තිබේ. අද දිනයේ සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී ඔහු මෙලෙස ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර හෙට දිනයේ PCR පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවට වාර්තා වෙයි.
මිලියන 4.2කට වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවක් දැනටමත් අහිමි වූ වසංගතයක් හීලෑ කිරීම සඳහා සැපයුම් සහ උපකරණ සුරක්‍ෂිත කිරීමට අරගල කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන්වල දිගු කාලීන අනාගතය පිළිබඳ කනස්සල්ල නවතම මුදල් අර්බුදය හමුවේ අවධාරණය කරයි.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව මෙරටට ලැබෙන වන්දියෙන් 70%කට නොඅඩු මුදලක් එම සිද්ධියෙන් හානියට පත් සාගරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සඳහා යොදවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
Read Moreසෑම පාර්ලිමේන්තු සතියකම අගහරුවාදා දිනයේ දී කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
Read Moreරෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් ඇතුළුව ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වීමේ අවදානම එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් වෙත 50% සිට 60%ක් දක්වා අඩුකර ඇති බව බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ නවතම අධ්‍යයනයක් අනාවරණය කරයි.
Read More2021 වර්ෂයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
Read Moreමීගොඩ – වටරැක හන්දියේ දී සිදු වූ මාරක අනතුරකින් මාස 4ක් වයසැති බිළිඳෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් තිබෙනවා.
Read Moreකෙසේ වෙතත් ස්කොට්ලන්ත අග්‍රාමාත්‍යවරිය විසින් සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් දැනටමත් සාප්පු සංකීර්ණවල මුඛ ආවරණ භාවිතය මෙන්ම, පොදු ප්‍රවාහන සේවාවල දිරි කාලය සඳහා මුඛ ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.
Read Moreජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යනය කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුව විසින් සිය නිගමනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා.
Read Moreෆෙඩරල් දත්තවලට අනුව, පෙබරවාරි මාසයෙන් පසු රැකවරණය ලබන වැඩිම රෝගීන් සංඛ්‍යාව සනිටුහන් කරමින් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 රෝගීන් 56,000කට ආසන්න සංඛ්‍යාවක් දැන් වෛරසය ආසාදිතව රෝහල් ගත කර තිබේ.
Read Moreගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන රුසියානු සංචාරකයන් සඳහා ‘Buy one and get one free’ විශේෂ දීමනාවක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය හඳුන්වා දී තිබේ.
Read Moreමහත් ආන්දෝලනයකට තුඩුදුන් අරන්තලා භික්ෂූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
Read Moreටෝකියෝ ඔලිම්පික් හී කේවළ අශ්වාරෝහක ඉසව්වට සහභාගිවු ශ්‍රී ලංකාවේ මැතිල්ඩා ක්ලාසන් ට අවාසනාවන්ත ලෙස මුලික වටයෙන් ඉවත්වීමට සිදුවිය.ඔලිම්පික් උළෙලක මෙම තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පළමු හා එකම තරගකරුවා වන්නේ මැතිල්ඩා කාල්සන්ය.
Read Moreදරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනයා ඉලක්ක ගතව මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගනුදෙණු වලදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ බලධාරින් දැණුවත් කිරීමට ’’නව ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම් ’’ ක්‍රමවේදයක් හදුන්වා දුන් බවත් කඩිනමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට හදුන්වාදීමට කටයුතු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.
Read Moreශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික කාබනික කෘෂිකර්මාන්ත වැඩපිළිවළෙට ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතනය සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කළ බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreදකුණු පළාතෙන්, අද (03) උදෑසන 09න් අවසන් වූ පැය විසි හතර තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 609කි.
Read Moreකොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
Read Moreනිසි ආර්ථිකයක් තුල ආණ්ඩුව ගනු ලබන තීරණ සරල රේඛාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ඒ අනුව පාරසරික වෙනස්කම් වන විට ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් තීරණ වෙනස් කිරීමට සිදු වන බවත් මන්ත්‍රී ගුණපාල රත්නසේකර සඳහන් කළේය.
Read Moreබන්ධනාගාරවල පවතින රැකියා පුරප්පාඩු පිරවීම සඳහා පියවර රැසක් ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreආනයනය කිරීම තහනම් කර තිබූ රසායනික පොහොර සමහරක් යළිත් අගෝස්තු 01 වනදා සිට ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම බැංකුවල ප්‍රධානීන්ට ඊයේ ලිපියක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Read Moreඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙනතෙක් අඛණ්ඩව සිය වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි. හෙට (04) දිනයේ රට පුරා ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් රථ පෙලපාලියක් ද සංවිධානය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreබදුල්ල මහ රෝහලේදී මේ දිනවල සිදුකරන කොවිඩ් 19 ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂණ වලින් 60- % -70 % අතර ප්‍රමාණයක් අසාදිතයන් බවට තහවුරුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක හා බදුල්ල ශාඛාවේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
Read Moreඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ඇතුළු එන්නත්කරණ වැඩපිළිවෙල අද දිනයේද ක්‍රියාත්මක කර තිබෙනවා.
Read Moreසිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසයි.
Read Moreහයසින්ත් මහත්මියගේ දේහය මහජන ගෞරවය සදහා අංක 25/10 මාබෝල කට්ටියාවත්ත, වත්තල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 04දා සවස 5.00 ට මාබෝල රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
Read Moreඉදිරි වසර කිහිපය තුළදී රටේ පාසල් පද්ධතිය ඇතුලු සෑම අංශයකටම නවීන තාක්ෂණය හදුන්වා දෙමින් ජනතා සේවාවන් පහසු කරදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
Read Moreගුරුවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට රජය කිසිවිටෙකත් සූදානම් නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටිනවා.
Read Moreකොරෝනාවට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ අද දිනයේ ද ක්‍රියාත්මකයි.
Read Moreඊයේ (02) දිනයේ දී හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2420ක්.
Read More