අඩි 40,000කට වැඩි උසකින් අහසේ අළු රැඳී තිබෙන ආකාරය දක්නට ලැබුණු අතර, ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවත් ඇදහැලෙන අවස්ථාවේදීම මෙම ගිනිකඳු පිපිරීමත් සිදුවී තිබුණි.
අඹකඩවර ප්‍රදේශයේ ළඳු කැලෑ සහිත විශාල පොල් ඉඩමක අවුරුදු 02 සිට අවුරුදු 12 දක්වා වයසැති දරුවන් පස්දෙනෙකු අතරමංකර 38 හැවිරිදි මවක් අනියම් පුරුෂයෙකු සමග පලා යාම හේතුවෙන් එම දරුවන් පසුගිය 03වැනිදා පොලීසිය භාරයට ගෙන පරීක්ෂණ සිදුකරන බව වාරියපොල පොලීසිය පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිළදී ගත් ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 13,43,160 ක් 12/05 දින සවස ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ගෙනැවිත් තිබුණි .
Read More83 හැවිරිදි හිටපු රැජින මෘදු උණ ගතියක් ගැන පැවසීමෙන් කිරීමෙන් පසු කොවිඩ්-19 පරීක්ෂාවට ලක් විය. ඇය දැන් නිවසේ හුදකලා වී සිටින අතර ඇය සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් දැනුවත් කර ඇති බවද කියයි.
Read Moreසමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වන්නේද නැද්ද යන තීරණය හෙට (06දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read MoreLPL තරඟාවලියේ පළමු තරඟය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙයි.
Read Moreකිලිනොච්චි පොලිස් වසමේ, පරන්තන්, උමයාපුරම් ප්‍ර දේශයේදී පදිංචි පුද්ගලයෙකු පාළු ප්‍ර දේශයක තිබියදී සොයාගත් මෝටාර් ගිනි අවියක උණ්ඩයක් තම නිවසේදී ගයින්ඩරයකින් කැපීමට උත්සාහ කිරීමේදී එය පුපුරාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.
Read Moreමිනිස්සු අමාරුවෙන් ඉන්න වෙලාවක දේශපාලනඥයෙක් හරි රාජ්‍ය නිලධාරියෙක් හරි හොරකම් කරන්න සල්ලි නාස්ති කරන්න කටයුතු කරනවා නම් මම හිතන්නේ මේ අයට වැහි නැති හෙණ වදීවි යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreබද්රිය්යහ් ජුම්මා පල්ලියට එකතුවූ මුස්ලිම් ජනතාව විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගන්නා ලදි.
Read Moreඅද (05) දිනයේ විදුලිය කපා හැරීමක් නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.
Read Moreපකිස්ථානයේ සියල්කෝට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර කොටස් හෙට (06) මෙරටට රැගෙන ඒමට නියමිතයි.
Read Moreරුපියල් දහසේ ව්‍යාජ හොර නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු රංගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreමොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය සත්දරු පියෙකුගේ මෘතදේහයක් වෙනුවට වෙනත් අයෙකුගේ මෘතදේහයක් මාරුවීමේ සිද්ධියක් පිළිබඳව මොනරාගල රෝහලෙන් වාර්තා වේ.
Read Moreකොළඹ ගෑස්පහ හන්දියේ පිහිටි වෙළෙඳසලක අද (05) පෙරවරුවේ දී ගින්නක් හටගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට ගත හැකි උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයානේ ඉල්ලා තිබේ.
Read Moreසපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දෙසැම්බර් 07 වැනිදා නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියි.
Read Moreකින්නියා කුරන්ජන්කර්නි කළපුවේ පාලම් පාරු අනතුරට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් තිබේ.
Read Moreවසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලුදෙනා සහයෝගයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
Read Moreරටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් රට තුළ ජාතික බලවේගයක් ගොඩ නැගීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පැවසිය.
Read Moreරට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
Read Moreහලාවත මූලස්ථාන පොලීසියේ නිළධාරීන් 15 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාධනය වීඇති බව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය තහවුරු කරයි.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයට කොරෝනා උවදුරින් පසු නැවත විවෘත කිරීමත් සමග ලෝකයේ වෙසෙන අධික විෂ සහිත නාගයන් ඇතුලු උරග වර්ග කීපයක් ආනයනයකර මහජන ප්‍රදර්ශනයට එක්කරනු ලැබ ඇත. මේ අනුව මාරාන්තික විෂ සහිත ’’ රතු දුඹුරු විෂ නාගයා ’’ විශේෂත්වයක් සහිත සත්වයෙක්ද වේ.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර අද ආරම්භ වෙයි.
Read Moreමාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ ලදු කැලැවක තිබි කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරු දෙකක් ලද තොරතුරුක් අනුව ඊයේ (04දා) සොයා ගත් බව පොලිසිය කියයි.
Read Moreදිවයිනේ ස්ථාන තුනකදී සිදුවූ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.
Read Moreඉන්දුනීසියාව තුළ එකම දිනයක වාර්තා වූ ගිනිකඳු පිපිරීම සහ භූමිකම්පාව සෘජුවම සම්බන්ධ බව තහවුරු කර නොමැත.
Read Moreමෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වනිදු නියෝජනය කළ ඩෙකෑන් කණ්ඩායම හා දිල්ලි බුල්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ශූරතාවය ද හිමි කර ගැනීමට සමත් විය.
Read Moreරුපියල් කෝටි තුනක් ( මිලියන 30 ) ක් වටිනා මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී 12/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
Read More2018 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ධවල පත්‍රිකාවකට අනුව, චීනයේ භාවිත කරන ප්‍රධාන ආගම් වන්නේ බුද්ධාගම, තාඕ ආගම, ඉස්ලාම්, කතෝලික සහ රෙපරමාදු ආගම වන අතර, එහි ඇදහිලිවන්තයන් මිලියන 200කට ආසන්න සංඛ්‍යාවක් සහ 380,000කට අධික පූජ්‍ය පක්ෂයක්ද සිටිති.
Read More