මුතුරාජවෙල තෙත් අභයභූමිය පිළිබද අවසන් තීන්දුව ඉදිරි සතු දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මහින්ද අමරවීර මහතා මේ බව සදහන් කළේ ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.