වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව තවමත් ක්‍රියාත්මකයි.
කොවිඩ් 19 වෙනුවෙන් චීනයේ සිනෝෆාම් සමූහය විසින් නිපදවූ සිනෝෆාම් එන්නත අවුරුදු 3 -17 අතර දරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබේ.
Read Moreපාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) රැස්වීමට නියමිතව තිබේ.
Read Moreකොවිඩ් රෝගය හා ස්නානය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාසයක් පමණ ගතවන තෙක් ස්නානාය නොකල කොවිඩ් සුව වූ හා කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයන් දක්නට ලැබෙන බව කොළඹ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව පැවැත්වීමට සූදානම් කොවිඩ් සමුළුව රුසියාව ප්‍රතික්ෂේප කරයි.
Read Moreඅද (21) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 331 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreසිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 89 දෙනකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා මහතා අතර හමුවක් ඊයේ පෙරවරුවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී සිදු කෙරිණ.
Read Moreචීනයේ පරිත්‍යාගය මගින් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ එක්සත් ජාතීන්ගේ හැකියාව වැඩි කරන අතර, සාම සාධක භටයින්ට තම යුතුකම් හා මෙහෙවර වඩාත් හොඳින් ඉටු කිරීමට හැකි වනු ඇතැයි එක්සත් ජාතීන් පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය තම සන්තකයේ තබා ගැනිමේ චෝදනාව මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජිවිතාන්නතය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරිමට අභියාචනාධිකරණය තිරණය කර ඇත.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැකගත් ආකාරයෙන්ම කෙළවරපිටිය තාප බලාගාරයද රැක ගන්නා බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් පවසා සිටියි.
Read Moreඑක්සත් ජනපදයේ කොවිඩ්-19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව වර්ෂ 1918 දී ඇති වූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය (ස්පාඤ්ඤ උණ) හේතුවෙන් සිදු වූ ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව ඉක්මවා යයි.
Read Moreඅද (20) තවත් කොරෝනා ආසාදිතයන් 673 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,509 ක් වෙයි.
Read Moreදිවයින පුරා ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන් පි කේ රණවීර මහතා පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ එන්නත්කරණයට එරෙහි උද්ඝෝෂණවල නවතම තත්ත්වය මෙය වන අතර, එන්නත්කරණය හරහා රට විවෘත කිරීමට රජය උත්සාහ කළද ඇතැම් යුරෝපා රටවල මෙන්ම එන්නත් විරෝධීන් නිසා මෙම රටවල් දැන් බලවත් අපහසුතාවකට පත්ව සිටී.
Read MoreIPL තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය අබුඩාබි හී දී පැවැත්වෙන අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග RCB වෙනුවෙන් අයි.පී.එල් වරම් දිනා ගැනීමට සමත් විය.
Read Moreඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 93 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreනුදුරු අනාගතයේදීම චීනයේ තවත් ගගනගාමීන් තිදෙනෙකු ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය මගින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට.
Read Moreරුසියාවේ පෙර්ම්හි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූ ආයුධ සන්නද්ධ පුද්ගලයෙක් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 6ක් තුවාල ලබා තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය තෙරතුරු වාර්තා කරයි.
Read Moreදිවයිනේ පළාත් කිහිපයක ඉදිරි කාලය තුළ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අඩු වයස් කාණ්ඩ සඳහා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කර නැත.
Read Moreවෙළද සැල් හෝ සුරා සැල් විවෘත කළද ජනතාව තම විනය පවත්වා ගත යුතු බවත් වන්දානාවේ යන නඩයක් මෙන් තමන්ගේ බෝතලය ලැබෙන තෙක් බලා නොසිට තමන්ගේ විනය ජනතාව රැක ගනිමින් ආරක්ෂා විය යුතු බවත් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.
Read Moreජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග උපවාසයක් ආරම්භ කර තිබේ.
Read Moreනිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උද්ඝෝෂණය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබේ.
Read Moreගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත තවත් රැදවියන් 28 ක් අද (20)හදුනා ගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් පරීක්ෂණ අඩුකිරීම හේතුවෙන් දැනට ඇතිවෙමින් පවතින තත්ත්වය විද්‍යාත්මකව කියවා ගැනීමට නොහැකි බවත් පරීක්ෂණ අඩු කිරීම තවත් කොවිඩ් රැල්ලකට හේතුවක් විය හැකි බවත් ද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර අත්සන් කරන ලද ගිවිසුම අනුව විශේෂිත නිපුණතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා හෙද සාත්තු සේවා සහ ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා (Nursing Care Worker & Food Service Industry) SSW කුසලතා පරික්ෂණය පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප‍්‍රකාශ කළා.
Read Moreඉදිරි සති දෙක තුළදි පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදිමට සැලසුම් කරන බව ඖෂධ නිෂ්පාදන සැපයිම සහ නියාමන කිරිම පිළිබද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
Read Moreමිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබේ. ඊයේ (19) පැවති මෙම තරඟය සඳහා ඇය බොස්ට්වානා රාජ්‍යයේ ’’පිළික්වේ පළාත’’ නියෝජනය කරමින් එක්වී ඇත.
Read More