කොට්ටාව, මාකුඹුර බස් පර්යන්තයේ සිට අන්තර් පළාත් නව බස් සේවාවක් ලබන මාසයේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා සිටියි.
අනුරාධපුර, මහනුවර, මොණරාගල, කුරුණෑගල, වව්නියාව, මුලතිව් යන ප්රදේශයන්ට එම බස්රථ ධාවනය කෙරෙන කිරීමට නියමිත බව එහි අධ්යක්ෂ නිලාන් මිරින්ඩෝ මහතා සඳහන් කර සිටියි.