saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6391 hours ago

LATEST

සියලු රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමට අවධානය

calendar_today 2021 සැප් 19 - 19:09 remove_red_eye - 651  

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රජයේ ආදායම් පහළ වැටීම හේතුවෙන් අමාත්‍යංශවල වැය සීමා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල සංදේශයක් මඟින් යෝජනා කර තිබේ. අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා රැසක් කපා හැරීමට මෙමගින් යෝජනා කර ඇති බවට වාර්තා වෙයි. මුදල් අමාත්‍යව

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 116කට වඩා වැඩි මිලකට අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

Read More

මීට පෙර න්‍යෂ්ටික බලයක් නොතිබුණු ඔස්ට්‍රේලියාව කලාපය තුළ න්‍යෂ්ටික අවි තබාගැනීම අසල්වැසි රටවලද කෝපය අවුලුවා තිබේ.

Read More

සහරාන් සමග සබඳතා පැවැත්වූ උදවිය වර්තමානය වන විට ආණ්ඩුව හා එක්ව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 103ක් ඊයේ දිනේයේදී තහවුරු කර තිබේ. මෙම මරණ 103ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12125ක් දක්වා වර්ධනය විය.

Read More

කොරෝනා වසංගතය හමුවේ ජනතාවට දේශීය වෛද්‍ය ක්‍රම මගින් සාර්ථක ලෙස ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීමට හැකි වූ බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා පැවසීය.

Read More

වෙළඳුන් පිරිසක් කොළඹ කොටුවේ පැවැත්වූ විරෝධතාවක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඒ එම විරෝධතාවට එක්ව සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කිරීමත් සමගිනි.

Read More

අධ්‍යාපන ක්ෂේත‍්‍රය මුහුණ දෙන ගැටලු විසඳීමට රජය උනන්දු නොවීම හරහා දිගින් දිගටම දරුවන්ට අධ්‍යාපනය අහිමි කිරීම ගැන පිළිකුලෙන් යුතුව බැහැර කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පවසයි.

Read More

සුරාසැල් විවෘත කිරීම පිළිබඳව වැරැදි පණිවුඩයක් ගිහින් තිබෙන බවයි මගේ මතය. කොවිඩ් කමිටුවවත් ආණ්ඩුවෙන්වත් එවැනි තීන්දුවක් ගත්තෙ නැහැ. කොවිඩ් කමිටුවේ තීන්දුවක් ගන්නවා නම් එය ගන්නේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත රටේ පවතින තත්ත්වයට අනුකූලව ව්‍යාප්තිය අවම කරගැනීමටයි. බාර් ඇරපු එක ගැන කොවිඩ් කමිටුවේ කිසිම තීන්දුවක් ගත්තේ නැහැ.

Read More

ස්පුට්නික් v එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදීම හෙට (20) සිට ආරම්භ කළ හැකි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

“කිසිම ආරාධනාවක් නෑ. මමත් දන්නෙත් නෑ. මමත් ඔයගොල්ලො ලියන ඒවා තමයි දන්නේ. ඔයගොල්ලොම ලියලා මගෙන් අහනවා ඒ මොකක්ද කියලා. මට අද වනතුරු කවුරුත් කියලා නෑ. මාධ්‍යවල පළවන ඒවා තමයි මමත් දන්නේ.”

Read More

කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පනවා ඇති රටවල රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

බන්ධනාගාරය තුළ පසුගියදා සිදු වූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වී තිබෙන බවත් සිරකරුවෝ කරන ප්‍රකාශ පදනම් කරගෙන යම් යම් විවේචන එල්ල වුවත් ඒවා සත්‍යලෙස පිළිගත නොහැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය .

Read More

කොවිඩ් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා පැනවූ සංචාරක තහනම ඉවත් කිරීමට ජපාන රජය තීරණය කර තිබේ.

Read More

ලබන වසර පුරාවටම වාහන ආනයනය ඇතුළුව ආනයනය සීමා කිරීමට යෝජිත නමුත් විදුලි කාර් ආනයනය දිරිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජ්‍ය අංශයේ අතිරේක වියදම් සීමා කෙරේ.

Read More

කොවිඩ් හේතුවෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 8000ක ආදායමක් අහිමි වි තිබේ.

Read More

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් කොවිඩ් මර්දන එන්නත් ලබා ගෙන නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිිටියි.

Read More

පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සංවාදය හා කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව සක්‍රීයව කැපවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මෙන්ම වර්තමානයේ ලීග ක්‍රිකට් තරගාවලි කිහිපයකම කණ්ඩායම් කිහිපයක පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ඉන්දීය පුහුණුකරු ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරය අපේක්ෂාවෙන් සිටින බවත් පළවන වාර්තා මහේල ප්‍රතික්ෂේප කරයි.

Read More

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා කිරිපිටි ආනයනකරුවන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ආනයනික කිරිපිටි කිලෝග්රෑම් 1 ක මිල රුපියල් 200 කින් ඉහළ නැංවීමට එකඟතාවයකට පැමිණ ති‍බේ.

Read More

(UPDATE)බම්බලපිටිය ප්‍රදේශයේදි පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරින් දෙදෙනෙකුට පහරදිමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

Read More

වයින් ස්ටෝර්ස් විවෘත කළේ රජය විසින් ඊට අවසර ලබාදුන් නිසා බව වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසා සිටියි.

Read More

සිංගප්පූරුවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබේ. ඒ සෙනසුරාදා දිනයේදී එරටින් ආසාදිතයන් 1004ක් වාර්තා වීමත් සමගිනි.

Read More

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරිමට සම්බන්ධ නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි.

Read More

ඊයේ කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 112,813 දෙනෙකුට එන්නත්කරණය සිදු කර තිබේ.

Read More

කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් අතරමගදී අත්හිටුවු අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අද සිට යළි ආරම්භ වීමට නියමිතයි.

Read More

කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක ඇතිවූ ගැටුමකින් තුවාල ලැබු එකම පවුලේ තිදෙනානාවික හමුදාව විසින් ඊයේ සවස(දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් )ගොඩබිමට රැගෙනවිත් කරාපිටිය රෝහල වෙත යොමු කරන ලදී.

Read More

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන සිය තනතුරෙන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ.

Read More

විවිධ අපරාධ රැසකට අවශ්‍යකර සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් ඇතුළු සිවු දෙනෙකු රාගම හා ජුලම්පිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.