අගෝස්තු 24දා සිට සැප්තැම්බර් 5දා දක්වා පැවැත්වෙන ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් සියලුම ස්ථානවල නරඹන්නන් තහනම් කිරීමට තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ, එතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ “ධීවර ගම්මාන” වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් අද (16) දින නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට උපදෙස් ලබා දී තිබේ.
Read MoreInvitational T20 League 5 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම සමත් විය.ඔවුන් හමුවේ කඩුලු 10කින් පරාජයට පත් වූයේ SLC Greens කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහරුන් Greens කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 143ක් රැස් කළා.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගැබිණි මව්වරුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් අනිද්දා (18දා) සිට නගර කිහිපයක් ස්වයංව හුදෙකලා වීමට තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් වසංගතයට රට වැසීම හොදම විසදුම නොවන බවත් රටක් වශයෙන් අභියෝග රැසක් ජය ගත යුතුව ඇති බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පැවැසීය.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් අනිද්දා (18) සිට බෙලිඅත්ත නගරයේ සියලුම වෙළදෙසැල් වසා දැමීමට තීරණය කර තිබේ.
Read Moreමෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වීම හෙට(17) දිනයේ පමණක් පැවැත්වීමට අද(16) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. හෙට(17) දිනයේ, “2019 කොරෝනා වෛරස් රෝගය(කෝවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත” සම්මත කර ගැනීම සඳහා දෙවනවර කියවීම අවස්ථාව සහ නියෝග 4ක් සම්මත කරගැනීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කර සිටියේය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 1825 දෙනෙකු අද (16) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති අතර 222 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
Read Moreකොළඹ හා ඒ අවට ප්‍රදේශ වල රථවාහන තදබදය ඉවත් කිරීම සදහා හඳුනාගත් මාර්ග 9 ක් සංවර්ධන කිරීමට සැලසුම් කර තිබෙනවා.
Read Moreනව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පත් කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුර ද දරයි.
Read Moreපිලියන්දල එස් ඕ එස් ළමා ගම්මානයේ දරුවන් 50 පමණ ඇතුළු 91කුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජේෂ්ඨ ප්‍රකාශිකා වක් පැවසුවාය.
Read Moreමෙරට කොවිඩ් ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් ඒක්ලක්ෂ 17905 දෙනෙකුට ඊයේ දිනයේත් එන්නත් ලබා දි තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔහුට බොහෝදුරට දකුණු අප්‍රිකානු තරඟාවලිය අහිමි වනු ඇතියි.
Read Moreප්‍රදේශයේ පවතින කොරෝනා වසංගතය තත්ත්වය පාලනය කිරිම සදහා සෞඛ්‍ය අංශවලට සහය විම සදහා හෙට (18) දා සිට ලබන 22 දක්වා දින පහක කාලයක් බලන්ගොඩ නගරයේ ඇති ඖෂධ සල් සහ ටයර් කඩ හැර අනිකුත් සියළු කඩ සාප්පු ඇතුළු ව්‍යපාරික ස්ථාන වසා තැබිම සදහා බලන්ගොඩ වෙළෙඳ සංගමය එක්ව පැවැති සාකච්ඡාවේදි අද (16) දා තිරණය කල බව එහි සභාපති නාගරික මන්ත්‍රී ලාල් ගලප්පතිති මහතා පැවැසිය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබේ.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කරනු ලැබ තිබේ.
Read Moreඇෆ්ගනිස්තානයේ යුද්ධය අවසන් බව තලේබාන් සංවිධානය පවසයි. තලේබාන් සංවිධානය කාබුල් අගනුවර බලය සියතට ගැනීමෙන් අනතුරුව ඔවුන් මෙම නිල ප්‍රකාශය කළේය. මේ වන විටත් ඇෆ්ගන් ජනපති අශ්රෆ් ඝානි රටින් පිටව ගොස් තිබේ.
Read Moreමහරගම පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreනිරෝධායන නීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු පසුගිය පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreසියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. සංකූලතා ඇති හෝ නැති සියලු ගර්භනී මව්වරුන්ට ගර්භනී කාලය නොසලකා කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කර සිටියේය.
Read Moreකොවීඩ් 19 වෛරසය ආසාදනයවී පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී රෝගියෙකු ඊයේ (15) පස්වරුවේ පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreතලේබාන් නායකත්වයෙන් යුත් පරිපාලනයක් යටතේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථාන අවදානමට ලක් නොවන බව ප්‍රකාශක සහ ජාත්‍යන්තර සාකච්ඡාකරු සුහයිල් ෂහීන් ඩේලිමිරර් පුවත් සේවයට පවසා තිබේ.
Read Moreමහනුවර ෙඑතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන කුඹල් පෙරහර අද විථි සංචාරය කිරිමට නියමිතය.
Read Moreහෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව පැවැත්වීමට අවසර හිමි නොවූවද විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බාධාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreකරාපිටිය රෝහල කොවිඩ් රෝගින්ගෙන් පිරියමින් තියෙනවා. තව සතියක් පමණ යනවිට රෝහලේ ධාරිතාවයට මෙම තත්වය දරාගැනීමට නොහැකි වෙනවා. මේ නිසා ජනතාව ප්‍රවේශම්විය යුතුයි. කොවිඩ් රොගින් සඳහා වෙන්කරන ලද වාට්ටු රෝගින්ගෙන් පිරිගොස් ඇති නිසා ඔක්සිජන් මත යැපෙන රෝගින් පවා සාමන්‍ය වාට්ටුවලට යොමුකිරිමට සිදුවි තියෙනවා.
Read Moreවිශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreමාතලේ මඩවල උල්පත නගරයට ආසන්න ඇළක තිබි පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් ඉකුත් සොයා ගත් බව පොලිසිය කියයි.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බලය සිය යටතට ගැනීමෙන් පසුව තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සමස්තය බලයම තහවුරු කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read More