saravita-anim2

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා

Latest News - timelapse 6539 hours ago

LATEST

තෙල් මිලදී ගන්න UAE සහාය ලංකාව ඉල්ලයි

calendar_today 2021 සැප් 24 - 16:14 remove_red_eye - 588  

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය (මහාචාර්ය) ජී.එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මහතා හමුවූ අතර, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය මත පදනම්ව රටවල් අතර පවතින යහපත් සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සිය ක

වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නියෝග කර තිබේ. අද (24) ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව රැස්වී ඇති අතර එහිදී ආනයන අපනයන පාලක ජනරාල්වරයාට සහ රේගු අධ‍්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නියෝගය ලබාදී ඇත.

Read More

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ ඇප අයදුම්පතක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

Read More

යාපනය දිස්ත්‍රික්කය තුළ තිලීපන් සැමරීම සදහා කිසිදු උළෙලක් පැවැත්වීම අද සිට තහනම් කරමින් යාපනය පොලීසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇත.

Read More

පාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති බවත් කමිටුව ගන්නා තීරණ අනුව ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

Read More

ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ සම්බන්ධව අද අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැය 03ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

Read More

මහවැලි කලාප ආශ්‍රිතව කාබනික පොහොර නිෂ්පාදනය තවදුරටත් ව්‍යාප්ති කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

Read More

අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර නව බස් නැවතුම්පල අසල දී සිදුකල වැටලීමකින් ජාති​ක ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහැරීමේ නිත්‍යාණුකුල බලපත්‍රයක් නොමැතිව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති සහ ගෙන්විම සඳහා අවසරය ලබා දී නොමැතිව පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා PULSE වර්ගයේ ඔක්සි මීටර් සන්තකයේ තබාගෙන සිටි කොට්ටාව, පොල්ගස්ඕවිට වයස අවුරුදු 40 ක පුද්ගලයකු විශේෂ කාර්ය බලක​ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාසල් ළමයින්ට නිවසේ සිටම හෑදැරිමට හැකි පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සිති අරඹේපොළ මහත්මිය පැවසුවාය.

Read More

ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 1175 ක් මන්නාරම සහ යාපනය වෙරල තීරයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ප්‍රකාශයක් ලබාදිම සඳහා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත පැමිණ තිබේ.

Read More

ඔක්තෝම්බර් පළමු වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ යැයි සකා ඊට අදාළ මාර්ගෝපදේහ මාලාවක් නිකුත් කර ඇති බව සමස්ත පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරි සභාපතිවරුන්ගේ සම්මේලනය පවසයි.

Read More

කල්මුණේ පොලිස් වසමේ කල්මුනේ මද්‍රසා පාරේ කඩු පහරට ලක්ව බපතල තුවාල ලැබූ කල්මුනේ තරුණයෙක් ප්‍රතිකාර සඳහා අෂ්රෆ් අනුස්මරණ රෝහලට ඇතුලත් කර තිබේ.

Read More

[LONG READS] 1979 දෙසැම්බර් 13වෙනිදා කර්මල් සහ ඔහුගේ අනාගත රජයේ සාමාජිකයන් පස්දෙනෙකු රහසිගතව මොස්කව් සිට බග්රාම් ගුවන් කඳවුර වෙත පියාසර කළහ. ඒ අමින්ගේ පාලනය අහවර කළ වහාම රටේ පාලනය අතට ගැනීම සඳහාය. මේ අතර 17වැනිදා අමින්ගේ බෑණා වූ ආරක්ෂක සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අසාදුල්ලා අමින් දැඩි ආහාර විෂවීමකින් බරපතළ ලෙස රෝගාතුර වී හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා මොස්කව් බලා පියාසර කළේය.

Read More

කොවිඞ් වසංගතයේදී අවසානයට වැසිය යුතු සහ මුලින්ම ආරම්භ කළ යුතු ආයතන ලෙස යුනිසෙෆ් ආයතනය හඳුන්වාදී ඇත්තේ පාසල බවත් ඒ අනුව පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටියේය.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයට අනුව මෙරට කර්මාන්ත ශාලාවකදී කෙටි කාලයක් තුළදී නිෂ්පාදනය කරනු ලැබූ කාඩ්බෝඩ් මිනී පෙට්ට් 1200 ක් අඩංගු අඩි 40 ක් දිග කන්ටේනර් දෙකක් එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී වියට්නාමය වෙත නැවිගත කිරීම සඳහා ඊයේ (23දා) වරාය වෙත පිටත්කර හරිනු ලැබූ බව එම වැඩ සටහනේ නිර්මාතෘ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජේෂ්ඨ නාගරීක මන්ත්‍රී දේශබන්දු ප්‍රියන්ත සහබන්දු මහතා පැවසීය .

Read More

ඉන්දියාවේ කෙටි සංචාරයක නිරත වූ බව හගවමින් , කොළඹ ප්‍රදේශයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 30 දෙනෙකු පමණ , ශ්‍රී ලංකාවට රැගෙන ඒමට , ආනයන සීමාවන් පනවා ඇති , රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස , ගුවන් මගින් රැගෙන එමින් සිටියදී , කටුනායක ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/22 දින අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළ

Read More

කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ග්‍රාමීය දරිද්‍රතාව අවම වන අයුරින් වෙළෙඳපොළ ඉලක්ක කරගත් ආහාර දාමයන් වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය තිරසර ලෙස පරිවර්තනය කිරිමට සහ වඩා හොඳ ආහාර සුරක්ෂිතතාවයක් ඇතිකර ගැනීමට හැකි වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

Read More

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වැඩි වුවද තවමත් මෙරට කොරෝනා ආසාදනය පැතිරීමේ අවදානම අඩු වී නැති නිසා ජනතාව තවදුරටත් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

Read More

ජිවන වියදම් කමිටුව අද රැස්වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි. සහල්, කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර අවසන් විසඳුමකට එළඹෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය..

Read More

පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු අද (24) සිට ආරම්භ කිරීමට නියමිතයි.

Read More

අද (24) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 402 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේනම් පහත සඳහන් දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Read More

පාසල් දරුවන්ට එන්නත් ලබාදී සති දෙකකට පසු පාසල් ආරම්භ කරන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (23 ) ඉල්ලීමක් කළේය.

Read More

පොලීසිය එම ස්ථානයට යනවිට වෙළෙඳ සැලේ සිටි ඇතැම් පිරිස් ශීතකරණ තුළ මෙන්ම, අගුලුදමා තිබූ කාමරවල සැඟවී සිටියදී හමුවූ වී ඇත.

Read More

ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩා පහසුවෙන් ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීමට තමන් හා බාහිර සමාජය සමග සම්බන්ධීකරණය සිදුකිරීමට සහාය දීමේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (23) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

Read More

වෛරසයේ මූලාරම්භය දේශපාලනීකරණය කිරීමට එරෙහිව අනතුරු අඟවමින්, එසේ කිරීමට දරන ඕනෑම උත්සාහයකට චීනය දැඩිව විරෝධය පළ කරන බව චීන විදේශ ඇමති එක්සත් ජාතීන්ට පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.