saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6167 hours ago

LATEST

බඩු මිල ඉහළ දැමිම රජයේ අරමුණ නොවෙයි

calendar_today 2021 නොවැ 11 - 14:41 remove_red_eye - 185  

බඩු මිල ඉහළ දැමීම රජයේ අරමුණ නොවන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ජනතාව සෞඛ්‍ය පුරුදු අත් හැරීම මෙරට කොවිඩ් ආසාදිතයන් යළි ඉහළ යාමට හේතුවක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය නිසා හටගත් වර්ෂාව හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 7000 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වී විනාශ වී ගොස් ඇතැයි මන්නාරම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඒ.මෙරින් කුමාර් මහතා අද පැවසීය.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පස්දෙනා ඇප මත මුදාහැර තිබේ.

Read More

ඒ අනුව මහින්ද අමරවීර, සී.බී රත්නායක, නාලක ගොඩහේවා, නිමල් ලාන්සා, සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ, නලින් ප‍්‍රනාන්දු, ජයන්ත වීරසිංහ, වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරුන් සහ ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා එම කමිටුව නියෝජනය කරනු ලබයි.

Read More

කොරෝනා ආසාදිතයින් දිනෙන් දින වැඩි වුවහොත් රට බරපතළ තත්ත්වයකට නැවත පත්විය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

Read More

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අය වැය කථාව ප.ව 02.00 ට ආරම්භ වන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙයයි.

Read More

දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාලර්ස් නිර්මලනාදන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

Read More

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 25ක් වාර්තා වී තිබේ. එසේම එක් පුද්ගලයෙක් අතුරුදන්ව ඇතැයි වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු 6.00ට නිකුත් කළ සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

Read More

රට තුළ පැවති තද වැසි තත්ත්වයේ සාපේක්ෂ අඩුවීමක් අද (11) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

ලිත් මුද්‍රණය කිරීම සම්බන්ධ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධ තීරණය ලබා දීම සඳහා කොළඹ මහාධිකරණය මේ වනවිට එම නඩුව විභාගයට ගැනීමට සූදානම් කර ඇත.

Read More

මතභේදයට තුඩු දුන් චීන පොහොර පිළිබඳව තෙවැනි පාර්ශ්විය ආයතනයක් වන Schutter Global Inspection and Survey Company කළ පරීක්ෂණයේදී එම පොහොරවල අහිතකර බැක්ටීරියා නොමැති බව තහවුරුවී ඇති බව චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසයි. මෙම ආයතනය එම සමාගම විසින් තෝරා ගත් තෙවැනි පාර්ශ්විය ආයතනයක් වෙයි.

Read More

වැසි තත්ත්වයේ වැඩි වීමත් සමග ඩෙංගු රෝගයේද වැඩි වීමක් පෙන්නුම් කරනවා.

Read More

බස්නාහිර පළාත තුළ මහජනතාව නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරික්ෂා කිරිමට හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් .දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනිම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Read More

ආණ්ඩුව ඇති කළ පොහොර ප‍්‍රශ්නය නිසා වී පමණක් නොව එළවළු, පලතුරු අස්වැන්නත් සියයට පනහකින් අඩුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ පැවසීය.

Read More

පන්දුවාර විස්සයි20 ‌ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ් අවසන් පූර්ව තරගයේදි එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි.

Read More

නොවැම්බර් 22දා සිට චීනයේ සීනොෆාම් සහ සීනොවැක් යන එන්නත් ලැබූ අයටද එක්සත් රාජධානිය වෙත බාධාවකින් තොරව පැමිණීමට අවසර හිමිවෙයි.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නව සාමාන්‍යකරණ තත්ත්වය විපක්ෂය, උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීමට පමණක් යොදා ගැනීම කණගාටුවට කරුණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

Read More

ඇමෙරිකානු ආර්ථිකයේ සැලකිය යුතු දෙදරීමක් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Read More

කොවිඩ් ආසාදිත කුඩා දරුවන්ගේ වාර්තා විමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

අධික වැසි සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් ජීවිත හානි වූ පවුල්වලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශෝකය පළ කර තිබේ.

Read More

ලෝකයේ වඩාත් වේගවත් එන්නත්කරණ ක්‍රියාවලියක් සමග වසංගතය හේතුවෙන් රට අඩපණ වීමට නොදී කටයුතු කිරීමට චීනයට හැකි විය.

Read More

සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

Read More

ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටාන පොලිස් වසමේ අංක 210ඊ, කොන්ද ගම්මුල්ල, දෙමන් හංදිය ලිපිනයේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.

Read More

හිටපු අගමැතිවරයාගේ නික්ම යාමෙන් පසුව පක්ෂයේ වැඩි කැමැත්තෙන් තමා වෙත අගමැති ධුරය හිමි වුවත්, එය ජනතාවගේ කැමැත්තද ඇතිව තහවුරු කරගැනීමට මහ මැතිවරණය තුළින් කිෂිඩා සමත් විය.

Read More

නායයෑම් පිළිබඳ අවදානමක් හේතුවෙන් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය අද රාත්‍රී 10 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

Read More

“එක අඩියක් ඉදිරියට යද්දී අඩි 5ක් පිටුපසට යන තීරණ නිසා රටකට ඉදිරියට යාමට අපහසුයි. මෙය දක්ෂයින් හඳුනා ගන්නා දේශීය තරගාවලියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතක නොකළ යුතුයි”

Read More

යුනෙස්කෝ (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය) කාම්බෝජයේ සංස්කෘතික ගුණාංග සංරක්ෂණය සහ ආරක්ෂා කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.