අනුරගේ නායකත්වයෙන් පක්ෂ කිහිපයක එකමුතුවෙන් නව ජාතික බලවේගයක්
රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් රට තුළ ජාතික බලවේගයක් ගොඩ නැගීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පැවසිය.
විජිත හේරත් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේඅද (05) දින ගමෙන් පටන් ගමු යන වැඩසටහන හැටන් නගරයෙන් අරම්භ කරමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ මේ රටේ ජනතාවගේ සහ ආණ්ඩු සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගණනාවකගේ ඉල්ලිමක් මත ජාතික බලවේගයක් ගොඩනගා කඩනමින් රටේ පාලන තත්ත්වය ජාතික බලවේගය සතු කරගෙන මේ රටේ ජනතාවට කඩිනමින් සහන සැලසිම ජාතික බලවේගයේ අපෙක්ෂාව බවයි.
රටේ ජනතාවට ආරක්ෂාව නොමැති අවස්තාවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආරක්ෂාවක් නොමැති බවත්, රට පාලනය කිරිමට වත්මන් රජයට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවත් විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේය.
popular news
-
samson de silva Sunday, 05 December 2021 07:03 AM
Adahasa hondayi. Namuth kaawada ekkaraganne kiyana eka gena praweshamen. UNP, SLFP, SJB, Pohottu kaarayo langatawath ganna epaa. Un enne kadaakappal karanna.
Reply : 0 0
Dayan Sunday, 05 December 2021 07:08 AM
It's a very good move. Get all genuine politicians who are interested in getting out of present dangerous path. Do not consider their present party. They should be only devoted to develop our nation. But should not be any one who is involve in corruptions even by rumours.
Reply : 0 0
rocky Sunday, 05 December 2021 11:46 PM
Jayawewaa! Ekama vikalpaya Oba Pamanayi!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

