කින්නියා කුරන්ජන්කර්නි කළපුවේ පාලම් පාරු අනතුරට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් තිබේ.
ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි කාන්තාවක්.
ෙඇය සති දෙකක පමණ කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවයි පොලීසිය සඳහන් කර සිටියි.
පාලම්පාරු අනතුරින් මේ වන විට මියගිය සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.