එක්සත් රාජධානිය ඔමික්‍රෝන් ආසාදිත 2නෙක් හඳුනා ගනියි
- 27 11 2021
- 16:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
එක්සත් රාජධානිය ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් අනාවරණය කරයි.
රෝගීන් හමු වූ ප්‍රදේශවල ඉලක්කගත පරීක්ෂණ සිදු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
