අවසරයකින් තොර මහජන ඒකරාශි විම් වලට දැඩි නීති
මෙතෙක් අවසර ලබා දි ඇති රැස්විම් හැර අනෙකුත් මහජන ඒකරාශි විම් සහ ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
මහජන ඒකරාශි විම් සහ ක්‍රියාකාරකම් සඳහා පුර්ව අවසර ලබාගත යුතු බව අවධාරණය කරමින් නිරෝධායන අඥා පනත සංශෝධනය කර ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ.
popular news
-
L.G.P.Jathunarachchi. Friday, 12 November 2021 08:38 AM
Doctor, Are you a successful retail trader for the current government ???
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

