ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදියන් 2475ක් හඳුනාගෙන තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් රෝගීන් 847ක් වාර්තාවිමත් සමගිනි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වූ තෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 10ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 120ක් පමණයි.
Read Moreපිලිපීනයේ මැනිලා අගනුවර වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවෙමින් තිබුණත්, රටේ ආර්ථික ක්‍රියාකාරකම් යළි වේගවත් කිරීමේ අරමුණින් කොරෝනා වෛරස සීමා ලිහිල් කරන බව එරට බලධාරීන් පවසයි.
Read Moreනාරාහේන්පිට පෞද්ගලික රෝහල් පරිශ්‍රයෙන් හමු වූ අත් බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බවත් එය සක්‍රීය මට්ටමේ තිබූ අත් බෝම්බයක් නොවන බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ
Read Moreකොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සහ වාර්තා වීම යම් මට්ටමකින් අඩු වුවද අවදානම් තත්ත්වය කිසිසේත් පහව ගොස් නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
Read Moreගෝලීය වශයෙන් පරිපාලනය කෙරෙන කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 5.7කට වැඩි ප්‍රමාණයෙන් අප්‍රිකාව වෙත ලැබී ඇත්තේ 2%ක් තරම් ඉතා අඩු ප්‍රතිශතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 120ක් රැස් කිරීමට සමත් විය.
Read Moreවිදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමේදී සිදුවන බව කියන මුදල් ගසා කෑම් පිළිබඳව කඩිනමින් පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම තොරතුරු වල සත්‍යතාවක් තිබෙනු ඇතැයිද එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගනු ලබන්නේ යැයිද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ සමීපතම පිරිස අතර ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම නිසා ස්වයං හුදකලාවකට ගොස් ඇති බව ක්‍රෙම්ලීනය තහවුරු කරයි.
Read Moreඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 136 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර ,මහනුවර,කුරුණෑගල සහ වවුනියාව ප්‍රාදේශිය කාර්යාල අත්‍යාවශ්‍ය සහ හදිසි අවශ්‍යතා ඇති සේවාලාභින් වෙනුවෙන් හෙට සිට විවෘත කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා නිවේදනය කරයි.
Read Moreබ්‍රිතාන්‍යයේ එන්නත හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව කියා සිටියේ ෆයිසර් එන්නත බූස්ටර් මාත්‍රාව සඳහා භාවිත කළ යුතු බවයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම - කුසල් පෙරේරා,අවිශ්ක ප්‍රනාන්දු,භානුක රාජපක්ෂ,ධනංජය ද සිල්වා,කමිඳු මෙන්ඩිස්,දසුන් ශානක,වනිදු හසරංග,චාමික කරුණාරත්න,ලහිරු මදුසංක,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ
Read Moreමන්නාරමේ ධීවරයින් ඇතුලු පිරිස් ඉන්දීය ජාතිකයින් සමග නිරන්තරයෙන් සබදකම් පවත්වන නිසා හෙට ( 15 දා) සිට එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන නොමැති පිරිසට මුහුදු යාම පොදු ස්ථාන වල ගැවසීම තහනම් කෙරෙන බව මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්ගවිනෝදන් මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
Read Moreදැනට හදුනාගෙන එහෙත් භාවිතයට නොගන්නා ඛණිජ ද්‍රව්‍ය භාවිතය සදහා යාන්ත්‍රණයක් සැකසීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
Read Moreකොළඹ, නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක පළමු මහලේ වැසිකිළියක තිබී අත්බෝම්බයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreඑන්නත්කරණය කඩිනම් කළා. ඒ ක්‍රියාවලිය වගේම ජනතා සහභාගිත්වයත් එක්ක රෝගීන්ගේ හා මරණවල අඩුවීමක් දක්නට ලැබෙනවා. සති හතරක කාලය හොඳටම ප්‍රමාණවත්. රෝගීන් අඩුවුණා. ලබන සඳුදායින් පසුව රට වහයි කියලා මම හිතන්නේ නෑ. රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි.
Read Moreපළාත් සභා මැතිවරණ හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා රජය කැපවී සිටින බවත් ඉතා මෑතක දී, බරපතල ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ LTTE සාමාජිකයින් 16 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දුන් බවත් ඔහු පැවැසීය.
Read Moreහිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නීතීඥවරුන් ගොනු කළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික .සී. රාගල මහතා අද (14) යළි ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreකිසිඳු ඉන්ධන හිඟයක් මේ වන තෙක් පැන නැගී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත්, රටට අවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රමාණවත්ව පවතින බවත්, සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්නොකළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
Read Moreසාවද්‍ය ප්‍රකාශයක් කර තම කීර්තිනාමයට හානි සිදුකළ බව කියමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගෙන් රුපියල් මිලියන 200 බැගින් රුපියල් මිලියන 400ක වන්දි ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා එන්තරවාසි යොමුකර තිබේ.
Read More(Full list)නව කැළණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් චීනයේ චයිනා වරාය හා ඉංජිනේරු කොපරේෂණය වෙත පිරිනමා තිබේ.
Read Moreඅපි කාගෙත් වගකීම තමයි ආර්ථිකය මැනවින් කළමණාකරණය කරගෙන. රටට බරක් ඇතිනොවන ආකාරයට මේ කටයුතු වලට එක්වීම.අනවශ්‍ය ආකාරයට රාජ්‍ය මුදල් අවභාවිත වෙනවානම් පෙන්වා දෙන්න.
Read Moreශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් ඊයේ රාත්‍රි බිඳ වැටීමට ලක්ව තිබේ. මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනයේ ( ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කර සිටියේය.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද පැවැත් වීමට නියමිතයි. තරඟය අද රාත්‍රී 7.00 ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
Read Moreඉතාමත් කඩිනමින් රට විවෘත කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය සිදුකර තිබේ.
Read Moreමේ මාසයට හිමි වැඩිහිටි ආධාර දීමනා ගෙවීම ලබන 17 හා 18 දිනවල සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. ඒ සඳහා සියලු තැපැල් කාර්යාලවල පහසුකම් සලසා ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටියේය.
Read More