බණ්ඩාරවෙළ නගරයේ උපස්ථායක සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් එහි සේවයට පැමිණෙන රුමත් තරුණියන් සිහිමුජාවට ලක්කර දුෂණයට ලක්කර තිබෙන බව කියන එම ආයතනයේ හිමිකරු අද (27දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 51ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26දා) තහවුරු කර තිබේ.
Read Moreළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.
Read Moreගුවන් මගීන් සඳහා පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය නතර කර නැතැයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසයි. මෙම පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය අත්හිටුවා ඇති බවටත් අලුතින් ආරම්භ කෙරුණු පී.සී.ආර් පරීක්ෂණාගාරය වසා දමා ඇති බවටත් පල වන වාර්තා පදනම් විරහිත බවද උප සභාපතිවරයා පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර සංචාරක සහයෝගිතාව වර්ධනය සදහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.
Read Moreඉදිරියේදී පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත සලකා බැලිය හැකි ක්‍රමවේදයක් පිළිබඳව අධ්‍යයනය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
Read Moreකොවිඩ් 19 සමයේ පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13හි ජනයාගේ සුබ සාධනය සඳහා රුපියල් මිලියන 7947ක් වැයවී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසිය.
Read Moreරත්නපුර දිස්ත‍්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද (27) උදැසන වන විට කළු ගඟ ජල මට්ටම, රත්නපුර මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව මීටර් පහ ඉක්මවා ගොස් ඇති අතර එය ගං වතුර අතතුරු ඇඟවීමේ මට්ටම පසුකිරිමක් බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්‍යලය නිවේදනය කරයි.
Read Moreයුගදනවි බලාගාරයේ කටයුතුවලට ඇතැමුන් විරෝධය දක්වන්නේ කුහකත්වය මත පමණක් පදනම්වී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසා සිටියි.
Read Moreශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ප‍්‍රථම වරට සංග‍්‍රාමික සෙවිම් සහ මුදා ගැනීමේ පුහුණු අභ්‍යාසයක් තොප්පිගල, නරකමුල්ල ප‍්‍රදේශයේදී සිදුකරනු ලැබීය.
Read Moreදිස්ත්‍රික් මට්ටමින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක් සිදුව ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
Read Moreකොළඹ හොරණ මාර්ගයේ පාමංකඩ - ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත - W.A.සිල්වා මාවත හරහා වැල්ලවත්ත දක්වා මංතීරූ 4ක් යටතේ පුළුල් කොට සංවර්ධනය කල මාර්ගයේ වැඩ අවසන් අදියරේ ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් පහක ප්‍රදේශ කිහිපයක් සඳහා ඊයේ දිනයේ නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් අද රාත්‍රී හත දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
Read Moreකෙරවලපිටිය යුගදනවී විදුලි බලාගාරය අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම් අත්සන් තැබීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අදහස් දක්වමින් කියා සිටියේ එම ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා මේ වන විටත් අදහස් දක්වා ඇති බවයි.
Read Moreශ්රී ලංකාවේ පළමු මහ දිසාපතිනියන් දෙදෙනාගෙන් කෙනෙක් වූ කුසුමා විලේගොඩ මහත්මිය ඊයේ (26දා) රාත‍්‍රී අභාවප‍්‍රාප්ත වූවාය.
Read Moreසැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති සිද්ධියක් ඇඹිලිපිටිය, කරදමණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
Read Moreසිදුකරන ලද නිරීක්ෂණ අනුව කාලයක් තිස්සේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ඇළෙහි ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් ඇල්ගී/ බැක්ටීරියා වර්ධනය වීම මත මෙම තත්ත්වය වර්ධනය වී ඇති බව මෙහිදී අණාවරණය කරගෙන තිබේ.
Read Moreනියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියි.
Read More[LONG READS] සෝවියට් සංගමය සමග එකතු වී අමින් ඝාතනය කිරීම සමාජය ඉදිරියේ සාධාරණීකරණය කිරීම සඳහා කර්මාල් බලයට පත් වූ වහාම කටයුතු කෙරිණි. ජර්මන් බසින් පළ වූ ස්පීගල් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කර්මාල් සඳහන් කළේ අමින් සී.අයි.ඒ. ඔත්තුකරුවෙකු බවයි. එසේම ටරාකිගෙන් බලය පැහැරගත් අමින්, නිරායුධ ඇෆ්ගන් ජනතාව මිලියන 1.5ක් පමණ මරා දැමූ බවත්, එය කාම්බෝජයෙදී පොල්පොට් එරට ජනතාව මරා දැමූ ප්‍රමාණයට වඩා දසගුණයකින් පමණ වැඩි බවත් සඳහන් කළේය
Read Moreපසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායොගික පරික්ෂණ ප්‍රතිඵල අන්තර්ගත නොවිම හරහා දරුවන් අසරණ වි ඇති බව රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසයි.
Read Moreකොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 31,560ක් අද දිවයිනට ලැබි තිබේ.
Read Moreඅත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
Read More“පසුගිය දවස් ටිකේම ජනපතිතුමාට අලියෙක් දුන්නෝ අලියෙක් දුන්නෝ කියලා කෑ ගැහුවා. ඔව් එතුමට 2015 දුන්න අලියෙක් හිටියා පින්නවල උද්‍යානයේ. ඒ අලියට උසාවි නියෝගයක් තිබුණා. එතුමා අපිට දැන්නුවා අලිය එතුමට එපා පන්සලකට දෙන්න කියලා.අලිය පන්සලට දුන්නා. මාධ්‍ය කියන්නේ ගෝඨාභය රජපක්ෂ අලියෙක් ගත්තා කියලා. එතුමා ගත්ත අලියෙක් නෑ.”
Read Moreකෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් විදේශ සමාගමකට පැවරීමෙන් බලාගාරයේ කළමනාකරණ බලය එම සමාගමට නොලැබෙන්නේ නම් අදාළ ගිවිසුම පිළිබඳ සලකාබැලිය හැකි බව අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියි.
Read Moreමහා සාගතයක සහ දැවැන්ත ආර්ථික බංකොළොත්භාවයක පෙරනිමිති රට ඉදිරියේ තිබියදී ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නිරතව සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
Read Moreරජයේ සමස්ත වියදමට වඩා ආදායම අඩු බැවින් දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබාගැනීමට අවශ්‍ය මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 3184ක් බව මුදල් අමාත්‍යාංශය ඇස්තමේන්තු ගත කර තිබේ.
Read Moreඅද (27) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 208 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreසෞඛ්‍ය අංශය නියෝජනය කරන වෘත්තිය සමිති කිහිපයක් අද (27) උදෑසන 7 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
Read Moreගන්දර පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක සාක්ෂිකරුවෙකුට මරණ තර්ජන එල්ල කරන බවට ලද පැමිණිල්ලක් සිදු කර ඇත.
Read More